අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

Falling Skies [S02 : E8] | මරණයේ පෙළපාලිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

falling skies s2ගිය සැරේ කතාව පුරුදු විදියට මතක් කරලා ඉන්නම්කෝ.ටොම් අර මාලු ඔළු පිටසක්වලයාව අල්ල ගත්තා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම ලෝඩස්ගේ පෙම්වතා ජමීල්ටත්, ටෙක්ටර් පිස්සු යාලුවා, අර රැප් සිංදු කියනබූන්ටත් අවාසනවන්ත විදියට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. අර මකුලුවෝ වගේ පිටසක්වල ජීවීන් පහර දෙන්න ආව විදියත් ටොම් ඇතුලු පිරිස ඒකෙන් බේරැණ විදියත් මතක ඇති කියලා හිතනවා. අපේ දොස්තර නෝනා ඒ මකුලු පිටසක්වලයන්ව මරපු විදිය නම් නියමයි නේද?

ඉතිං ඔන්න කොහාම කොහාම හරි අපේ කට්ටිය පිටසක්වලයාවත් මග ඇරලා බේරිලි යනවා. දැන් එයාලාගේ නැවතුම වෙන්නේ චාල්ස්ටන්. අද කතාවෙදි මෙයාලට විශේෂෙයන්ම මැට්ට අලුත් යාලුවෙක් මුණ ගැහෙනවා.. ඒ යාලුවා කවුද කියලා බලන්න නම් ඉතිං කතිව බලන්නම වෙනවා. අපේ ටෙක්ටර් ටිකක් වෙනස් කෙනක් කියලා ඔයාලට තේරෙන්න ඇතිනේ. අද කතාවෙදි එයා කවුද කියලත ඔයාලට දැනගන්න පුලවන් වෙයි. ඒ වගේම චාල්ස්ටන්,ටොම් ඇතුලු දෙවන අනු ඛණ්ඩෙය් ගමනාන්තය දක්වා ඒයාලට යන්න පුලුවන් වෙයිද එහෙම නැත්නම් ඒ ගමන නිකන්ම නිකන් පුස්සක් වෙයිද කියලා බලන්න පුලුවන් අද කතාවේ අවසානෙය්දී.එහෙනම් බලලා රසවිදින්නකෝ…..

Falling Skies (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/dgtVCQ” type=”icon” “center” newwindow=”yes”] 160 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7077f88a3d5d856910bdb523e2b0f3df192307b7
[button link=”http://goo.gl/o3u7aT” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
bb108a811997efdff1e04d12827ad2e3848eb4e2
[button link=”http://goo.gl/mZIASy” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0761b920d212f41a504a87bc86fe07f8950be803
[button link=”http://goo.gl/Asb2NJ” type=”icon” “center” newwindow=”yes”] 980 MB කොපිය මෙතනින් බාගන්න[/button]
18e8fc85a7d2c40233889b08c35db7153bde6da3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

32 thoughts on “Falling Skies [S02 : E8] | මරණයේ පෙළපාලිය [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සුරෙනි…

    Reply
  • mudiya / මුදියා

    එලකිරි සුරේනි.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • great wake senuri.thanks a lot.be positive

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා සුරේනි අනිත් දෙකත් ඉක්මනටම දෙමු

    Reply
  • bohoma stuti sahodari…. .
    mekat man godak asawen balan katawak…. .

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    Thnax

    Reply
  • “චූටී මල්ලි”

    තව දෙමු
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ගොඩක් ස්තුතියි අක්කේ ඔන්න ඩවුන්ලෝඩ් කරා 😀

    Reply
  • Achintha sameera

    සුරේනි අතුරුගිරිthanks yalu sab ekata

    Reply
  • thnks thnks sahodariya

    Reply
  • aniwa dena dena episode aka balanwa

    Reply
  • rusuru | රුසිරු

    බොහොම පින් සබ් වලට

    Reply
  • ජය වේවා අක්කේ දිගටම දෙන්න

    Reply
  • බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnxxx.ithuru tikath ikmnta dnna..

    Reply
  • Hasitha prasad

    අක්කත් වැඩේ දිගටම ගේනවා නේද මරු මරු

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *