Watch Trailer

Lolita (1997) | සම්මතයෙන් එහා.. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 28 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 6.7 ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මම හිතනවා මේක ඔයාල හැමෝම වගේ බලල ඇති කියල. බලල නැති අයට දැන් සිංහල උපසිරසි සමගම බලන්න පුළුවන්. විකිය සහෝ කල ඉල්ලීමකට අනුව තමයි මම මේක උපසිරසි ගැන්වුයේ. මේක Lolita […]

Lolita (1997)ඔන්න යාලුවනේ මම මගේ 28 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 6.7 ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මම හිතනවා මේක ඔයාල හැමෝම වගේ බලල ඇති කියල. බලල නැති අයට දැන් සිංහල උපසිරසි සමගම බලන්න පුළුවන්.

විකිය සහෝ කල ඉල්ලීමකට අනුව තමයි මම මේක උපසිරසි ගැන්වුයේ. මේක Lolita (1962) චිත්‍රපටය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් කිව්වොත් හරි. මම ඒකත් දැනට උපසිරසි ගන්වමින් තියෙන නිසා ඔයාලට ඉදිරියේදී එයත් බලන්න පුළුවන්. කතාව ගැන බයිස්කෝප් අඩවියේ ලිපියත් පලවෙලා තියෙන නිසා මම ඒ ගැන ලියන්න යන්නේ නැහැ. ඔයාලට ඒක බලන්න පුලුවනිනේ. යන්න කලින් ඔයාලගේ වටිනා අදහස් පහලින් ලියා යන්න.

මීට පෙර පළකල ලිපිය.

මේ කියන්න යන්නෙ රමුවෙන් පිට පනපු ෆිල්ම් එකක් ගැන,රාමුව කියල මම මෙතන අදහස් කලේ සම්මත දේවල්. සදාචාරාත්මකව බලුවොත් කලකිරෙන්න පුලුවන් මේ ෆිල්ම් එක ගැන,ඒත් වෙනස් විදියෙ දෙයක් රසවිදින්න පුලුවන් කෙනෙක් බැලිය යුතු චිත්‍රපටයක්. මම මෙහෙම කියන්නෙ ඇයි කියල ඔයලට මේක බැලුවොත් තේරෙයි. මෙන්න මෙහෙමයි කතව. ආදර සම්බන්දයන් අතින් ගත්තම එක්තරා විදියක අමිහිරි අතීතයක් සහිත මැදි වියේ පුද්ගලයෙක් වටා තමයි මේ කතව යන්නෙ..

මොහු තම අලුත් රැකියාව සදහා පිටත් වීමට නවතැන් ගන්නව එක්තර වැන්දඹුවකගේ නිවසක, මේ නිවසේ ඇයත් ඇගේ දියණියත් තමයි ජීවත් වෙන්නෙ. දියණියට අවුරුදු 14ක් පමණ වෙනව, මොහුට මේ තරුණිය දැක්ක ගමන් ඇය ගැන ආසවක් ඇති වෙනව. මේ අතරතුර ඇගේ අම්මටත් (නිවසේ අයිතිකර වැන්දඹුවටත් ) මොහු ගැන ආදරයක් ඇති වෙනව. දැන් මේ කතව කොහොම එකක්ද කියල ඔයලට අදහසක් එන්න ඇති. මේ පුද්ගලයගෙ හිත වැඩ කරන හැටි, අර තරුණියගෙ හිතුවක්කර කම් මැදින් ගලාගෙන යන මේ අසම්මත ආදර කතව කොහොම කෙළවර වෙයිද කියල බලන්න ඔන නම් ලින්ක් එක පහළ ඇති..

Lolita (1997) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 253dd367812dd94f8a93653c2a250a4147c8f4a9 800 MB කොපිය මෙතනින් බාගන්න d966483db40c0d703a2a6236854a78017239743f 1.2 GB කොපිය මෙතනින් බාගන්න 4c15fe7b422b278d3c181093a6b1dad66e9e4503 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

4,679 downloadsDownload Lolita-1997.zip123 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

4,679 downloadsDownload Subtitles123 KB

66 comments

  1. ChathwaN

    umba ela kollekne ban

  2. djbimal

    Machan oya Film aka gedara de balanna puluwan film akak da.? Nath nam.................

  3. පොතේ ගුරා

    @ChathwaN! :D
    @djbimal! හ්ම්ම්..මෙහෙමයි..පවුලේ සැමට එකට ඉදගෙන නම් බලන්න බෑ..හික්z..එ උනාට නිරුවත් දර්ශන නෑ..නමුත් මාතෘකාව වල් නෙ! :P

    1. G

      koheda me film eka 18+ kiyala thiyenne? ko ekak wath nane scene,,,, sike,,,,, patan ganna yanakota menna ude wela,,, -_____-

  4. Uraj Deemantha

    මෙන්නෝ පොතේ ගුරා ඕනා නැති ඒවා දානවෝ........... :P හික්ස් :D අයියෝ මේ වැඩේ හරියන්නේ නෑ.......... කනෙක්ශන් එක 1 MB වත් කරගන්න වෙනවා ........!! :)

  5. උදාන

    මම හිතුවෙ උඹ නිකම්ම නිකන් ෆිල්ම් බලන පිස්සෙක් කියල
    එත් උඹට නියම රසවින්දනයක් තියනව මචO...

    ෆිල්ම් එකේ in deep review එකකට පලයන් මෙ වගෙ එවට මොකද නැත්තO අක්ෂරය,the reader, වැලක් කියල බලපු එවුන් මෙකත් එහෙම බලයි...

  6. AL1717

    Mama mewage Kathawak Puwath Pathaka Kiyawala Thiyanawa.
    Mekamada Danne ne...
    :lol:

  7. Mauli

    this seems to be wonderful. I'm looking for subtitled versions of films for a study. Unfortunately University site doesn't allow me to download from torrant sites. Too bad. Good work brothers. Keep it up.

  8. MJ

    මෙන්න නියම ෆිල්ම් එකක්.මොනව උනත් උඹට හොද රසඥ තාවයක් තියන එකෙක්.මෙක මම බලපු හොදම චිත්‍ර පටියක්.මෙකෙ පොතත් නියමයි.සිංහලට පරිවර්ථනය කරල තියනවා. එත් පරිවර්ථනය නම් එච්චර හොඳ නේ කියලයි මට හිතෙන්නෙ.එත් ෆිල්ම් එකනම් එල.අනිත් අයටත් බලන්න දුන්නට උඹට ගොඩක් ස්තූතියි.

  9. lal

    Apoooooo Sinhalata Translate karapu potha nam charter...
    Thanx for the film

  10. blackcorde

    vala kathawa balamu..monawada meyke wal kiyala..

  11. zumo man

    balannama one maxxxa ne

  12. ositha

    niyamai machan meywath balanna epai

  13. geeth

    danma bano

  14. kalinga

    නියමම වෙනස් ජාතියේ කතාවක් වගේ අනිවා බලනව ඔන්න මචෝ

  15. quik

    thanks

  16. vee

    maxxa saho mey wage awath dena aka watinawa

  17. “චූටී මල්ලි”

    වෙනස් එකක් වගෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය................

  18. jeewantha

    maru macho thawa dahan

  19. amilatk

    jayen jaya!!!

  20. eraNga

    ela aniwa balanwa mamath thxxxxxxxxxxxx

  21. ganidu

    තැන්ක්ස් වේවා!

  22. උදාර

    බොහොම පින් වෙනස් කතාවක් සබ් දාලම ගෙනාව එක ගැන

  23. pubudu

    gindara :)

  24. yasas

    bohoma thxzzzz

  25. ccnp

    Thanks

  26. sds

    niyamai machan story aka nam elatama athi

  27. චින්තකයා

    ගොඩක් ස්තූතිය!!

  28. fd

    supiri akak wage 18 ne balamu

  29. tharanga

    බොහොම තුති සහෝ

  30. කේ.යූ.ජී. උදාර

    පහුගිය දවස් ටිකේ දි මං පස්සෙන් එළෝපු ‍ෆිල්ම් එකක්..........
    මේකට සබ් දුන්න එක හුඟක් වටිනවා දිමුතු.
    62 දි කුබ්‍රික් කරපු ලොලිටා එක දෙන්න තීරණය කරපු එකත් ඇත්තට ම වටිනවා.

  31. #ChalinduDeshan (කිනා)

    අම්මටසිරි.
    මුලින්ම ස්තූතිවන්ත වෙනවා මචං මේ වගේ පරණ ඒවට සබ් දෙන්න ඉදිරිපත් වුන එක ගැන.

    මේ කතාව නවත්තලා තියෙන පොට් එකත් මරු බං. කවුරු මේ ආදරේ ලබා ගයිද කියල බලනකං ඉවසිල්ලක් නැතිවුනා කතාව කියෙව්වට පස්සේ.

    අනිව බාමි.
    ජයවේවා!!

  32. dushman

    නියමම වෙනස් ජාතියේ කතාවක් වගේ අනිවා බලනව ඔන්න මචෝ

  33. dhanushka

    නියම ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි.

  34. නලින්

    පිස්සු පිකුදු වෙනවානේ දිමුතු සහෝ

    කරලා තියෙන වැඩේ දැක්කම නියමයි “දිමුතු සහෝ“

    ජය වේවා

  35. Menu

    Thanx

  36. sisitha

    නියමයි මචං,
    මේක අසම්මතයේ කතාවක් වුණාට සම්භාව්‍යයි,
    හරියට මලීනා වගේ,
    හේවා දුන්නු Nishabd හින්දි එකත් මේ වගේ,
    අර ලඟදි එල්ලිලා මැරුණු නිළිය ඉන්නේ,
    කොහොම නමුත් උපසිරසියට ස්තූතියි.

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේකා දුන්නොත් දෙන්නේ එක්කෝ පොඩිහිටියන්ට, නැත්නම් වැඩිහිටියන්ට..
    අපි වගේ දෙපැත්තටම ඉන්න උන්ට මක්කාවත් නැහැ...
    ඒත් අපි එහෙම උන්ට දුන්නා කියලා පොඩි හිටි, වැඩි හිටි එව්වා නොබලා ඉදියි..
    ඉතින් දිමුතු මචෝ, මේ පාරත් එල බඩ්ඩක් බස්සල තියෙන්නේ...
    අනිවා බලනවා, මොකද කලින් බලල නැති නිසා..
    ජය වේවා!!

    1. dimuthu තරංග ඉලුක්කුඹුර

      අනේද කියන්නේ? අපේ ආසිරි සහෝ,

  38. දිදුල Kd සිල්වා

    ඇත්තටම මම දිමුතු සහෝ කරන වැඩේ නම් හුඟක් අගය කරනව. මොකද අපේ සයිට් එක පටන් ගන්න කලින් හුඟක් හොඳ සිනමා නිර්මාණ බිහි වෙලා තියනව. ඒ අතර අපිට මගහැරුනු තැන් බොහෝමයි. ඒ මගහැරුනු තැන් හොය හොයා මේ විදියට අපට සිංහලෙන් රස විඳින්න අවස්ථාව සලසන එක නම් ලොකු දෙයක්. දිමුතු සහෝගේ ඉදිරි ගමනට මම හදවතින්ම සුභ පතනවා.. ජයවේවා෴

  39. indika

    ela... ela... thnx

  40. yeshu

    thankZ

  41. nalaka

    ela parak wagei..thank u

  42. mudiya / මුදියා

    මං ඊයෙ පෙරේදා අර උඩ දාල තියෙන පරන ෆිල්ම් අස්සෙ තිබිල මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව පරන ලිපිය එහෙම කියවල.සිංහල තිබුනනම් බලන්න තිබුනනනෙ කියල නිකමට හිතුන.මෙන්න අපේ දිමුතුව මේක දීල.නියමයි නියමයි.ජයවේවා.විකියටත් පිං මේ වගේ සුපිරි ඒව ගැන අපේ කට්ටිය දැනුවත් කරන එකට.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!

    ප.ලි. - විකියගෙ උපන් දිනේ පෙරේදා තිබුන කියල දැක්ක ෆේස් බුකියෙන්.ඔන්න එහෙනම් මගෙන් උණුසුම් සුභ පැතුම් අපේ විකිය සහෝට.

  43. eManuka

    very good good movie. thanks for the sub and sharing with us :)

    keep it up!

  44. Achintha Sameera

    thanks machooo

  45. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඔයත් තෝරගන්නේ අමුතුම කතාවලට නොවැ. ජය෴෴ :P :P

  46. ශාන් විමුක්ති [වීමා] 〠

    ඔල්ඩ් ඊල් ගෝල්ඩ් කියල පරන හොද ‍ෆිල්ම් අරන් එන තවත් එක් උපසිරසි කරුවෙක් වන අපේ තරංග සහෝට බොහොම ස්තූතියි
    කොමෙන්ට් අඩු උනාට
    බාගත් ප්‍රමානය අඩු උනාට මේවගේ වටිනාකම දන්නෝ දනිති ඉතින්
    නැද්ද මං අහන්නෙ :P

  47. Chanaka Lakshan

    සහෝ නියමයි
    සබට බොහොම ස්තූතියි
    පුළුවන්නම් The Dreamers (2003) ‍ෆිල්ම් එකටත් සබ් දාමු
    ඔයා දාන ‍ෆිල්ම් ශෛලියට ගැලපෙන ‍ෆිල්ම් එකක් තමයි ඒකත්

    http://www.imdb.com/title/tt0309987/

  48. අබා

    බොහෝම ස්තූතියි දිමුතු සොයුරාට..මේක ගැන කලින් අහලා තිබුනට බලලා නෑ...ජයවේවා෴෴෴෴

  49. දිනිඳු සම්පත්

    මම මේකෙ පොත කියවලා තියෙනවා. ලස්සන කතාවක්. බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  50. waruna

    good work..maxxxxxxx

Load more comments