අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසි

Maari (2015) | පරෙවි තරගය…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 112 votes.
Please wait...

Maari 2015

හැමෝටම ආයුබෝවන්. ඔන්න ඉතින් සුපුරුදු විදියටම තාරක මල්ලියි සදුන් අයියයි ගොඩවදින්න යන්නේ බයිස්කෝප් එක පැත්තට. සදුන් අයියවනම් නිතරම දකින්න නැති උනත්. තාරක මල්ලිවනම් නිතරම දැකගන්න පුළුවන්නේ. ඉතින් එහෙමයි කියලා සදුන් අයියව අමතක කරන්න එපා හරිද. මේ චිත්‍රපටිය එනකම් බලාගෙන හිටිය ගොඩ දෙනෙක් ඉන්නවා. මොකද මේකේ නළුවා නම් ඉතා ජනප්‍රිය ධනුෂ් කියන කෙනා. වරද්ද ගන්න එපා සදුන් ධනුෂ් නෙමේ හොදේ.

දෙමළ, තෙලිගු, මලයාම් චිත්‍රපට අධ්‍යක්‍ෂකයෙකු වන බලාජි මොහාන් නම් පුද්ගලයා විසින් මෙය අධ්‍යක්‍ෂණය කර ඇති අතර, ලිස්ටින් ස්ටීවන්, ආර් සරත් කුමාර් යන දෙපලගේ සම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය ලියන ලද්දේද බලාජි මොහාන් විසිනි. 2015 වර්ෂයෙව් ජූලි 17 වන දින තිරගත වු මෙම විත්‍රපටය IMDb අගය 6.1/10 ලබා ගෙන ඇත. වෙනදා වගේම සදුන් අයියා අසාගෙන මුල් ටික ලියද්දී තාරක මල්ලී නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය කෙටුවා හැබැයි නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය මුල ඉදන්ම හදන්න වුනා කිසිම ගැලපීමක් නැහැ. අපි සිංහල උපසිරැසි දෙක එක ආරන්චි වෙලාද කොහෙද සේරම වෙනස් කර දැන් එවන්නේ. පම්පෝරිය ඇති පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

මාරි (ධනුෂ්) චෙන්නායිහි පැල්පත් වල හැදිච්ච කෙනෙක්. ඔහු පරෙවියන් හැග දැඩි උනන්දුවක් දක්වන හා පිරිසිදු ආශාවකින් පරෙවියන් ඇති දැඩි කරන අයෙක්. චිත්‍රපටිය ආරම්බයේදීම පොලිස් කොස්තාපල් කෙනෙක් අලුතින් ඒ පාලාතට පත්වෙලා ආපු එස්අයිට නඩුවක් ගැන පැහැදිලි කීමකින් ආරම්බ වෙන්නේ. ඒ අවුරුදු අටකට කලින් සිදුවෙච්ච මිනීමැරුමක් ගැන. මාරි කියන්නේ ඒ පලාගේ ඉන්න මැරයෙක් ඔහු විසින් පරෙවියන්ගෙන් තරගාවලි සිදුකරනවා.ඔහුගේ ප්‍රධාන මාර්ග වෙන්නේ ධාවන තරග සහ කාර්ය සාධනය ඉටු කිරීමට පරෙවියන් යෙදවීම. ඉතින් මම වැඩිය කියන්න යන්නේ නැහැ. චිත්‍රපටියේ නරබමින් රසවින්දනයේ යෙදෙන්න කියලා ආරාධනා කරනවා. ලිපියේ අවුලක් තිබුනොත් සමාවෙන්න. හෙට මුලතිව් පැත්තේ පොඩි සංචාරයක් යනවා. හදිස්සිය. හැමෝටම ජය…

 Maari (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/yL1WAm” type=”icon” “center” newwindow=”yes”] 400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

4541233fc3fb0d3f295caa0376679138124b4a49

[button link=”https://goo.gl/WSmZJW” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

ee718f277b135ee4bed8172f700df39023724255
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/Untitled-1-e1434202445282.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

69 thoughts on “Maari (2015) | පරෙවි තරගය…. [සිංහල උපසිරසි සමඟ]

  • erandaka abhayarathne

    thankyou for the subtitles

    Reply
  • Lakshan_Jayavickrama

    බොහෝම ස්තුතියි අයියේ !!!!!

    Reply
  • Sisila ft Dilshan

    Thanks…….

    Reply
  • ඒෂාන් කාංචන

    tnx

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • sub eka downlod denne na

    Reply
  • sub එකේ frame rate එක කීයද? මගේ ගාව තියන video එකට sync වෙන්නේ නැහැ. මුලින් set කරාම ටික වෙලාවකින් අයෙත් අවුල් යනවා,

    Reply
  • YALU SOME1080P MOVIE THIYENA HASH TAG NETHI EWA WHY? DOESN”T MATCHING SUBTITALS HOW

    Reply
  • wish you all”s mind power lucky & ENERGY TO DO MORE. SUPIRI; SUPIRI ;THANK

    Reply
  • Yalu….HD rip eakath eakka
    sub eka match wenne na ne….pls help

    Reply
  • Milan Hettiarachchi

    Subtitle download karanna be. Eror msg ekak enawa.

    Reply
  • mahesh bawantha

    thnq bro…. 😀

    Reply
  • Maxaaaa………
    Thanks Machan……….

    Reply
  • sub eka download karanna ba error ekak enawa. alut link ekak danna puluwanda sahooo?

    Reply
  • Matat sub Download karanna ba. error

    Reply
  • Mata sub ganna bane..523 error eka enawa

    Reply
  • ධනුෂ් ඉන්නවනම් අහන්න ෙදයක් නෑ සුපිරි තමා. සබට ස්තූතියි

    Reply
  • Sub එකේ ටයිමින් අවුල්

    Reply
    • සබ් එකේ ටයිමින් හදා ගන්න පුළුවන් player එකෙන්

      Reply
  • 1.7 GB 720p copy eka thama bawe ekata me sub eka match wenne nahane. puluwannam 1.7 ekata hariyana sub eka update karanna puluwannam loku deyak…
    thanks …

    Reply
  • මේක එනකන් බලාගෙන හිටියේ මචන්. Thanks you..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට……

    1.7 GB 720p කොපියට හරියන්න සබ් එක update කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්….

    Reply
  • එල මචන්…ධනුෂ් නේද….අනිවා බලන්වා..
    තුති සබට මචන්ලා…………

    Reply
  • 720p rip ekata update ekath dennako bro…….

    Reply
  • Namal Balasooriya

    niyamai kolla..elama elakiri hode….
    danushgema thawa lassanaa film akak thiye “Kutti” kiyala…ekath niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • “චූටී මල්ලි”

    ptta deentama tnx

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ධනුෂ් ඉන්නවනම් පරෙයි මක්කටෙයි
    මෙන්න ගන්නව
    දෙන්නාටම බොහොම ස්තුතියි ඈ 😀

    Reply
  • elakiri machan,mamth hoya hoya hitapu film ekak thank u………….

    Reply
  • තෑන්ක්ස් සහෝලා!
    එල! 1.7gb copy bewe

    Reply
  • bohoma esthuthi sahooo niyamai denakam balagena hitiya thanks…..

    Reply
  • balagena hitiye..onna banna damma..jaya patanawa baiscope teem ekata..

    puluwan nam dalei lama gana karapu moves tiyanawa.puluwan nam hoda ekakata sub ekak karanna kiyala ellanawa..
    mokada.ape lankawe nati unata mulu lokema eyata godak kamati..e wagema lagadi eya lankawata enna enne..(shuwar na..)eya gana danaganna ehema ekak kalot oyalata loku watina kamak ewi kiyala mama wiswasa karanawa..mage podi adahasak..kohoma unat me taram apu dura godak ehalai…

    Köszönöm

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මම අහිංසකයි

    Thank for sub . Keep it up your great work . Cheers !!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    hmmmm,ahannanm labuna hoda badddak kiyalaa..
    yaaluwo kihipadenekuth magen ahuwaa machn maari nadda kiyala…
    eth mamanm kiwwa maari nm na cracker thiye kiyalaa..
    kokawethth balamuko ne…
    jaya wewaa!!

    Reply
  • lasitha1991

    was waiting for this.

    Thanks

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝලා!
    එල!

    Reply
  • නලින්

    එලස්ස්! සුපිරි ඩබල!

    ජය වේවා!

    Reply
  • niayamai…meka denne kawadada kyla balan hotapu 1k.aye monada danma banawa….thanks THARAKA & SADUN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ස්තූති සහෝ!!!
    ජය!!!

    Reply
  • digatama tamil film welata sub denna machan.

    Reply
  • Tnq bro meka enakam hitiye

    Reply
  • elaa elaa asawen enakam hitiya film ekak..

    Reply
  • Very big thank…. Thawa Telugu movies walata sub karanna kiyala mama illanawa

    Reply
  • lolu amare

    aiyye mama sub hitiye oya godak thanks…budu saranai ayye passe hamu wemu..

    Reply
  • Tharindu Perera

    supiri ahhhhh….
    patta filumak thama genalla thiyenne…
    denakamma thama hitiyee mekaa….
    thanks machan sub ekatahhh….

    Reply
  • Sub ekata thanx saho..jaya wewa digatama me wage sub denna hakiwewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *