Loki [S01 : E03] Sinhala Subtitles | ටෙම්පැඩ් එක [සිංහල උපසිරසි]
අද ආවෙ මාවල් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටපු ලෝකි සීරීස් එකේ තුන් වෙනි එපියත් අරගෙන. අද එපිය බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට අරගෙන එන එක බාර වුණේ මට. වැඩි කතා බහක් ඕන නෑ. කතාව පොඩ්ඩක් විස්තර කරන්නම්කො.
ගිය සතියේ අන්තිමට වුන දේ මතක ඇතිනෙ. මේ මිනිට්මෙන්ලව මරණ ලෝකි අපගාමියා කවුද කියන එක ගිය සතියේ අන්තිමට අපි දැනගන්නවා. එයා අන්තිමට මෙච්චර කාලයක් තිස්සෙ මිනිට්මෙන්ලගෙන් හොරකම් කරපු රීසෙට් චාර්ජර්ස් ටික අරගෙන මොකටද මේ ලෑස්ති වුණේ කියලත් අපිට බලාගන්න පුළුවන් වුණා. ලෝකිත් අන්තිමට එයා පස්සෙන් ගියා මතක ඇතිනෙ.
අද එපියෙදි බලාගන්න පුළුවන් මේ “ලේඩි ලෝකි” කොහාටද ගියේ කියලා දෙවනි එපියේ අන්තිමේදි. කතාව ගැන ගොඩක් කියන්න යන්නෙ නෑ. හැබැයි අද කතාවෙදි මාවල් ෆෑන්ස්ලා අතර ගොඩක් කතා බහට ලක් වෙච්ච කාරණයක් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඊයෙ කතාව ආවට පස්සෙ බලපු ගොඩක් අය මේ ගැන කතා කරන්න ගත්තා. එහෙනම් අද කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි සමුගන්නවා. ජය…!!!
“Love is an imaginary dagger”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28774 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
[/box]
love you guys
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thank you & good luck
Thanks bro ❤️
Thanks……..good luck
thanks
thankx machan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
istuthi
thanx brooo
සබ් එකට ස්තුතියි….
4 epiytath ikamanta denna
Thanks brother❤️
Epi 4 ooone wena sub hari yanna
Ep 4 ekath ikmanata damu bro
ep 4 oone….wena sub hri yanne naa…baiscope thama
sirawata kochchara parakku unath meke sub patta ekama case eka yt karayo spoil karana eka thama ithin
eka aththa
Macgyver 2016 tv series ekath sub dennako
Thank you very much
thanks for sub
Thankyou ❤️
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
4K Copy ekata wada karanne nadda
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sub ekata thanx
Thanks Vale 😀
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks
Macgyver tv series ekath sub dennako
තෑන්ක්ස් සහෝ
සිංහල උපසිරැසියට ස්තූතීයි ……..
Thank for sub
බොහොම ස්තූතියි උපසිරැසියට
supiri
Thanks Bro
Thanks kollo
Thanks
Sub ekata thanks.site eke nawathila tyana tv series eke sub denndda.
EX:hanmaidn tale,3
Thanxxx bro…………………
thank you bro
Thanks brother
සිංහල උපසිරැසියට ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
ජය ✨️
Thanks, bro.
ammo thanks bn…………………………
adoooooooooooooooooooooooooooooooo
Thanks Brother..