අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එල්. සී. දමැල්එළ (TV)ක්‍රියාදාම (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Loki [S01 : E02] Sinhala Subtitles | වේරියන්ට් [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 76 votes.
Please wait...

Loki දෙවෙනි කතාංගය එක්ක මුණගැහෙන්නයි මේ සූදානම. දෙවෙනි කතාංගය භාර වුණේ මට. 

ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට ගන්නවා ටෙසරැක්ට් එක අරගෙන මාරු වෙලා, අලුත් කාල රේඛාවක් සෑදීම නිසා. TVA එක ලෝකීව වේරියන්ට් කෙනෙක් [කාල රේඛාවට අදාළ නොවන අවශේෂ කාල විරෝධිකයෙක්] බවට හරවලා 2012 සාමාන්‍යය කාල රේඛාව යළි සකසනවා. TVA එකෙන් නඩු වාරයක් පවත්වලා ලෝකිට චෝදනා කරනවා ඔහු සේක්‍රඩ් ටයිම්ලයින් එකට [ශුද්ධ කාල රේඛාවට] හානි කිරීමේ අපරාධය සිදු කළ බවට. නමුත් මේ වෙලේ ලෝකි සියළු වැරදි ඇවෙන්ජර්ස්ලා පිට පටවමින්, කියනවා මේ දේ සිද්ධ වුණේ ඔවුන් කාලය හරහා ආපස්සට ආපු නිසා කියලා. කොහොමවුණත් විනිශ්චකාරවරිය කියනවා ලෝකිගෙ පැන යාම සිදු වීමට නොතිබුණු දෙයක් බවත්, ඇවෙන්ජර්ස්ලාගේ කාලය හරහා පැමිණි ‍ඒ මෙහෙයුම සිදු විය යුතු දෙයක් වී තිබුණු බවත්. ලෝකිව වැරදිකරු කියලා තීන්දු කළත්, TVA නියෝජිත මෝබියස් මහත්මයා ඇවිත් ඔහුව ටයිම් තියටර් එකට එක්කගෙන යනවා ලෝකි අතීතයේ කළ වැරදි, මිනිසුන්ට කළ රිදවීම් ගැන ඉතිහාසය ගැනත්, සිදු වීමට ඉඩ තිබූ අනාගතයේ, ඔහුව හදාගත් මව ෆ්‍රිගාගේ මරණයට දායක වන විදිහත් සමාලෝචනයක් සිදු කරන්නට.

ලෝකි කොහොමහරි ඔහු වටා කාලය පාලනය කළ ගැජට් එක උස්සලා ටෙසරැක්ට් එක ලබාගන්නවා. හැබැයි ලෝකිගේ හිතේ එතනින් පැනගන්න තිබුණු බලාපොරොත්තු කුඩු වෙලා යන්නේ එතනදි ඉන්ෆිනිටි ස්ටෝන් එකකින්වත් කිසිම ඵලක් නැති දෙයක් බව අවබෝධ වීමත් එක්කයි. ඉතින් ලෝකි නැවතත් ටයිම් තියටර් එකට ගිහින් ඔහුට සිදු වීමට ඉඩ තිබූ අනාගතය ගැන බලනවා. එතනදි ඔහු දකිනවා සාමාන්‍ය කාල රේඛාවෙදි තැනොස්ගෙ අත් දෙක මතදි ඔහුගෙ දිවි අවසන් වෙන විදිහ. මෙතනදි ලෝකි තේරුම්ගන්නවා තමන්ගේ කෲරත්වයත්, ප්‍රයෝගකාරබාවයත් අවසානයේ ඔහු හිතපු විදිහට මහානුභාවසම්පන්න අරමුණ වූ පෘතුවියෙ පාලනය ලබාගැනීමෙන් නෙමෙයි අවසන් වෙන්නේ, ඊට හාත්පසින් වෙනස් විදිහට වීරයෙක් විදිහට කියලා.

පසුව මෝබියස් ඇවිත් ලෝකිගෙන් උදව් ඉල්ලනවා භයානක වේරියන්ට් ‍කෙනෙක්ව නවත්වන්න. ලෝකි අහනවා කවුද ඒ වේරියන්ට් කියලා. මෝබියස් කියනවා එයාලා නවත්වන්න හදන්නේ ලෝකිගේම වේරියන්ට් කෙනෙක් කියලා. ඉතින් හිතාගන්න පුලුවන් වෙයි TVA එකටත් නවත්වන්න අමාරු, මේ ලෝකි කොච්චර දරුණු, භයානක කෙනෙක් වෙයිද කියලා. කතාව අවසන් වුණේත් ‍මේ‍ ලෝකිගේ භයානක වේරියන්ට් අනුවාදය විසින් TVA එකේ පිරිසකට සිදු කරන ඉතාම දරුණු දේකින්. ඉතින් අපි බලමු ඊළඟට ‍මොකක් වේවිද කියලා…

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී. දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

[/box]

Previous BT1

All BT1

Next BT1

68 thoughts on “Loki [S01 : E02] Sinhala Subtitles | වේරියන්ට් [සිංහල උපසිරසි]

  • jaliya chandraguptha bandara

    tv series eka download karaganne, kohenda kohomada

    Reply
    • jaliya chandraguptha bandara

      mona website ekenda loki season 2 download kare kiyannako

      Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks………good luck……

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Patta Subak Patta Wedak

    Reply
  • UDARA DAMITH

    apoyi infiniti gal laachchuwe
    අර තානොස් කාපු කට්ට ඔඔව ගන්ඩ
    ඌට තිබුනේ ඔය මෙවුව එකට නෙලන්ද
    පවු තැනොස්

    Reply
  • ade ay bn ep 3 eka parakku. yt karayo damagena spoil karanawa bn.ikmanata dannako bro

    Reply
  • e 3 eka ikmanata dannako bro

    Reply
  • EP 03 ikmanata danna try ekk denna mchn

    Reply
  • තුන් වෙනි දානකන් බලන් ඉන්නෙ ඉක්මනට දාන්න පුලුවන් නම්

    Reply
  • loki episode 3

    පුලුවන් නම් 3 වෙනි එකෙ සුබ් එක ඉක්මනට දෙන්න

    Reply
    • ඔව් සහෝ පුලුවන් ඉක්මනට දාන්න බලන්න

      Reply
  • Madusanka

    Mekath Magadi nawaththaida dannee..

    Reply
  • Dc’s Legends of tomorrow season 6 වලට sub දෙන්න පුළුවන්ද?

    Reply
  • Gayan Chathuranga

    ස්තූතියි මල්ලි සබ් එකට. බුදු සරණයි!

    Reply
  • තව තවත් වැඩි වැඩියෙන් සබ් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • ජේසන් ටොඩ්

    බයිස්කෝප් එකෙ උන් පරක්කුයි කියල කමෙන්ට් දාන උන් අහවල් දේකටද මේකෙ ලගින්න එන්නෙ ?
    මුලින්ම දෙන තැනකින් අරගෙන බලල පාඩුවෙ හිටහල්ලකො.

    බයිස්කෝප් එකේ කොලිටියයි වෙන සයිට් වලින් දෙන කොහෙටවත් නැති සබ්වල කොලිටියයි දෙකම හොඳට දන්න නිසා මහත්තයෝ අපි නම් බයිස්කෝප් එකෙන් දෙනකම්ම ඉන්නව. උඹල සැලෙන්න එපා.

    Reply
    • Your Father

      If U think this is quality, I’m sorry for U bro

      Reply
      • Your father's father

        If you know this is not quality and keep coming and sticking your stinky nose here, I am sorry for you too.

        Reply
    • malaka perera

      අඩෝ කොලිටිය කියන්නේ පොයිය පෙන්නන එකට නෙමේ බං

      Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • malaka perera

    මැල් දෙන්නේ නම් තෞසන්ඩ් ටෝක්ස්. හැබැයි කඩ්ඩ සබ රිලීස් වෙලා දවස් එකාමාරක් යනවා සබක් දෙන්න

    Reply
    • එහෙම ටෝක් නොදී, පැයකින් දෙකකින් සබ් එක දුන්නනම්, කොහොමද මාලක ඔයාගෙ ප්‍රභේදයේ කට්ටියගෙ කමෙන්ට් ටිකක් ගන්නෙ? 😛

      Reply
      • malaka perera

        හනේ හනේ පරක්කු කර කර දන්නේ සබ හදන එක රොකට් හදනවා වගේ අමාරුයි කියලා පේන්නද
        ටෝක්ස් වැඩක් නෑ අනේ කරන වැඩේ හරියට කලානම් නේ හොද

        Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Pramukmili

    Thanxxxx bro………..

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • බිම්බිෂ

    දමැල් සහෝ බොහොම ස්තූතියි නැවතත් ♥️

    Reply
  • බිම්බිෂ

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ජය ✨️

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ….

    Reply
  • SUB eka fit wenne nathi awlk thino ne

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • සබ් එක පරක්කු වැඩී. දැන්නම් චාටර් සබ් දෙන එක. පොයිය විතරයි.

    Reply
    • ඉතින් චාටර් නම් සබ් එක ගන්නේ නැතුව හිටපං. සරලයි.

      Reply
    • වෙන වෙන සයිට් වලට ගොට්ට අල්ලන,ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් බලන් ගොබිලියො දෙන්නෙක් තම මෝඩකම ප්‍රදර්ශනය කර ඇති බැවින් ගුණාත්මක උපසිරැසියක රස දන්න මහතවරුනි කලබල වී තම ලේ කෝප කර නොගන්න..කලින් කලට මෙවැනි පිරිස් පැමිණීම සාමාන්‍ය දෙයකි.එම නිසා මෙවැනි අනුවණයන් දැක තම අනුකම්පාව පමණක් දක්වන්න.
      Form is temporary
      Class is permanent
      BAISCOPELK FOREVER

      Reply
      • ගුණාත්මක සබක් යනු, කඩ්ඩ සබ අරගෙන ඩික්ෂනරිය බලං ට්‍රාන්ස්ලේට් කර, පට්ට කට්ටක් කාලා වගේ කතෘ අයිතියකුත් දාගෙන, පින් තකා කරනවා වගේ හැසිරෙමින් හිතලම ඩිලේ කරලා සබක් දෙන එකද

        Reply
  • Supun Pabasara

    හම්මෝ සබක් ගෙන්න යන වෙලාවක්. ටයිමින් බල බල හැදුවත් මෙච්චර වෙලා යන්නේ නෑ.

    Reply
    • අපරාදේ ඔයාට සබ් එක කරන්න තිබුනේ.

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Lakshan Gunawardhana

    Thank you!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *