මේ ටීවි සීරීස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ DC Comics ෆෑන්ස්ලා ටිකට නම්. මොකද ඒ ගොල්ලො (මේ මමත් ඇතුලත්ව) මේ සීරීස් එක රිලීස් වෙනකන් කොච්චර කට්ට කාගෙන ඉවසගෙන හිටියද කියලා කියන්න ඕන නෑනෙ. ඉතින් අනිත් අයට මේ කතාව ගැන කියන්නම්කො ටිකක්. මුලින්ම කියන්න ඕන ඇරෝ, ෆ්ලෑෂ් නොබලපු අයට නම් ඉතින් මේ කතාව අ…

මේ ටීවි සීරීස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ DC Comics ෆෑන්ස්ලා ටිකට නම්. මොකද ඒ ගොල්ලො (මේ මමත් ඇතුලත්ව) මේ සීරීස් එක රිලීස් වෙනකන් කොච්චර කට්ට කාගෙන ඉවසගෙන හිටියද කියලා කියන්න ඕන නෑනෙ. ඉතින් අනිත් අයට මේ කතාව ගැන කියන්නම්කො ටිකක්.
මුලින්ම කියන්න ඕන ඇරෝ, ෆ්ලෑෂ් නොබලපු අයට නම් ඉතින් මේ කතාව අණ්ඩර දෙමල වගේ තියේවි. මොකද ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේ ප්‍රභල චරිත කීපයක් තමයි මේ කතාවෙ කතා නායකයො වෙන්නෙ. ඒ නිසා ඉතින් ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා ගැන දැනුමක් තියෙන්න ඕන මේ කතා මාලාව බලන්න කලින්. එහෙනම් ඉතින් අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමුකො.
DC comics ලා Warner brothers එක්ක 2016 අවුරුද්දට මුලින්ම නිකුත් කරපු අළුත්ම ටෙලි කතා මාලාව තමයි DC’s Legends of Tomorrow කියන්නෙ. කතාවෙ අළුත් චරිතයක් විදිහට මේ මුල්ම කොටසෙදි අපිට මුණ ගැහෙන්නෙ Rip hunter විතරයි. Rip hunter කියන්නෙ කාල තරණය කරන කෙනෙක්. ඔහු කාලය හරහා යන්නෙ ඔහුගේම සොයා ගැනීමක් වන Time Sphere යානාවෙන්. ඉතින් මේ චරිතය මුලින්ම ලෝක කොමික් රසික හමුවට එන්නෙ 1959 දී නිකුත් වුන DC comics Showcase #20 කොමික් කලාපයෙන්. ඉතින් Rip hunter ගැන දැනට එච්චරක් ඇති. අනිත් සියළු චරිත මීට කලින් අපිට ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේදි මුණ ගැහිලා තියන අපිට ගොඩක් හුරු පුරුදු චරිත. සාරා ලාන්ස් (White canary), මහාචාර්ය ස්ටේයින් (firestorm), ජේ ජැක්සන් (firestorm), කෙන්ඩ්‍රා සෝන්ඩර්ස් (Hawkgirl), කාටර් හෝල් (Hawkman), රේ පාමර් (The ATOM), ලෙනාර්ඩ් ස්නාර්ට් (Captain Cold), මික් රෝරි (Heat wave) තමයි මේ කතාවෙ Legends ලා වෙන්නෙ. තව ඊට අමතරව රිවර්ස් ෆ්ලෑෂ්ගෙ කෘතිම බුද්ධිය වුන ගිඩියන්නුත් මේ කතාවෙ ඉන්නවා. ඒ වගේම ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකේම අනිත් චරිතත් ඉඳලා හිටලා මේ කතාවෙදි බලා ගන්න පුළුවන් වේවි. ඉතින් හැම කතාවකම දුෂ්ඨයෙක් ඉන්නවනෙ. මේ කතාවටත් දුෂ්ඨයෙක් ඉන්නවා. ඒ තමයි අපිට තවත් හුරු පුරුදු චරිතයක් වුන වෙන්ඩ්ල් සැවේජ්. 206 වතාවක් Hawkgirl, Hawkman දෙන්නව මරලා දාපු වෙන්ඩ්ල් සැවේජ්.
මේ කතාව පටන් ගන්නෙ අනාගතයෙන්. විසි දෙවන සියවසෙන්. එහෙම නොවෙන්න විදිහක් නෑ කියලා තේරෙනවනෙ නේද කතාවෙ නම දිහා බැලුවම. ඉතින් හරියටම කිවුවොත් 2166 අවුරුද්දෙදි ලන්ඩන් වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නෙ. මේ වෙද්දි වෙන්ඩ්ල් සැවේජ් මේ ලෝකෙම යටත් කරගෙන විනාශ කරලා ඉවරයි. ඉතින් වෙන්ඩ්ල් සැවේජ්ගෙ මේ දුෂ්ඨ ක්‍රියාකාරකම් වලක්වන්න Rip Hunter ටයිම් මැෂින් එකකින් 2016 අවුරුද්දට එනවා. ඇවිත් මම කලින් නම් සඳහන් කරපු හැමෝගෙන්ම ඉල්ලනවා වෙන්ඩ්ල් සැවේජ්ගෙන් අනාගත ලෝකට බේරගනන්න ඔහුට උදවු කරන්න කියලා. ඉතින් ඔන්න ඔහොමයි මේ කතාවෙ ආරම්භය සඳහන් වෙන්නෙ. වැඩි විස්තර කියලා හා හා පුරා කියලා ආපු මේ සුපිරි ටෙලි කතාව බලන්නත් කලින් ඒක ස්පොයිල් කරන්න හොඳ නෑනෙ. ඉතිරි විස්තර කතාව බලලම දැන ගන්න.
ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. ඒ නිසා පොඩි පොඩි වැරදීම් එහෙම තිබුනොත් ඉතින් සමාවෙන්න ඕන. ඒ වගේම මට මේ කතාවට උපසිරැසි කරන්න භාර දුන්නට බයිස්කෝප් අඩවියේ සෙට් එකටත් ස්තූති කරන්න ඕන. ඉතින් පුළුවන් තරම් උත්සහා කරන්නම් පරක්කු නොකර සිංහල උපසිරැසිය ලබා දෙන්න. මොකද මේ කතාව එනකන් මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ. ඉතින් එහෙම බලන් හිටියට පාඩුවක් නෑ කියලා දැනුනා පලවෙනි එපිසෝඩ් එකෙන්ම. මොකද මේ කතාව ගොඩක් වීරයො එකතු වෙන තැනක්. වීරයො ඉතිහාසගත වීරයො වෙන කතාවක්. Heroes’ ලා legends ලා වෙන කතා මාලාවක්. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම කතා මාලාවක් වේවි මේ කතා මාලාව. ඉතින් එහෙනම් උපසිරැසිය බාගෙන කතාව බලලා අදහස්, යෝජනා, චෝදනා, අගය කිරීම්, ඇනුම් බැනුම් මේ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊලඟ කොටස සමඟ ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා…!!!!!
265 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න
7249142F485849140C2813036D57A1A818FA81C5338 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
509C3BDECEDEBF0B70F0C09A64806488D5D6C470 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,771 downloadsDownload DCs-Legends-of-Tomorrow-2016-S01-E01.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරක ශාමින්ද ඉලංසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරක ශාමින්ද ඉලංසිංහ
Subtitles
159 comments
lakshyan
හර්ෂණ
සබ චෙක් කරේ නැද්ද? එකේ අවුලක් වැඩ නැහැ
Charaka Shaminda Illangasinghe
සබ් එකේ අවුලක් තියනවා KM player එකෙන් Play කරද්දි නම්... හැබැයි Media player classic එකනේ එළකිරි සහ ජලය වගේ Play වෙනවා. ඒ නිසා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා මේ එපිසෝඩ් එක Media player classic එකෙන් Play කරන්න කියලා අවුල හදනකන්... අනික KM Player, Gom Player වලට වඩා කොච්චර හොඳද Media player classic එක...
Charaka Shaminda Illangasinghe
^_^ ^_^ ^_^
amanda
PARANA EKEK LEGEND TOMORROW EKE SUB KARAMUDAAAAAAAAAAAAAAAAAAAAA???????????
amanda
f>>k
Gihan
aulak na bro. munge hipatu katha ganan gnna epa
Gihan
ba
kavintha
ow bn wesi ge puthek ta kauada dan ne meka dunne
Gihan
ba
Kushan
hari dan uba oya sub eka hadau ekata bannama harida ona ekekta waradinna puluwan sub eke fomat eke waraddak witharai tibbe sub eka hodata tibba ubalata un sub eka hadala denawa unge welawath nasthikaran ubala danne unta podi waraddata baninna witharada ubala wage unta sub hadala denawata wada hodai nikan innawanam
math sub karala tiyenawa site ekakata man dannawa eka nisa sub hadanna amaruwa ubalage oya kata wage ubalath hadala dahnko owata
kavintha
anne ammata hukapan hutthi ge putho bari nam oka deepan lamayekuta yako mama thamai blade 1,2 sub dunne
ranishka
uba echchara ewa karanna dannawanam...players 2 3 kin play karala balanna tharam molayak nadda bn...mama me kalpana karanne ara kiwwa ekkenage putha sub eka dipu ekada nathham uba da kiyala bn...mama kochchara kalpana karath hithenne e umba mai kiyalane...
ranishka
anika bn me wage goda denek balana site ekaka ara widihata comment karanna honda na kiyala ara ube kiwwa ekkena kiyala deela nadda bn...anna eken thama mama therum gaththe aththatama eyage putha kawda kiyala...
Tharindu
adow katha karanna igena ganin..podi waradak wela aththe...apahasa karannepa redda..
kavintha dinujaya
machan uba hukannek ube amma wesiyak ubata yako eka amma unata dad la godai neda
Menuka
Kari Ponnayo site eka cahter Nokara idapan :@
helly
1st
Nipun Sanjula
tnx bro.tikak late
Chamika Gihan
ජය වේවා සහෝ.. දිගටම දීපන්.. පරක්කු කරන්නනම් එපා..
Chamika Gihan
ඒ බන් sub එක අවුලනේ වෙන බාසාවක් තියෙන්නේ...
Pasindu
Thanks waitint fr this..
Pasindu
Thanks waiting fr this..
Dhananjaya
Ado man meke bagayak sub heduwa ban
mahesh
thanks for sub ...... කරනවානම් තවත් සුපිරි වැඩක් තියෙනවා.... X - Files S 10 එක ඇවිල්ල..... අනේ පින්වතෙක් ඉන්නවනම් එකටත් ඉක්මනට subtitles දෙන්න...
10 වසරෙ DC පිස්සා
අයියෙ,
ඔයානං දෙවියෙක් නෙමෙයි දේවාලයක්
මම මගෙ හයිස්පීඩ් 225kbps කනෙක්ශන් එකෙන් බාල බලං ඉඳියෙ.
10 කොල්ලගෙන් ඉදිරියටම යන්න සුබපැතුම්....
(මාත් බහින්න ඕන ෆීල්ඩ් එකට )KuShith GaVeesha
ඉස්සරහත් දෙමු.... ඉක්මනට දෙම්න ආ... :D
Kavisha
Niyamai Bro..
Thnx a Lot
***Good Luck***මධුකප්රිය පෙරේරා
පළමු උපසිරසියට සුබපැතුම්..
සුපිරි කතාමලාවක් නොවෑ ගෙනත් තියෙන්නේ..
නොනවත්වා මේක ලබාදෙයි කියලා හිතනවා...
මීලග කොටස ඉක්මනට ඕනේ..
දිගටම බයිස්කෝප් අඩවිය සමගින් උපසිරසිකරණයේ යෙදෙන්න..
උපසිරසියට ස්තුතියි ඔබට ජය..dinu
sub 1 wena language 1 thiyenne .,
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHARAKA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
රයන් ද සිල්වා
tnxx bro sub ekata
Kulanjana Maduranga
kawru hari Scorpion 14 weni epiyata sub denn......
kushan
scorpion eke next epi yath heta enawa, last ekata tama sub na..
sanjula desilva
Machn wade hodai.habai eke error ekak tyenawa mkada kiuwoth oyage name eke game weleme pahalin watene eke ain karanne puluwan Nam loku deyak please eke karanne.
Nishadi Wickrama
tnx.
isuru
අනේ සබ වෙනුවට වෙන මොනාදෝ !@#$%^ වගයක් නේ යන්නේ... චෙක් කොරලා බලන්ට
Sadis M. Kulatunge
thanku broo! sub wada karanne na. plz check
jonny
ජය වේවා සහෝ
Ysa
එල මචන් දිගටම පරක්කු නොකර සබ් දියත්....ජය වේවා෴ :-)
සිහින
sub eka සිංහලින් නෙමේනේ යන්නේ :/ කැඩිච්ච ඉන්ග්ලිෂ් ෆොන්ට් එකකින්
jagath
thanks
lahiru
අපේ අම්මා......මේකට සබ් දෙනකන් ඉන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් .......එල ආ පරක්කු වෙලා හරි සබ් දීපු එකට තැන්ක්ස් ආ .........
kushan
sub wada natnam media player classic eken balanna, ekata wada.
Manoj
Thanks Bro!!
S.K.Ruchiranga
elma bn denakn balan hitiye thz machoo
kelum
sub eka wedakarannee check karala balanna
Kasun Widusha
sub aul bn pennan ne bn sub
thisal
පළමු උපසිරසියට සුබපැතුම්.
me
Thanks
Achi
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්...
ජය!!!S.K.Ruchiranga
sub ekee podi waraddak thyano sub eke 889 weni peliyee kes eka thyenne ... poddak balala hadanna ...,, natham anith aya k lite codec pack eken sub eka play wenoo ...,kmp play wenne naa
achintha
machan kohoma hari x files season 10 ekatath sub dapankoo....eka ada release wune
dinu
meka hadala deepanko machooooo
sub 1 aul wela bnwije
supiri .. ! denakan balagena hitiye. digatama sub denna bro..
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ghost
Bro meke x264 x265 wada na ban
roshen
Sub 1 wada karanne nane?? Mkak hari awlk wage!! Help me guys
damidu
Media player classic player 1n blpn
kanishka
sub eka wada na
D Chamara
niyamai sahooniyamai bohomasthuthii jaya
Dilshan
Ela ela bn Sub eka denakan iwasillak nathuwa hitiye bn. thanks Bro
Dilshan
Sub Eka wada nane Saho
pulasthi
පළමු උපසිරසියට සුබපැතුම්. sub eka wada na machan
Sahan
thankz a lot saho..
nimesh
macahn sub ak weda nane bn khmd meka balanne bn
එල්.සී.දමැල්
පළමු උපසිරසට සුභ පැතුම් සහෝ...
ජය...dinuka
889 weni peliye makanna.nattan tatparayak wadi karala danna
kavinda
අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියිඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ.
Hansana
smallville denna wpa weno uba ekama eka repeat karanakota
නලින්
ස්තුතියි සහෝ.. මේක එනකල් බලං හිටියේ, මට නම් මේ කියන ගැටලුව ආවේ නැහැ.. මම මීඩියා ප්ල්යෙර් ක්ලැසික් පාවිච්චි කරන්නේ.
දෙවැන්නත් ඉක්මනින්ම ගේමු පරක්කු නොකර.
ජය වේවා!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanx bro!! දෙනකන් බලන් හිටියේ!! :D