Onaayum Aattukkuttiyum (2013) | වෘකයා හා එළු පැටියා…. [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා! අද ඉතින් හින්‍දු අයගේ දීපවාලී උත්‍සවය නිසා, මාත් ඔයාලට තවත් දෙමල චිත්‍රපටයක සිංහල උපසිරැසියක් ලබා දෙන්‍න ඕනේ කියලා සිතුවා. ඒත් මේ චිත්‍රපටයට උපසිරැසි ගන්‍වන්‍නට මාව යොමු කලේ නම්, සමීර චතුරංග අයියා තමා. මම වෙන චිත්‍රපටයකට උපසිරැසි ගන්‍වමින් ඉද්‍දි, මේ චිත්‍රපටයේ ඉංග්‍රීසී උපසිරැසිය මට ලබා දීලා, ”කරමු මල්‍ලී කියලා” වැඩේ ආරම්‍භ කරන්‍න යොමු කලා. මාත් ඉතින් කරන් යද්‍දි, හොදටම තේරුනා, ඉංග්‍රීසී උපසිරැසියේ අඩුපාඩූ ගොඩාක්‍ම තිබුන බව. ඒ හැරෙන්‍නට කාල රාමූ බොහෝමයක් අඩු බවත් තේරුනා. ඒ නිසා සමීර අයියාට මේ උපසිරැසිය දීලා නැවතත් තව කාල රාමූ රැසක් උපසිරැසියට එක් කර ගත්‍තා. ඒකට සමීර චතුරංග අයියාට මේ අවස්‍ථාවේදී ස්‍තූතිය පුද කරනවා.
චිත්‍රපටය දෙසට පොඩ්‍ඩක් නෙත් යොමු කරලා බලමූ නේ. මේක 2013 වසරේ නිකුත් වුනු අමුතුම කතාවක් කියලා කිව්‍වොත් නිවැරදියි. මොකද මේකේ අධ්‍යක්‍ෂක වරයා තමා මෙහී එක් ප්‍ර්‍ධාන චරිතයකට පන පොවන්‍නේ. ආ, තව පොඩ්‍ඩෙන් අමතක වෙනවා නේ. මේ චිත්‍රපටයේ නම Onaayum Aattukkuttiyum. එනම් එහි තේරුම “වෘකයා හා එළු පැටියා”. ඊට ගොඩාක්‍ම සමීප කතා වස්‍තුවක් තමා චිත්‍රපටය පුරා ගලාගෙන යන්‍නේ. මෙහි කිසිම ප්‍රේම කතාවක් අඩංගු වන්‍නේ නැත. ඒ වගේම කිසිම ගීතයක්‍වත් චිත්‍රපටයේ අඩංගු වන්‍නේ නෑ. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක වරයා වන්‍නේ Mysskin. ඒ වගේම නිෂ්‍පාදනය වගේම කතාවත් ඔහුගේම තමා. අනෙකුත් රංගන ශිල්‍පීන් වන්‍නේ Sri, Shaji, Adithya Menon යන අයය. චිත්‍රපටය අයත් වන්‍නේ Crime | Mystery | Thriller යන කාණ්‍ඩයන්‍ටය.
කතාව ගැන බැලුවොත්, මෙහෙම කතාවක් තමා ගලාගෙන යන්‍නේ. කතාව ආරම්‍භ වන්‍නේ, වෙඩි පහර වැදී පාරේ වැටිලා ඉන්‍න පුද්‍ගලයෙක්‍ව, වෛද්‍ය සිසුවෙක් විසින් ලගම පිහිටි පෞද්‍ගලික රොහලකට ඇතුලු කරන්‍න එක්‍කන් යනවා. ඒත් එහිදී බාර ගැනීම ප්‍ර්‍තික්‍ෂේප වෙනවා. පස්‍සේ ඔහු ඔහුගේම නිවසට හොරෙන් මෙයාව රැගෙන ගොස් සැත්‍කමක් කරනවා, මෙයාගේ මහාචාර්‍යය වරයාගේ සහය ඇතුව. පසුදා පොලීසිය මේ කොල්‍ලාගේ ගෙදරට ඇවිත් මේ කොල්‍ලා ඇතුලු ඒ ගෙදර ඉන්‍න මෙයාගේ අයියාව හා එයාගේ බිරියව අත්‍තඩංගුවට ගන්‍නවා. එවිට තමා පොලීසිය හේතුව කියන්‍නේ, මෙයා ඊයේ රෑ හොරෙන් ගෙනත් සැත්‍කමක් කරලා තියෙන්‍නේ, පොලීසිය විසින් ඝාතන 14කට වැරදි කරු ලෙස ප්‍ර්‍කාෂ කර ඇති, “වෘකයා” කියන නමින් හදුන්‍වන පුද්‍ගලයෙක් බව. පස්‍සේ පොලීසිය කොල්‍ලාව යොමු කරනවා, කොල්‍ලාගේ විරෝදයද ඇතිව, ඒ වෘකයාව මරන්‍න. ඒක සිද්‍ද වෙන්‍න හේතුව මොකක්‍ද? මේ වෘකයාව දැන් වෙනම කණ්‍ඩායමකුත් හොයනවා, ඒ කවුද? මේ වෘකයා කියන තැනැත්‍තා බේර ගන්‍න හදන පවුල කවුද? එයාලට මොකද උනේ? මේවාට පිලිතුරු දැන ගන්‍න, චිත්‍රපටය නරබන්‍න සිදු වෙනවා.
ඇත්‍තටම වෙනස් කතා තේමාවක් වූවත්, මේක අපේ එදිනෙදා යථාර්‍ත ජීවිතය ගැන කියා පාන අපූරූ සලරුවක්. කෙනෙක්‍ට අනතුරක් වූවත් එයින් සතුටු වන, ඒ කෙනාට උදව් කරන්‍න අකමැති, මුදල්‍ම පමනක් කියා හබා යන පෞද්‍ගලික රෝහල්, මේවා පිලිබදව ඉතා අපූරුවට මේ සිනමා සිත්‍තම කතා කරනවා. ඉතාම දුක්‍බර, නෙතට කදුළු රැසක් උනන්‍න තියන අවසානයකට මේ සිනමා සිත්‍තම ප්‍රේක්‍ෂකයාව රැගෙන යනවා. මේ වගේ වටිනා, සිනමා සිත්‍තමක් මග හැර ගන්‍න එපා කියා ඉල්‍ලමින් මම සමු ගන්‍නවා. හැමෝටම සුභ දවසක් වේවා!!! යන ගමන් ඔයාලගේ වටිනා අදහස් පහලින් සදහන් කරගෙ යන්‍න. ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
2401 downloads
Thankzzzzzzzz
thanks bro for this sub…..!
pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
good luck..!tx
වටිනා සිනමා සිත්‍තමක්!!!
Thank you very much bro 🙂
සමාවෙන්න මල්ලි මම දැනුයි දැක්කේ
සබ් සිරා නියම නම
එල නියම කොල්ලෙක්
උපසිරැසියට ජය
ස්තුතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සීරජ් සහෝ..
ඔයා දිපු නිසා අනිවා බලනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ගොඩාක් ස්තුතියි සහෝ…
සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
සුභපැතුම් ..
ඉදිරියටම යමු ජයවේවා..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
thanks machan
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයිනේ ….
සිරාජ් මලයා තවත් ෆිලුමක් ගෙනල්ලා වගේ…
කලින්ම කිව්වනේ ඉතින් මේක ගේනවා කියලා…
දැන් ඉතින් බාන්න වෙනවා නොවැ..
නොබා පුළුවනැයි ඉතින්…
ඉතින් ගොඩක් තෑන්ක්ස් මලයා සබ් එකට..
මලයා ඉක්මනටම ඉදිරියට යනවා වගේ..
එල එල…
ඔහොම යමු ඉදිරියටම…
ජයම වේවා….!!!
Siraj, Sameera oya dennatama Godakma Sthuthiy,
Tamil nan hamadama wage aniwa balanawa,
thawath tamil denna. Thankssssssssssssssssss
නියමයි. නොමිලේ මේ ලබාදෙන සේවයට ගොඩක් ස්තුතියි.
ස්තුතියි සිරාජ්. නියමම කතාවක් ගෙනත් තියෙන්නේ ආ..!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela siraj..mekath banna dannamko…sabata bohoma thuthi…jaya wewa….!
දැන් මම ඔයාට කියන්නෙ නිකන්
සිරා නෙමෙයි සබ් සිරා කියලා
ඒ නම හොදයි
එල කොල්ලො
සබට තුති
ඔබට ජය………….
elakiri mchn… thanQ wewaaaaaaaa…. (Y)
Niyami Machan Digtama demu
Jaya Wewa!!!!
nice nice..
niyamai….mcn.subata thanks SIRAJ saho.digatama sub demu.jaya wewa…………………
elazz ahhh macahnn…
thanks machan sub rkatahhh….