Limitless (2015) [S01:E08] with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]
“When pirate pirate pirates” කතාව තමා මේ ගේන්නෙ. 😛 නම කියවන්නත් ටිකක් අමාරුයි වගේ නේ. අද කොටස කලින් කොටසට සම්බන්ධිතයි. අවසාන කොටසෙදි දැක්ක විදිහට බ්‍රයන්ව CIA ආයතනයෙන් පැහැරගත්ත නීතිවිරෝධී රහස් මෙහෙයුමක් කරන්න. බ්‍රයන්ගෙ නීත්‍යානුකූල ප්‍රධානියා, නාස් ඒක දැනගෙන කිව්ව ඒකට අවසර දීපු කෙනාව හොයාගන්නව කියලා. ඔන්න ඒක සම්බන්ධව තමා අද කතාව යන්නෙ. ඒවගේම නමේ තියෙනව වගේම මුහුදු මංකොල්ලකාරයින් ගැනත් යමක් තියෙනව. මොකක්ද බ්‍රයන්ට මුහුදු මංකොල්ලකාරයින්ට තියෙන සම්බන්ධය? බලන්නකො එහෙනම්…
ඒවගේම අද කොටසෙදි බොයිල් ගැනත් යමක් හෙළිවෙනවා. සමහරවිට ඒක ඉදිරියේදි වැදගත් වෙයිද දන්නෙත් නෑ. බලමුකො එහෙනම්…
එහෙනම් මම සමුගන්නවා. ඔබට ජය!
[button link=”https://goo.gl/fqKgzL” type=”icon” “center” newwindow=”yes”] 192 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/z34Bwa” type=”icon” “center” newwindow=”yes”] 367 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5861 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyamai.thanks
උපසිරසට බොහොම ස්තුතියි රවිදු
මෙන්න ගන්නවා
ස්තූතියි සහෝ…
ජය!
Thankz saho
තැන්කු වේවා සහෝ
එල. ජය වේවා
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේ මවංලා උබලාගෙන් කවුරැ හරි smallville එකටත් සබ් එක දියංකෝ බන්
thanks machan.
niyamai sahoo niyamai
Thanks
පට්ට එනකන් බලන් හිටියේ….ඉක්මනට සබ් දෙනවනේ…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thx sahoo
patta sho……
එල බං!
මේ දැන් බෑවා විතරයි!
ජය!!!!