Lion (2015) | චරිත දෙකක්…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මම තෙළිඟු චිත්‍රපටියකුත් කළා. IMDB අගය 4.0ක් අරං තියනව දැනට. මේ කතාව සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Trisha Krishnan, Balakrishna වගේ නළු නිලියන් දායක වෙනව. මම දැන් කතාව ගැන කියන්නම්.
ගොඩ්සේ කියන්නෙ යම් හේතුවකට කෝමා තත්වයක ඉඳල අවදි වෙන කෙනෙක්. මෙයා අවදි වෙද්දි ඩොක්ටර් ල මෙයාගෙ අම්මයි තාත්තයි කියල දෙන්නෙක් එයා ළඟට එක්කං එනව. ඒත් මෙයා කියනව එයාල අම්මයි තාත්තයි නෙවයි කියල. ඒවගේම එයාගෙ නම ගොඩ්සෙ නෙවෙයි බෝස් කියලත් කියනව. මෙයා තමන්ගෙ පෙම්වතිය කියාගෙන ගෑණු ළමෙක් පස්සෙනුත් යනව. හැබැයි තව ගෑණු ළමෙක් මෙයාගෙ බිරිඳ කියාගෙන මෙයාගෙ පස්සෙන් එනව. එතකොට ඇත්ත මොකක්ද? ඇත්තටම මෙයාගෙ අම්මයි තාත්තයි කවුද? කෝමා එක වෙන්න හේතුව මොකක්ද? කොහොම හරි සාමාන්යෙන් කෙනෙක්ට ඕනෙ තමන්ගෙ හතුරව මරන්නනනෙ. ඒත් මෙයාගෙ හතුරට ඕනෙ මෙයාව ජීවත් කරවන්න. එහෙම වෙන්නෙ ඇයි? ඉතිං කථාව ගොඩක් කුතුහලය තියනව මුල ඉඳන් බලද්දී. ඔයාලම එහෙනම් බාල බලන්න. තවත් එකකින් හමුවෙමු. ජය!!!
[button link=”https://goo.gl/kZ4357″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
FC3F52B96643ECE36EA2E21597EC37C66C7F7769
[button link=”https://goo.gl/OmO7sn” type=”icon” “center” newwindow=”yes”] 1.46 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
9FC33C7E1560BDB05BCF16FA2C300EEBDC61AB7F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4978 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanks
thanx bro !!!!
Thank you malli:)
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks Brother
තෑන්ක්ස් සහෝ!
ජය!
niyamai,me film eka bagena htiye,sub dunnata tnx,balakrishnage film ekak nisa atharinne ne,pataas kyla telugu film ekata sub danawada 2015 super hit telugu film ekak nandamuri kalyan ram ge,
thanks machan
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
macho maari/ hamaari aduri kahaani sub daamukooooooooooooooo
thanx bro !!!!!!!!!!!
Yako me wage gobba film walata sub karan nathuwa hoda film ekakata karapanko.Maari 2015 Tamil Meka DVD Rip Avith Dawas Ganak Wenawa Thama Sub na.
niayamai…telugu 1k ne…aye monada menna banawa….thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
hamari aduru kahaani denna
ela
tnx
Ada radhikage pilum dekakma awa. Balamu balamu ehenm. Thnx bro
patta bn,. danma bagatha karagena balanna ona…
නියමයි අචින්ත සහෝ!
වෙනස් වෙනස් ආරෙකට සබ් කරන එක නම් හොදයි!
ජය වේවා!
tanx mcn sub akata…puluvannam maari aket sub aka deyan hode..
tnxxxx bn supiri