අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නලහිරු ප්‍රසාද්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Death Race 4: Beyond Anarchy (2018) Sinhala subtitles | පාලනය උදෙසා මරණීය තරග බිමට.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.0/10. From 93 votes.
Please wait...

Death Race කිව්වාම ඉතිං ඕන කෙනෙක් දන්නවා මොකක්ද කියලා. ඔන්න අද මේ උපසිරැසි ලබා දෙන්නෙ Death Race චිත්‍රපටි මාලාවෙ 4 වෙනි චිත්‍රපටයට. කලින් බලලා තියෙන උදවිය නම් මේ සීරියස් එක ගැන හොදට දන්නවා ඇති ඒත් මම කලින් චිත්‍රපටි තුන බලලා නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ.

හැබැයි මෙහෙමයි, Death Race චිත්‍රපට සීරීස් එක කොටස් දෙක්කට කැඩෙනවා. ඒ තමයි Original Series සහා Remake Series කියලා. අපි ටිකක් බලමු මේ යටතෙ නිකුත් වුන චිත්‍රපට මොනවද කියලා.

Original Series

1) Death Race 2000 (1975)
2) Death Race 2050 (2017)
ඔය චිත්‍රපට දෙක තමයි ඔය කාණ්ඩය යටතෙ නිකුත්වෙලා තියෙන්නෙ. හැබැයි ගොඩක් දෙනෙ ඔය දෙවනියට ආව චිත්‍රපටයට නම් කැමති වුනේ නැ. මම දන්න විදිහට.

Remake Series

1) Death Race (2008)
2) Death Race 2 (2010)
3) Death Race 3: Inferno (2013)
4) Death Race: Beyond Anarchy (2018)
ඔන්න ඔය කාණ්ඩය යටතෙ ආව චිත්‍රපටි වලට තමා කට්ටිය වැඩි කැමැත්තක් දක්වන්නෙ. ඔය කාණ්ඩ දෙක යටතෙ ආව චිත්‍රපටි කවලමට බලලා විකාරවෙලා නම් දැන් ඒක මගෑරවගන්න පුළුවන්වෙයි.

එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු, විශාල බැම්මකින් වෙන් කරපු අක්කර ගණනාවක භූමි භාගයක් යොදාගෙන වේලන්ඩ් කියන අයතනය නිර්මාණය කරපු හිරගේ දැන් එක් අයෙකුගෙ පාලනයට නතුවෙලා. ඒ කියන්නෙ දැන් මේ භූමිය අරාජිකත්වයෙන් තොරයි. ඒකම තමා මෙදා පාර චිත්‍රපටයෙ නමත්. ඉතිං වේලන්ඩ් ආයතනයට අවශ්‍යය වෙනවා මෙතන පාලනය කරන කෙනාව මරලා දාන්න. හැබැයි ඒක කරන්න වෙන්නෙ ඩෙත් රේස් එක අතරතුර.

මේ භූමිය හදුන්වන්නෙ ස්ප්‍රෝව්ල් කියලා. මෙතන පාලනය කරන්නෙ ෆ්රෑන්කෙන්ස්ටයින් කියලා කෙනෙක්. මෙයත් ධාවකයෙක්. මෙයාව ඩෙත් රේස් එහෙකින් පරාද කලොත් ඒ කෙනා ඊලගට මෙතන රජ වෙනවා. ඉතිං බැරිම තැන වේලන්ඩ් ආයතනය මේක කරන්න කෙනෙක් එවනවා. ඒ තමා කෝනර් ගිබ්සන්. හැබැයි ඉතිං ඩෙත් රේස් එකට ඇතුවෙන්නත් ලේසි පහසු නැ. ඒකටත් වෙනම තරගයක් තියෙනවා. ඔය කඩයිම් පහු කරලා තමයි කෝනර්ට මේ කටයුත්ත සාර්ථක කරගන්න වෙන්නෙ.

