Legend of the Seeker [S02 : E21] | අභින්න…… [සිංහල උපසිරසි සමඟ]
හායි යාළුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. මේක දෙන්න හිතුවට වඩා ටික දවසක් ගියා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේදි ඩාකන්රාහල් කාරාව අල්ලගෙන කදුළු පාෂණය එයා ගාවට ගත්තා කියලා. හැබැයි අද කොටසනම් ගොඩාක් වෙනස් වෙනවා. මේකෙදි සෙඩ් කාරා බේර ගන්න “විනාශයේ මායාව ” කනවා. හැබැයි ඉතින් ඒක හිතුව විදිහට වෙන්නේ නෑ. එහෙනම් ඔයාලා කතාව බලන්නකෝ. මේ නිර්මාණය ගැන ඔයලගෙ අදහසත් අපට දන්වන්නකෝ. ආයේ හම්බවෙනකම් බුදුසරණයි! දෙවිපිහිටයි!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13064 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thanks….
Thanks
fatta
තෑන්ක්ස් සහෝ
මේක එනක්ම් බලබලාමයි හිටියෙ
E bn legend of the seeker 20 sub eka thiyed
Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx bro sub ekata…. 22th ikmanta oni hondada…..
පට්ටයි
සබට තුති
ඔබට ජය…………….
නියමයි මචෝ නියමයි..
ඔය ගෙනල්ලා තියෙන්නේ
නියමයි..
නියමයි..
ජයම වේවා..එලස්…
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
weldone bro……. thawa ekai……….
ela saho.anthima ekath ikmanata diyan..
Thanks saho.. 😀
Thanx Eelaga eka late karan nathuwa denda
Thanks JANAKA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks anith ekath ikmanin denna.
thanks
mokada ane mechchara parakku wune.api balagena hitiya meka ikmanatama dewi kiyala.anith ekath ikmanatama denna.sub ekata godaaaaaaaaak tnkzzzzzzz……. b.s
Thanks.. Anith Ekath demu.
sub ekata thanks saho..
good luck
Thank you……