logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Lockwood & Co. [E07] Sinhala Subtitles | ” තොරතුරු සොයා ඉදිරියටම ” [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 5 votes.
Please wait...

 

Lockwood & Co S01 Sinhala SubtitlesLockwood & Co. S01 Sinhala Subtitles

වෙනදා විදිහටම සුපුරුදු පරිදි ආයුබෝවන් කියලම කට්ටියම පිලිගන්නවා. ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Lockwood & Co. සීරිස් එකේ හත්වෙනි කොටස. ඒ නිසා වැඩි කතාවක් නැතුව අද කතාව බලන්න කලින්, පෙර කොටස ගැන මතක් කරගෙන ඉමු.

Lockwood & Co. S01 Sinhala Subtitles

පෙර කොටසින්…,

‘ හිස් කබල කියන අනුව ලුසී, ලොක්වුඩ් සහ කරීම් සමඟ හිස් කබලේ ස්වාමියා ළඟට යන්න තීරණය කරනවා. සියල්ලටම අවශ්‍ය අන්දමින් පිළිතුරු සපයන්නම් යැයි පවසන හිස් කබලට තිබුණේ කොහොමෙන් කොහොම හෝ තමන් සිරවී සිටින භාජනයෙන් එලියට පැමිණීමයි. අවශ්‍ය සියලුම සැපයුම් ආදියන් සූදානම් කරන මොවුන් හිස් කබල කියූ විදිහට තම ස්වාමියගේ නිවසට පිටත් වෙනවා. එතනට ඇතුළු වූ පසු ලොක්වුඩ් සහ කරීම්ව එලියේ නවතා තබා ලුසී සමඟින් ඇතුලට යාමට හිස් කබල විසින් ලුසීට ඒත්තු ගන්වනවා.

අවශ්‍ය දෑ අරගෙන නැවත යාමට සූදානම් වන ලූසීව අවතාරයන් හමුවේ පහල මාලය තුළ සිරවෙනවා. කෙසේ හෝ ලුසී ප්‍රයන්ත දරන්නෙ එතනින් ගැලවීමටයි. ප්‍රමාදය නිසාම තම මිතුරන් දෙදෙනා වහාම පැමිණ ලුසීව බේරාගැනීමට කටයුතු කරන්නෙ ඒ අතරතුරයි. ගෙදර පැමිණෙන මොවුන්ට ෆිට්ස් නියෝජිතයන් හට උත්සවයකට ආරාධනා පත්‍රයක් ලැබෙනවා. එයට සුදානම් වන ලුසී සහ ලොක්වුඩ් උත්සවයට වෙද්දී කරීම් තීරණය කරනවා පැමෙලා හා එකතුවෙලා ගෙදර නැවතිලා අදාල ලිපි ලේඛන වල තවත් විස්තර සෙවීමට. ලුසී සහ ලොක්වුඩ් ද උත්සවය වෙත යන්නෙද මෙහි අගක් මුලක් සොයගන්නා අරමුණ ඇතුවයි. එතනිදිත් ඔවුන්ට නොහිතපු අන්දමින් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ‘

Lockwood & Co. S01 Sinhala Subtitles

ඉතිං ඔතනින් එහාට අද කතාව බලන්න ඔයාලට භාර කරනවා, වගේම මීළඟට මෙහි අවසන් කතාංගයත් සමඟයි අපි හමුවෙන්නෙ කියලත් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.

Lockwood & Co. S01 Sinhala Subtitles

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
S01. E07 :- ” Mesmerised “
IMDb ratings :- 7.5/10
Director :- Catherine Morshead
Writers :- Jonathan Stroud, Joe Cornish, Ed Hime
Next/Last Episode :- ” Not the Eternals “

Lockwood & Co. S01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Lockwood & Co. S01 Sinhala Subtitles

3 thoughts on “Lockwood & Co. [E07] Sinhala Subtitles | ” තොරතුරු සොයා ඉදිරියටම ” [සිංහල උපසිරසි]

  • thanks a lot saho sub ekata

    Reply
  • උපසිරැසියට ස්තූතියි රුක්ෂාන් සහෝ……

    Reply
  • Sub Ekata Thanks Bro..Anthima Episode ekath ikmanata denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *