අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E15] with Sinhala Subtitles | රහස් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

අද කොටස නම්කරල තියෙන්නෙ Undercover කියල. නම දැක්කම තේරෙනවනෙ අද බ්‍රයන් ට රහස් මෙහෙයුමකට යන්න වෙනව කියල. අද කොටසට මේ වෙද්දි imdb 7.7 ක අගයක් ලැබිල තියෙනව. කතාවල තියෙන ඒකාකාරීබව නිසාද මන්දා තාම දෙවෙනි කතා සමයක් ගැන කිසිම කතාබහක් වෙලා නෑ.

එහෙනම්… මුලින් කිව්ව වගේ අද බ්‍රයන්ට රහස් මෙහෙයුමකට යන්න සිදුවෙනව. ඒකෙදි බ්‍රයන් ට යන්න වෙන්නෙ තවත් කාන්තා නියෝජිතයෙක් එක්ක. 😀

ඇද කොටසත් බලන්නකො එහෙනම්… ඊළඟ කොටස නම්කරල තියෙන්නෙ Sands, Agent of Morra කියල. ලබන සතියෙදි හමුවෙමු! කට්ටිය බාගන්න ගමන් කමෙන්ටුවක් දැම්මට මම මුකුත් හිතන්නෙ නෑ ඉතින්. 😛

ඔබට ජය!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/nAkdIJ” type=”icon” “center” newwindow=”yes”] 151 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

3611A8CF478911080809B692B69EEF6CF5977580

[button link=”https://goo.gl/NbPZNQ” type=”icon” “center” newwindow=”yes”] 248 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

8AC90F7479CBD82FE79E6A46D0354C972CDC9369
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

14 thoughts on “Limitless (2015) [S01:E15] with Sinhala Subtitles | රහස් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ubath dan patta ikmanata sub danawane bro…..ela a…..

    Reply
  • Thank you!!! Me wage anith sub tikath ikmanata demu.

    Reply
  • මෙන්න මුල්ම කමෙන්ටුව මගෙන්
    ස්තූතී ස්තූතී උපසිරැසියට
    ජයෙන් ජය!!

    Reply
  • කමෙන්ට් එකක් නොදැම්මා කියලත් උබ මුකුත් නොහිතන බව අපි දන්නෝ.. :v ඔන්න බෑවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *