අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E16] with Sinhala Subtitles | සෑන්ඩ්ස් නම් වූ සේවකයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Limitless TV SE3

ඔන්න එහෙනම් ගෙනාව 16 වැනි කොටස. තව කොටස් 6 ක් විතරයි නිකුත්වෙන්න නියමිත.

සෑන්ඩ්ස්, සෑන්ඩ්ස් තමයි එඩී මොරාගේ සේවකයා. මොරා වෙනුවෙන් හොඳ නරක හැමදේම කරන කීකරු සේවකයා. ඒත් සෑන්ඩ්ස් මොරා ළඟ සේවයට ආවෙ කොහොමද? ඇත්තටම මේ සෑන්ඩ්ස් කියන්නෙ කවුද?

කිව්ව විදිහට තේරෙනව ඇතිනෙ අද කතාවෙ තියෙන්නෙ මොනා ගැනද කියලා. අද අපිට දකින්න ලැබෙනව මොරාගෙ කුලී හේවායා, සෑන්ඩ්ස්ගෙ පරණ ජීවිත කතාවම. ඇත්තටම කිව්වොත් ඒක චිත්‍රකතාවක් වගේ. 😀 අද කොටසත් රසවිඳින්නකො එහෙනම්.

ඊළඟ සතියෙ නම් ආයෙත් Blindspot කතාමාලාව නිකුත්වෙනව. 😀 කොහොමහරි උත්සහ කරල කතාමාලා දෙකම හැකි ඉක්මනට දෙන්නම්. එහෙනම් මම ගියෝ….!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/nAkdIJ” type=”icon” “center” newwindow=”yes”] 151 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

894421E8F232B05D3791BC570D058969EAE09054

[button link=”https://goo.gl/NbPZNQ” type=”icon” “center” newwindow=”yes”] 270 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

A5D8A330229B2354DA2B94F5E778F9928451B179
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

14 thoughts on “Limitless (2015) [S01:E16] with Sinhala Subtitles | සෑන්ඩ්ස් නම් වූ සේවකයා. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුති ඔබට ජය …..!!
    Blindspot එකත් ආපු ගමන් දෙන්න ලැබේවා කියල ප්‍රර්ථන කරනවා…..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *