අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජනක ප්‍රසාද්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S02 : E20] | සදාකාලය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Legend of the Seeker
හායි යාලුවනේ මෙන්න මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ගොඩ දවසක් මේකට උපසිරැසි උපසිරසි දුන්නැති නිසා මමත් මේකට සෙට් උනා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි ඩාකන් රාහල් මුමුනුවෝ ඔක්කොම මරලා එක්කෙනෙක්ගෙන් වැල්ඩේයාර් පුස්තකය කියවලා පැනලා ගියා කියලා. අද කතාවෙන් රිචඩ් කොහොම හරි කදුළු පාෂණය හොයා ගන්නවා. නමුත් ඩාකන් රාහල් කාරාව අල්ලගෙන කදුළු පාෂණය එයා ගාවට ගන්නවා.

මේකේ අඩුපාඩු ඇති පලමු එකනේ. මේ නිර්මාණය ගැන ඔයලගෙ අදහසත් අපට දන්වන්නකෝ. ආයේ හම්බවෙනකම් බුදු සරණයි! දෙවිපිහිටයි!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                    Next Episode >>

27 thoughts on “Legend of the Seeker [S02 : E20] | සදාකාලය… [සිංහල උපසිරසි සමඟ]

  • පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්.
    මෙච්චර පරක්කු වුනාට සමාවෙන්න ඕනේ.
    මම මේ කතාව බැරිම තැන බලලා ඉවරයක් කරලා දැම්මා.
    ඔය සහෝදරයා ලොකු අඩුවක් තමයි පුරවලා දැම්මේ.

    අඩු ලුහුඬුකම් පුරවගෙන, තවත් දිගටම උපසිරැසි දෙන්න හැකි වේවා කියලා\Nප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • sab ekta tnx bro…. anthima 2th ikmanta danna hondada?

    Reply
  • Niyamai machan anith 2keth sub ikmanata denna weldone

    Reply
  • anith usasirasi deka denna thawa aurudu 2kwath yai de

    Reply
  • niyamai aiyee…. grimm season 4 avith puluvan nam akata sub danna… thanks

    Reply
  • kiyanna vacana nha machan thanzzzzzzzzzzzzzzzzzzzzz anith 2 tag gala denna machannnn

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • me wage maga newthunu ewa thawa thiyenwamath sub nethi hnda nkanma balala delete kala athb thanks me aduwa purawanawata

    Reply
  • බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුභපැතුම්..
    දිගටම කරගෙනයමු…
    පලමු උපසිරිට උණුසුම් සුභපැතුම්.

    Reply
  • යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ”

    දැන්ද මේකට සුබ දෙන්න මතක් උනේ සුබ නැති නිසා සෙසොන් එක delet කරලත් ඉවරයි

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    thanks for sub

    Reply
  • ane oya mekata sub denna patangaththu eka genanam sathutui.meka ath herala dala wagene thibune.palaweni sub ekata suba pathum.dikatama denwath nokadawama denna.thawa dekaine.newathath tnzzzzzzzzzzzzzzzzz.b.s

    Reply
  • Hashan Samoath

    thanxxxxxx…………………………………………………

    Reply
  • Mekata sub denakan huga dawasak balagena hitiya oyata bohoma stuthi

    Reply
  • Thanks Thanks Thanks Thanks Thanks….. thawa 2i. ekath ikamanata damu……….

    Reply
  • Onna palaweniyata mama.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *