Robin of Sherwood (1986) [S03 : E06] |with Sinhala Subtitles | “නොසිතූ මොහොතකදී වෙන වැඩ” [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හය වෙනි කොටස අරන් ආවා. මෙදා පාර නම් රොබින් හුඩ්ගේ කල්ලියේ ඉන්න කුලප්පුවාට සහ පොඩිම කෙනාට පොඩි කරදරයක් වෙනවා. ඒ කියන්නේ අපේ විල්ටයි
මාච්ටයි. එහෙම වෙන්නේ වෙනද වගේම නොටින්හැම්වල ඉන්න ෂෙරිෆ්ගේ කට්ටියට ගේමක් දෙන්න ගිහින් තමයි. මේ දෙන්න වෙනම හැංගිල පහර දෙන්න ගිහින් තමයි මේ කරදරේට වැටෙන්නේ. ඉතිං කාටවත් බය නැති කුල්ප්පුවා එහෙමත් නැත්නම් විල් ගොඩක් බය වෙනවා.
ඒ වගේම තමයි ඒ අතරෙදි නොටින්හැම් හරහා එන තවත් කෙනෙක්ට පහර දෙන්න වෙනම කට්ටියක් බලන් ඉන්නවා. ඒකෙනුත් බේර ගන්නේ අපේ රොබින් හුඩ් ඇතුළු කස්ටිය තමයි. එහෙම බේරගත්ත කෙනාගෙන් මේ වෙනකම් තිබුණ රහසක් එළි වෙනවා. ඒ රහස ඉස්සර වෙලාම දැනගන්නේ ටක්. ටක්ටත් මේක හිතාගන්න බැරි වෙනවා. පස්සේ ඔක්කෝමලව ඒක දැනගන්නවා. ඒ රහස මොකක්ද? විල්ටයි මාච්ටයි මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් හත්වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2387 downloads
ඔබේ මහන්සියට බොහෝම ස්තුතියි…සියළු වැඩකටයුතු සාර්ථක වේවා ! ජයවේවා !!
thanx bro ela..
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට ස්තූතියි සහෝ
godak sthuthiy sahooo.
thanx bn.
ela bro sub ekata tnkzz
thx broo
thanks………………………
ela.. ela… thanks kolloo. ohoma yamu.
thanx
සිංහල සබට ස්තූතියි සහෝ.
thanks ban..
ස්තුතියි…තුන්වන සීරියස් එකේ සබ් ඔක්කොම ඉක්මනට දෙන්න
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!