Limitless (2015) [S01:E16] with Sinhala Subtitles | සෑන්ඩ්ස් නම් වූ සේවකයා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ගෙනාව 16 වැනි කොටස. තව කොටස් 6 ක් විතරයි නිකුත්වෙන්න නියමිත.
සෑන්ඩ්ස්, සෑන්ඩ්ස් තමයි එඩී මොරාගේ සේවකයා. මොරා වෙනුවෙන් හොඳ නරක හැමදේම කරන කීකරු සේවකයා. ඒත් සෑන්ඩ්ස් මොරා ළඟ සේවයට ආවෙ කොහොමද? ඇත්තටම මේ සෑන්ඩ්ස් කියන්නෙ කවුද?
කිව්ව විදිහට තේරෙනව ඇතිනෙ අද කතාවෙ තියෙන්නෙ මොනා ගැනද කියලා. අද අපිට දකින්න ලැබෙනව මොරාගෙ කුලී හේවායා, සෑන්ඩ්ස්ගෙ පරණ ජීවිත කතාවම. ඇත්තටම කිව්වොත් ඒක චිත්‍රකතාවක් වගේ. 😀 අද කොටසත් රසවිඳින්නකො එහෙනම්.
ඊළඟ සතියෙ නම් ආයෙත් Blindspot කතාමාලාව නිකුත්වෙනව. 😀 කොහොමහරි උත්සහ කරල කතාමාලා දෙකම හැකි ඉක්මනට දෙන්නම්. එහෙනම් මම ගියෝ….!
[button link=”https://goo.gl/nAkdIJ” type=”icon” “center” newwindow=”yes”] 151 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/NbPZNQ” type=”icon” “center” newwindow=”yes”] 270 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2718 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Torrent Eken Download wenne Ep15 Poddak check karanna
බොහොම තුති සහෝ..
බොහොම ස්තුති ඔබට ජය …..!!
Blindspot එකත් ආපු ගමන් දෙන්න ලැබේවා කියල ප්‍රර්ථන කරනවා…..
thnx bro….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx sahoo
Elama………
Tnx bro
Thanks for sub
tnx bro…
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you bro!!!!!!!!!