ඔන්න එහෙනම් ඔයාලා කවුරු කවුරුත් හරිම ආසාවෙන් බලන් ඉන්න ලෝකි කතා මාලාවේ හතරවෙනි කොටසයි මම අරන් ආවේ. අපි පොඩ්ඩක් මතක් කරගමු ගිය සතියේ කොටසින් මොකක්ද වුණේ කියල. ඔයාලට දකින්න හම්බවුණානේ කතාවට අලුතින් එකතු වුණු සිල්වි කියන චරිතේ. අපිට කතාවෙන් මේ සිල්වි කියන කෙනා පෙන්නලා තියෙන්නේ ලොකීගේ වේරියන්ට් එකක් වි…

ඔන්න එහෙනම් ඔයාලා කවුරු කවුරුත් හරිම ආසාවෙන් බලන් ඉන්න ලෝකි කතා මාලාවේ හතරවෙනි කොටසයි මම අරන් ආවේ. අපි පොඩ්ඩක් මතක් කරගමු ගිය සතියේ කොටසින් මොකක්ද වුණේ කියල. ඔයාලට දකින්න හම්බවුණානේ කතාවට අලුතින් එකතු වුණු සිල්වි කියන චරිතේ. අපිට කතාවෙන් මේ සිල්වි කියන කෙනා පෙන්නලා තියෙන්නේ ලොකීගේ වේරියන්ට් එකක් විදියට. මේ සිල්වි කියන කෙනා ගැන තොරතුරු ටිකක් අපිට කතාවෙන් පෙන්නල තියෙනවා. ඒ TVA එකේ තිබුණ ඩොකියුමන්ට් එකක සිල්වි ගේ ෆුල් නේම් එක විදියට තියෙන්නේ Sylvie Laufeydottir විදියට. ඔයාලට කලින් එපිසෝඩ් එකකත් බලාගන්න පුළුවන් වුණානේ ඒවගේම ඩොකියුමන්ට් එකක ලොකීගේ සම්පූර්ණ නම විදියට පෙන්නල තිබුණේ Loki Laufeson කියල. මෙතනදී ලෝෆිසන් කියන නම මෙයාට ඇවිත් තියෙන්නේ ලොකීගේ ඇත්තම තාත්තා වන ෆ්‍රොස්ට් ජයන්ට් ලෝෆී නිසා. ඒවගේම තමයි ලෝෆීගේ දුව විදියට තමයි අපිට මේ සිල්වි ලෝෆිඩොට්ටීර් චරිතය අපිට කතාවෙන් පෙන්නල තියෙන්නේ.
අපිට තුන්වෙනි කතාවෙදි මුලින්ම බලාගන්න පුළුවන් වෙනවා මේ ලෝකීගේ වේරියන්ට් චරිතය එහෙම නැත්තම් සිල්වි, TVA එකේ මිනිට්මෙන් කෙනෙක්ව පැහැරගන්නවා. එයාව පැහැරගෙන එයාගේ මතක වලට රිංගල එයාට බොරු මතක වගයක් මවා පාලා ප්‍රශ්නයකට උත්තරයක් අහගන්න බලනවා. ඒ ටයිම් කීපර්ලගේ ආරක්ෂාවට කීදෙනෙක් නම් ඉන්නවද කියල අහමින්. ඒත් ඇයට තේරුම් යනවා මේ සිල්වි ඇයගේ මතකය තුළ මවා පාන කෙනා බොරු කෙනෙක් බව. කොහොමහරි සිල්වි TVA එකට ඇවිත් ටයිම් කීපර්ස්ලා ඉන්න තැනට යන්න හද්දී ලොකී එක්ක රණ්ඩුවක් දාගෙන, අත්වැරදීමකින් මේ දෙන්නා ලැමෙන්ටිස් 1 නම් ග්‍රහයට යනවා. ඉතින් මෙයාලා එහෙට ගෙනාව ටෙම්පෑඩ් එකේ බැට්‍රි නැති නිසා මේ දෙන්නා ඒක චාර්ජ් කරගන්න විදියක් හොයාගන්න බලනවා. ඒත් ඒකට පරක්කු වැඩියි. මේ හඳ යම් කිසි ග්‍රහලෝකයක් සමඟ ඝට්ටනයකට ලෑස්තිව තිබෙන නිසා. ඉතින් මේ හද මතුපිට ජීවත්වන මිනිස්සුන්ගේ දිවි බේරාගන්න තියෙන ආක් එක්කට මෙයාලා දෙන්නා පැනගන්න හදනවා. ඒ මේ ටෙම්පෑඩ් එක චාජ් කරගන්න. කොහොමහරි දෙන්නට දෙන්නා දෙපැත්තකට නොවී එකමුතු ඒ යානයට නැග ගන්න විදිය ඔයාලට බලාගන්න පුළුවන් වුණානේ. දෙන්නම ආක් එකේ ඉන්නකොට සිදුවන රණ්ඩුවකින් මෙයාලා ඒ යානයෙන් පැනගන්නවා. පැනගද්දී ලෝකී ළඟ තිබුණ ටෙම්පෑඩ් එක කැඩිලා. දෙන්නට කරගන්න දෙයක් නෑ. එපාර මෙයාලට අදහසක් එනවා, ග්‍රහලෝකය කඩාපාත් වෙන්න කලින් මේ ආක් එක පැහැරගෙන හදෙන් පිටවෙලා යන්න. ඒ වැඩේ කරන්න යද්දී හරිම විශේෂ කරුණක් සිල්වි විසින් කියනවා. ඒ තමයි TVA එකේ වැඩ කරන හැම කෙනෙක්ම එහෙට එන්න කලින් සාමාන්‍ය විදියට පෘතුවියේ ජීවත් වුණු මිනිස්සු කියල. ඒත් ලෝකීට කියල තිබුණේ එයාලව මවල තියෙන්නේ ටයිම් කීපර්ලා කියල. ඒත් එහෙම නෑ එයාලත් ලෝකී වගේම වේරියන්ට්ලා. ඒ වගේම එයාලා ඒ බවක් දන්නේ නෑ. ඉතින් කොහොමහරි කතාව අවසන් වුණේ එයාලට පැනල යන්න තිබුණු යානය එයාලගේ ඇස් ඉස්සරහම විනාශ වෙලා යන්න සිද්ධියත් එක්කයි.
අද කතාවෙන් බලමුකෝ එහෙනම් මොකක්ද මේ දෙන්නට වෙන්නේ කියල. එපිසෝඩ් 6කින් යුක්ත වූ ලෝකීගේ කතා මාලාවේ හතරවෙනි එපිය ඔන්න මම ඔයාලට අරන් ආවා. මේ එපියත් රසවිදින ගමන් ලබන සතියේ එන පස්වෙනි එපියත් බලන්න මේ පැත්තට ගොඩ වෙලා යන්න ආරාධනා කරනවා. ගිහින් එන්නම් තවත් සිංහල උපසිරැසියකින් හම්බවෙමු!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
28,461 downloadsDownload Loki-S01-E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
54 comments
Bimsara Kumarasinha
ශශී ඩී.ජාගොඩ
❤️❤️
THISANGA
kollane moko meka parakku une godak wela baln hitiya
Eka newy man dan පළමු comment eka witharay ne mata pennanneTHISANGA
mata poddak kiyanawada wordPress eken mokadda wenne kiyala
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kanishka
Macgyver 2016 tv series ekath sub dennako
Ishan Madusha
බොහෝම ස්තූතියි සබ් එකට
Neo
Thanks brother
Keep it upAnonymous
tHANKS BN
Anonymous
Thanks
tharanka
ela
kavinda gamage
Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
thusal indeera
thanks sub ekata digatama denna jaya wewa !!!
Anonymous
ᵀʰᵃⁿᵏ ʸᵒᵘ ᶠᵒʳ ˢᵘᵇ
එල්. සී. දමැල්
තැන්ක්ස් පසියා ❤️
Anonymous
Thnkz bro
Binidu sumal
thank you for sub
Shaggy
Thank you very much brthr
Anonymous
tikk prkku unath oyalge ekkma oona nisaa baln htya...thanks
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Nuwan
Cold case (2021) sub ikmnta dennko
Baiscope denkn bln inne
Mekatath thanks sahoPiyumantha Denuwan
Tnx sago. Late unata karana de watinwa
Gihan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks bro
dinupa
thank u bro
Sahan Gayantha
thanks a lot saho sub ekata
Thilanka
Thankyou
Pramukmili
Thanx bro..............
Udara Damith Dissanayaka
E;LLLL
Anonymous
thank for this
යුරාන් ධනුක (දනුවා)
Thank you Bro
Anonymous
blacklist season 7 , 8 sub danna puluwanda bro. puluwannam loku deyak
Kusal
Good Broo
gaming
oya vidiyatama 5 veni ekath dendooo
THISANGA
epi 5 ona ekamata balanakalewasillak na ekay illanne
Anonymous
episode 5 eka ikmanata dando
Vinidu Gunarathne
Ube sub hodai ohomma 5th deepanko iwasili nehe
Anonymous
Bokka 5 episode ekath dahanko.ado dahanko please
Anonymous
5 eka parakku ay bro
Anonymous
Episode 5 eka danna bro.
Anonymous
episode 5 eka one bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
chinthaka.max4
thankx machan
Nishan S. Ariyarathna
thanks
MAALNATH
Thanks........good luck
Anonymous
Thanks bro ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Loki [S01 : E04] Sinhala Subtitles | මත භේදාත්මක ගැටුමක අවසානය..! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/Loki-2021-1.jpg)



yanthan hammuna ; peyen peyata bala bala hitiye denakam