Limitless (2015) [S01:E21] with Sinhala Subtitles | අවසානය:පළමු කොටස.! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ප්‍රමාදයක් එක්ක Limitless අවසානයට ආවා. අවසානය කොටස් දෙකක් විදිහට නිකුත්වෙන නිසා මේ කොටසත් ඊළඟ කොටසත් එකට බද්ධවෙනව. ගොඩක් දේවල් සිදුවෙන, ගොඩක් දේවල් වෙනස්වෙම කොටස් දෙකක් වෙයි. මේ වෙද්දි කතාවෙ සෑන්ඩ්ස් ඉන්නෙ FBI අත්අඩංගුවේ. මොරා නිදැල්ලේ. ඒත් සෑන්ඩ්ස්ගෙ, මොරාගෙ කට්ටිය යුද්ධයක් ආරම්භයේ ඉන්නෙ. ඒවගේමයි දැන් බ්‍රයන්ට NZT පාවිච්චිකරන්න හැකියාවක් ඇත්තෙත් නෑ. ප්‍රතිශක්තිය නැති නිසා බ්‍රයන්ගෙ එකම බලාපොරොත්තු පයිපර් නැවත හොයාගැනීමයි
එහෙනම් මම සමුගන්නව. අවසන් කොටසින් හමුවෙමු!!
[button link=”http://glurl.co/ltm” type=”icon” “center” newwindow=”yes”] 290 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4346 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
උපසිරැසියට ස්තූතියි යාළුවා…!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
anith ekath denna mcn. niyamy..
sub ekata thanks saho…..!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx broo !!!!!!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………
tnx mcn
thanks machan
thx broo