Limitless (2015) [S01:E02] with Sinhala Subtitle | අපරාධ! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් පරක්කු වුනත් දෙවෙනි කොටසට උපසිරැසිය ගෙනාවා. පරක්කුවට හේතුව නම් ඉතින් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙන්නත් කල් ගිය එක. ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වුනෙත් ඊයෙ (30) හවස. උපසිරැසිය හොයලදීම ගැන නම් සමීර අයියට තමා ස්තූතිකරන්න ඕනි.
හරි… හරි… පරක්කු වුන එකේ පොඩ්ඩක් කියල ඉක්මනටම යන්නම්. මුල් කොටසෙ දැක්ක විදිහට බ්‍රයන් ෆින්ච් NZT-48 මත්ද්‍රව්‍ය අරගෙන අසීමිත පුද්ගලයෙක් වෙනව. ඒකෙන් ලැබෙන අතුරු ආබාධ නැතිවෙන්නත් එඩී මොරා කිසියම් බෙහෙතක් ලබාදෙනවා. (ඒ නර්ස්ව එහෙම මතක ඇතිනෙ.) ඒ බෙහෙත නිසා අසීමිත වෙන්න අවස්ථාව ලැබුණු බ්‍රයන් FBI එකට සේවය කරන්න එකඟවෙනවා.
එද එතැන් සිට.
අද දේවල් නම් කියන්නෙ නෑ. එතකොට කතාවෙ රසය නැතිවෙනවනෙ. අදත් බාගන්න ගමන් අදහස්, යෝජනා, චෝදනා දක්වලා යන්න කියල ඉල්ලනවා. උපසිරැසියේ කිසියම් ගැටළුවක් තිබුනොත් සමාව ඉල්ලනවා. මොකද මේ එක දිගට කොටාගෙන කොටාගෙන යනව. එහෙනම් මම සමුගන්නම්. ඉක්මනින්ම නැවත හමුවෙමු.!
[button link=”http://goo.gl/3vVrkt” type=”icon” “center” newwindow=”yes”] 305 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/MvSmXy” type=”icon” “center” newwindow=”yes”] 202 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7274 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…මාත් බලනවා..ජයෙන් ජය…!
බොහොම ස්තුති අයියේ සබ් එකට අනිත් කොටස කවදා වගේ වෙයිද ?
ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට
ජය!!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔන්න බානවා කොල්ලෝ…
ජය වේවා…!!!
තෑන්ක්ස් සහෝ!
ෆිලුමත් බැලුවා, සුපිරි පාරක්, දැන් ඉතින් එපි දෙකම එකට බලත හැකි!
ජයවේවා!!!!!!!!!
bohoma sthuthi sahooo
ela saho……..thanx sub ekata……
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මෙන්න අරගන්නව
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Scorpions එකේ 2වෙනි එපියට ඉක්මනට සබ් දෙන්න කියන්නෝ….ඒක පරක්කුයිනේ….
මාත් ඒක දෙනකල් බලාගෙන ඉන්නෙ බං. 😀
තැන්ක්ස් මචන් එල
niayamai…denakm hitiye…digatama demu…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොමත්ම ස්තුතියි සහෝ..!!
Thank you for the sub bro .Keep it up ur gr8 work
තැන්කු වේවා රවිදු සහෝ ..
ආයේ ඉතින් ලබන සතියේ හමුවෙමු.
බොහොම ස්තූතියි
thx sahoo
මෙන්න බානවා. පලවෙනි එක කෝ බන්? මේකෙන් යන්න බැනේ?
search එකක් දාල ගනින් බං.
ගත්ත ගත්ත.. අර ඕල් ඉපිසොඩ් එකත් හදපන්. නත්නම් එපා වෙනවනේ 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