අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E08] with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

“When pirate pirate pirates” කතාව තමා මේ ගේන්නෙ. 😛 නම කියවන්නත් ටිකක් අමාරුයි වගේ නේ. අද කොටස කලින් කොටසට සම්බන්ධිතයි. අවසාන කොටසෙදි දැක්ක විදිහට බ්‍රයන්ව CIA ආයතනයෙන් පැහැරගත්ත නීතිවිරෝධී රහස් මෙහෙයුමක් කරන්න. බ්‍රයන්ගෙ නීත්‍යානුකූල ප්‍රධානියා, නාස් ඒක දැනගෙන කිව්ව ඒකට අවසර දීපු කෙනාව හොයාගන්නව කියලා. ඔන්න ඒක සම්බන්ධව තමා අද කතාව යන්නෙ. ඒවගේම නමේ තියෙනව වගේම මුහුදු මංකොල්ලකාරයින් ගැනත් යමක් තියෙනව. මොකක්ද බ්‍රයන්ට මුහුදු මංකොල්ලකාරයින්ට තියෙන සම්බන්ධය? බලන්නකො එහෙනම්…

ඒවගේම අද කොටසෙදි බොයිල් ගැනත් යමක් හෙළිවෙනවා. සමහරවිට ඒක ඉදිරියේදි වැදගත් වෙයිද දන්නෙත් නෑ. බලමුකො එහෙනම්…

එහෙනම් මම සමුගන්නවා. ඔබට ජය!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/fqKgzL” type=”icon” “center” newwindow=”yes”] 192 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

0E88575EE2A4FB32F4F3D4568810D165DCD07453

[button link=”https://goo.gl/z34Bwa” type=”icon” “center” newwindow=”yes”] 367 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

61F016A8B7C155BB7027674BF9A251CD778A102D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

17 thoughts on “Limitless (2015) [S01:E08] with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *