අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E06] with Sinhala Subtitle | අතුරු ආබාධ ඇතිවිය හැක! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

එහෙනම් අද හමුවන්නෙ බ්‍රයන් ෆින්ච්ගේ අසීමිත වික්‍රමයේ 06 වැනි කොටස සමඟ. Limitless කතාමාලාව බලන අයටත් Blindspot කතාමාලාවෙ සුභ ආරංචිය එහෙමම වලංගුයි. ඒ කියන්නෙ මේකත් කොටස් 22ක සම්පූර්ණ කතා සමයක් කරන්න තීරණය කරල තියෙනවා. බලන අයට හොඳයි. අපිට තමයි නරක. 😛 මොනාවුනත් ඉතින් අතාරින්නෙ නම් නෑ. පුළුවන් ඉක්මනට ඔක්කොටම උපසිරැසි ගේන්නම්.

අද කොටසට මේ වෙද්දි imdb 8.6 ක අගයක් ලැබිල තියෙනවා. කතාමාලාවෙ මෙතෙක් විකාශයවුන කොටස්වලින් මගෙත් ආසම කොටස. 😀 අද කොටසෙදි කතාව වෙනස්ම දිශාවකට ඇදිල යනවා. කතාව බලන්නකො. කිව්වම ඒකෙන් වැඩක් නෑනෙ.

පහුගිය කොටසෙදි දැක්කා බ්‍රයන්ට සෑන්ඩ්ස්ගෙ උපදෙස් අනුව FBI ආයතනයේ ලිපිගොනු හොරකම්කරන්න වුනා. ඒකට පස්සෙ එන්නත ලබාදෙනව කියල සෑන්ඩ්ස් පොරොන්දුවුනා. ඒත් දැක්කෙ නෑනෙ සෑන්ඩ්ස් ඒක දෙනවා? නේ? බලමුකො එන්නත දෙයිද කියලා. ඒවගේම අද සෑන්ඩ්ස් තවත් වැඩක් බාරදෙනවා. ඒකනම් ටිකක් දරුණු රාජකාරියක්.

බලමුකො අද මොකද වෙන්නෙ කියලා. හැමදාම බාගන්න ගමන් අදහස් යෝජනා චෝදනා කියන හැමෝටම බොහොම ස්තූතියි! අදත් හොඳ නරක කියල යන්න ඕනි. 😛

 

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/yI2CQu” type=”icon” “center” newwindow=”yes”] 256 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

D5ABB54963966B4F2BC7EA206000FD6D5E1854F4

[button link=”https://goo.gl/Q2Jm7t” type=”icon” “center” newwindow=”yes”] 178 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

270614DD3A9A10C4C41D74BC9CB1EC47EE288266
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

25 thoughts on “Limitless (2015) [S01:E06] with Sinhala Subtitle | අතුරු ආබාධ ඇතිවිය හැක! [සිංහල උපසිරැසි සමඟ]

  • තෑන්ක්ස් මචෝ!

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    තවත් ඉදිරියට දෙමු.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි සහෝ 🙂
    දිගටම කරගෙන යමු
    ජය වේවා……!!

    Reply
  • හා එල මේකත් 22ක් කොරලා නොවැ.
    අපිට එල වුනාට සහෝටනම් එපාවෙයි.
    කොහොමහරි දිගටම දෙමු.උපසිරසියට තුති

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි …..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    කතාව එලටම යනවා, 22ක් කරපු එකත් හොදා!
    ජය!!!!!!

    Reply
  • මෙන්න බාන්න දැම්මා එල එකක් (y)

    දිගටම කරමු ! ජය වේවා

    Reply
  • නියම කතාවක් මේක එහෙනම් ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    Reply
  • දැනට තියෙන සුපිරිම සීරිස් එකක්..
    Arrow, Flash කතා මේ දවස් වල හරිම ඒකාකාරී වෙලා තියෙන්නේ..
    ඒ අතර මේ වගේ සීරිස් එකකට සබ් ගේනවට ස්තුති..

    Reply
  • Sub eka enakan balana htye. Elama thma. Thanxx.. Puluwannam ilaga eka thawa kalin denna.

    Reply
  • යසිරු හසරංග

    සබට ස්තූතියි සහෝ 🙂

    Reply
  • nisala udara

    godak stuti sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *