Little Manhattan (2005) | අමතක කරන්න පුළුවන් ද, පළමු ආදරය? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට? මගේ නම ගේබ්‍රියල්. කවුරුත් මට කියන්නේ ගේබ් කියලා. ඔයාල මම කවුද කියලා දැනට නම් දන්නේ නැතිව ඇති. ඒත් මම ඔයාලට කියන්න හදන්නේ මම ජීවිතේ මෙතෙක් නොකියපු වගේම මම ගොඩක් ආදරෙන් විඳපු ලස්සනම අත්දැකීමක් ගැන. මම හිතනවා ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන අත්දැකීමක් ජීවිතේ කොයි කාලෙක හරි ලබලා ඇති කියලා. ඒ වගේම ඉදිරියේ දී ලබන්න ඉන්න අයත් ඇති. ඒ හැමෝම සලකලා මම කියන්න යන්නේ නිව් යෝර්ක් නඟරේ සිද්ධ වෙච්ච අපූරු ආදර කතාවක් ගැන. මේක ඇත්තටම මට විශේෂයි. මොකද ඒක මගේ පළමු ආදරය නිසා…
එයාගෙ නම රෝස්මෙරී ටෙලස්කෝ. වයස අවුරුදු 11යි. මම හිටියෙත් එයා හිටපු පන්තියෙමයි. අපි පුංචි කාලේ ඉඳන්ම හිතාගෙන හිටියේ කෙල්ලො කියන්නේ හෙනම හෙණ වසංගතයක් කියලා. ඒ කාලෙදි කොල්ලෙක්ගේ ඇඟේ කෙල්ලෙක් ගෑවුණොත් ඌට අපි වචනෙට කියන්නේ ‘හරකා’ කියලා. එදා දවසම ඌ ඉන්නේ හෙනම හෙණ අවුලෙන්. අපි ඒ කාලෙදි කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලලා නෑ. ඒත්, අපි එන්න එන්න ලොකු වෙන කොට ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. අනිත් හැමෝටම වගේ මටත් එහෙම දෙයක් වුණා. එයාව දකින්නැතුව ඉන්න බෑ. කතා කරන්නැතුව ඉන්න බෑ. ඒත් එයාගෙන් ආදරේ අහන්න තාම මම බයයි. මම එයාට ලං වෙන්න පුළුවන් හැම දෙයක්ම කළා. එයත් එක්ක එකට කරාටි ඉගෙන ගත්තා. එයාගේ ගෙදර, එයාගේ කාමරේ… මේ හැම තැනකම මම හිටියේ එයත් එක්ක. ඒ වගේම හැමෝටම වගේ මේ වගේ සීන් වලදි ලොකු පොලුත් එනවනේ. මටත් ඒ වගේම දෙයක් සිද්ධ වුණා. කොහොමින් කොහොම හරි අපි යාළුවෝ වුණා. ඒත් තාම ආදරවන්තයෝ නම් නෙවෙයි. දවසක් අපි තරහ වුණා. ආයේ යාළු වුණා. ආයේ තරහා වුණා. ආයෙත් යාළු වුණා. දන්නවනේ ඔය ප්‍රශ්න?? දවස ලං වුණා. මගේ හිතට මම ලොකු ධෛර්යයක් අරගත්තා. මම එදා මගේ හිතේ තිබුණු හැම දෙයක්ම එයාට කිව්වා. ඔයාල දන්නවද එයා මට දීපු උත්තරේ??
මම වැඩිය කියන්න යන්නේ නෑ. එහෙම කිව්වොත් කතාවෙ රසය නැතිවෙන නිසා. මගේ මේ ආදර කතාවට IMDb එකෙන් ලැබිල තියෙන අගය 7.6/10ක්. ඒ වගේම Rotten Tomatoes වලින් ලැබිලා තියෙන අගය 76%ක්. ඉතින් ඔයාල හැමෝටම මම ආරාධනා කරනවා මගේ කතාව බලන්න එන්න කියලා. බලලා ඔයාලගේ හිතේ තියෙන දේ එහෙම පිටින්ම කියන්න. මම එහෙනම් නවතින්නම්…”
[button link=”http://tinyw.in/6L2f” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2977 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro!
thank you Yasmika brother & Baiscope team for the sub, all the best to baiscope team……….
උපසිරැසියට තුති…… 🙂
Thanx for the sub saho…
me sub eka patta machan… meka thama sira sub system eka… e kiyanne film eke ridmaya sub eka thula thiyanawa… wachana wala arthaya denawath ekkama hithanna oni deyak thama film eke tempo ekath ekka ewa galapenawada kiyala… meka mam balapu patta sub kirillak…. jaya…
කමෙන්ට් කළ, නොකළ ඔය හැමෝටම බොහොමත්ම ස්තූතියි 🙂 😀
උපසිරැසියට තුති…… 🙂
Sub ekata thanx so much saho. hitahta danena adahas godak film eka pura thiyenawa. me ewain kipayak.
1. “Love is an ugly, terrible business practiced by fools. It’ll trample your heart and leave you bleeding on the floor. And what does it really get you in the end? Nothing but a few incredible memories that you can’t ever shake. The truth is, there’s gonna be other girls out there. I mean, I hope. But I’m never gonna get another first love. That one is always gonna be her.”
2. “There are very few things more painful than watching the woman you love grapple with another man. Actually, I take that back. There are no things more painful.”
3. “It was the pain that had no name. [talking about love]”
“Old Man on the Street: I had a girlfriend once upon a time, too. She trampled my heart. Left me bleeding on the floor. Run.
Gabe: What?
Old Man on the Street: Run while you still can, brother. Take my advice. Make like the wind.”
බලමු මේක ලස්සන කතාවක් වගේ, ජයවේවා
niyamai machoooo
onna danui banna yanne…..
sub walata thanks
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Mama film eka beluwa
Patta thamai
Supiri film ekak
Hondata wedenawa
Sub ekata thanks
Puluwannam me wage thawa film denna
Thanks
Thank you…………..
ඔයාගේ ලිපිය නිසා තමයි මේ චිත්‍රපටිය බලන්න හිතුනේ… ඔයා සිංහල උපසිරැසි ලස්සනට ලියලා තියෙනවා… අපට දැනෙන තේරෙන විදියට… චිත්‍රපටියත් ගොඩක් ලස්සනයි.
ගොඩක් ස්තුතියි 🙂 සුබ පතනවා ඔයාගේ අනාගතයට !
ela kiri saho
thanks…. sahoo 😀
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කොහොමද කියලා. ජය෴෴ 😛 😛
thanks.. sub ekata. good luck!!!.
thanks download kara welawak labunu gamn balanwa digatama wan:)
පොඩි එවුන්ගෙ පලහිලව්වක්
සෙට් උනොත් බලනම්කො ඈ
ලිපියනම් එල
සබට තුති ග
ඔබට ජය……….
නියමයි මචෝ.
ලිපියත් තියනවා සුපිරියටම.
ෆිලුමත් ඒ වගේම ඇතිනේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
නියමයි යස්මික සහෝ.. 😛
බැලිය යුතු එකක් වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
Good post Friend….filumath hadai wge bagena balamu….subata thanks YASMIKA saho.digatama subv denn.jaya wewa………….
යස්මික කියලා තියන විදිහටම මම එහෙනම් බලලම මේ පැත්තේ එන්නම්, හරිය…
දැනට සබට තුතිකොල්ලෝ.
ජය වේවා.
හා.. එහෙනම් බලලම එන්ටකෝ…
thanks
ලිපිය නිසා බාන්නම හිතෙනවා .
බොහොම ස්තුතියි උපසිරැසියට !
සුබ පතනවා !
😀
නියමයි
බාගෙන හිටියේ දෙනවා කිව්වා දවස්වලම..
වෙලාවක් ලැබුණු හැටියේ බලනවා
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔව්.. ඒ දවස්වල තමයි දෙන්න හැදුවේ. ඒත් පොඩි කේස් එකක් ගියපු හින්දා දෙන්න බැරිවෙලා ගියා..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Sub dunnata THANKS…:-)
ලිපිය නම් ලෙසටම ලියලා තියනවා
ෆිලුමත් හොදයි වගේ එහෙනම් අරගෙනම බලමුකෝ
කොහොමද කියලා ඔන්න ගත්තා මචං සබට තුති ජය!! 🙂 🙂
ලිපිය නම් එළ. ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි මචෝ නියමයි
අනිවා බානවා හොඳේ
ස්ටොරියක් වගෙ හොඳ
ජයම වේවා..!!!
niyami onna bawa subapatum..