Legend of the Seeker [S02 : E03] | බිඳ දැමීම… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාළුවනෙ.. ඔන්න පුරුදු විදිහට ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවන කතාමාලාවත් එක්ක මම ආයෙත් ඔයාලා හමුවන්න ආවා. ඉතින් මේකෙ පළමු කොටස් දෙක අපේ මිත්‍රයකු විසින් ලබාදීලා තිබුන නිසා මම අරගෙන එන්නෙ තුන්වෙනි කොටස. පහුගිය දවස් වල වැඩ රාජකාරි සහ කරදර කටයුතු බහුල වුන නිසා කතාමාලාව ප්‍රමාද වීම ගැන මුලින්ම සමාව අයදිනවා. ඉතින් දැන් පටන් දිගටම ඔබත් සමඟ සත්‍ය සොයායන්න තමයි මේ සූඳානම.
ඉතින් පහු ගිය කොටස් ඔයාලා රසවිඳින්න ඇති කියලා හිතනවා.මළවුන්ගෙ ලෝකයෙ උපත ලබන ඩාර්කන් රහ්ල් එහි පාලකයා වන කීපර් නැත්නම් රැකවලාට සේවය කරන්න පටන් ගන්නවා. ලෝකය සහ මලවුන්ගෙ ලෝකය අතර විවෘත වන පැල්ම නිසා සමස්ථ ලෝකයම අනතුරුදායක තත්වයකට පත්වෙනවා. ඉතින් මේ පැල්ම වහන්න, මලවුන්ගෙ ලෝකයෙ භාරකරු රැකවලාව නවත්වන්න කඳුළු පාෂාණය හොයාගෙනයි මෙවර සීකර්ගෙ චාරිකාව ආරම්භවෙන්නෙ. මේ අතරෙ මියයන මිනිස්සුන්ව නැවත රැකවලාට සේවය කීරිමේ පොරොන්දුව පිට මේ ලෝකයට එවන්න පටන්ගන්නවා. බේන්ලින් නම් ඔවුන්ගෙ පැවැත්මට දිගින් දිගටම මිනිසුන් මරා දැමිය යුතුවෙනවා. මෝඩ්-සිත් සොහොයුරියන් විසින් පහරදී නෙරපන ලද කාරා සීකර් සමඟ එකතු වෙනවා.
ඔන්න ඔහොමයි පළවෙනි කොටස් දෙක බොහොම කෙටියෙන් කිව්වොත් සිද්දවෙන්නෙ.
ඉතින් අද කොටසෙදි කෙයිලන් සිහිනයක් දකිනවා. ඒ සිහිනයෙන් කියවෙන්නෙ කෙයිලන්ගෙ වර්ගයෙ අන්තිමයා බවට ඇය ඉක්මණින්ම පත්වෙන බවයි. මේ සිහිනයක් නොවෙයි පණිවිඩයක් බවයි සෙඩ්ගෙ අදහස. ඉතින් කෙයිලාන් සූඳානම් වෙනවා වැලේරියා වලට යන්න ඩෙනී ගැන හොයලා බලන්න. ඒත් එතනදි කාරා කියන දෙයින් හැමදෙයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කාරාට ඔවුන්ගෙන් ඉවත්වෙලා යන්නත් සිදුවෙනවා. කාරා යන්නෙ තමුන්ගෙ උපන් ගමට. කාරා මෝඩ්-සිත් කෙනෙක්. තමන්ගෙම ගම කාරාව පිළිගන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකො එහෙනම්.
ඉතින් එහෙනම් හතරවන කොටසත් සමඟ හමුවනතෙක් මම ඔබෙන් සමුගන්නවා. ඔබට ජය හා සතුට..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11778 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…..
උපසිරසියට බොහොම ස්තූතියි. 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Jaya wewa!!!!!!!
patta……………
aiyo ai anith tika parakku,………………
ituru episode tikat dennakooooooo!!!!!
කැලුම් රණවකtthanks sab ekata.ai wadeta behela wage.ane puluwannam ikmanata sab eka dennako
ආයෙත් වැඩ පටන් ගත්ත එහෙනම් නේද.
නියමයි කැලුමො.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ikmanatama sub tika dennakoooo
thanks saho..thanks very much for sinhala sub…
next ekath deepan machan..
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Thanks!!! දිගටම දෙන්න!!!
අප්පට සිරි කැලුමා ආයි වැඩ පටන් අරන් 😀 😀
මං හිතුවා 1න් පස්සෙ එපා වෙන්න ඇති කියලා
අනිකත් ඉක්මනට දෙමු 😛 ජය
Thanx bro
thanks.
thanks kalum saho..sub eka dunnata..
බොහොම ස්තුතියි…!!! ^_^
super… ilaga ekath ikmanta dendooo
good luck
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma stuti saho.
එල එල
සබට තුති
ඔබට ජය…….
fatta keep it up Bro..
ikmanata ilaga ekath demu……
Ela machooooooooooooooooooooo
fatta keep it up Bro..
Thanksss,,,,,,,digatama sub demu,,,,
Jaya wewa!!!!!
thanks kalum.
thanks machan,,,
digatama denna subs
ela digatama one ikmnata subs
maxxama thama
thanks
Thanks
ජයම වේවා!!! දිගටම දෙන්න
thazzzzzzzzzzzz
thankxx
thaanks saho