හැබැයි වේලන්ඩ් ආයතනය මෙයාව විතරක් නෙවෙයි මේ වැඩේට එවන්නෙ තව කෙනෙක් එවනවා. ඒ කවුද? ඒ වගේම ගිබ්සන්ට ෆ්රෑන්කෙන්ස්ටයින්ව පරාද කරන්න හැකිවෙයිද? ඊට පස්සෙ මොනා වේවිද කියලා චිත්‍රපටිය නරඹලාම දැනගන්න. එහෙනම් මම ගියා.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD / WEB /Blu-Ray  පිටපත් සඳහා අදාල වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/10/lahiru-prasad-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

100 thoughts on “Death Race 4: Beyond Anarchy (2018) Sinhala subtitles | පාලනය උදෙසා මරණීය තරග බිමට.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • chinthaka.max4

    thankx machan

    Reply
  • Chamindalakruwan

    ස්තුති සබ් එකට

    Reply
  • yasodhanuwantha22825

    Thanks bro

    Reply
  • Madhusanka25

    Thanks sub ekata jaya mcn

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට …

    Reply
  • shehan weerasinghe

    Thanks bro !

    Reply
  • Sanjeewa......

    උපසිරැසියට ගොඩක් ස්තූතියි……

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි………. ජය වේවා ඔබට ස්තුතියි……

    Reply
  • Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි…

    Reply
  • sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Dilusha Deshan Munasinghe

    Torrent File Eka Koooooo……………..?

    Reply
    • ලිපියට පහලින් බැනර් එකක් දාලා තියනවා උපසිරැසියට අදලා වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැන.
      පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න.

      Reply
  • Thanks For Sub ******

    Reply
  • Ela Ela ! Keep it up . Thanks for the sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Dulitha bimsara herath

    Sub ekta thanx bro ! Suba

    Reply
  • Noyan_Madhuhansa517

    Thnkz for the sub…

    Reply
  • Ela macho.thanks sub ekata.jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nishanadee

    Thanks sub aka dunnata

    Reply
  • shiran1994

    Thanks bro sub ekata patta film ekak

    Reply
  • me aurudde new films walata sub dunnata thank… thawa aluth films karanna jayen jaya…

    Reply
  • mkv cage ekee hash eka
    A96D636B8A4E963712E493298CDBC36E4143EFC3

    Reply
  • elma mchoo.. mkv cage ekee hash eka wardii poddk blpn.
    A96D636B8A4E963712E493298CDBC36E4143EFC3

    Reply
  • tharaka madushanka herath

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • shehan weerasinghe

    Thank you bro !

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • Thanks සහෝ….

    Reply
  • isharaumayantha

    thanks brother….

    Reply
  • Udara Damith Dissanayaka

    මන්නම් කලින් ටික තුන් හතර පස් පාරක්ම බැලුවා
    මේකත් ඒවගේ නියමට ඇති

    Reply
  • Bluray ekata me sub eka hariyaida

    Reply
  • Sadeu_Bandara

    හොද ලිපියක් හා සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…….

    Reply
  • Kaushan Herath

    Death Race නම් නොබලා බෑනේ.සබට ස්තූතියි

    Reply
  • Rangana.mee

    dulquer salmaanගෙ චිත්‍රපට ටිකක උපසිරැසි දෙන්න පුලුවන්ද … ස්තුති . ජයවේවා ..

    Reply
  • Rangana.mee

    ජයවේවා ………….

    Reply
  • Dhananjaya

    බොහෝම ස්තුතියි …

    Reply
  • Dilruk lahiru

    Thanx MCN….බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • sachintha

    Sub ekata Thanks sahooo

    Reply
  • Niyama wadak…Thanz bro sub akta….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • dilshanhettiarachchi12

    Too late..

    Reply
  • Ela sahodaraya.thanks sub ekata.

    Reply
  • Vidura_Bandara

    ඔයාලට ජයින් ජයම වීවා . !!!!

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • indikarock

    Thanx macho subata

    Reply
  • supiri bro jaya jaya me wagema hoda ewa thawa genna. obata jaya

    Reply
  • praveen ranasinghe

    උපසිරසියට බොහොම ස්තුතියි

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Thanks machan…..jayawewa……!

    Reply
  • HARSHANA9211

    Thank you broooooo………..

    Reply
  • Kapila4499

    thanks for youe sub ……………..

    Reply
  • Rashmika dumidu

    well done bro thank you

    Reply
  • kasunkavinda

    superb thank you

    Reply
  • gihan perera

    Wow….well done bro….god bless you…..thank you soooo much…..

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • film eka ganna link ekak nene bro….?

    Reply
  • Praneeth priyadarshana

    Tks saho

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ළහිරු සහෝ.
    ජයෙන් ජය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *