ඔන්න යාළුවනේ හා හා පුරා කියල මමත් සබ් හදන වැඩේට බැස්සා. මේ මගේ පළවෙනි සබ් එක. ඔයාල මේක බලල කියන්නකො මගෙ වැඩ කොහොමද කියලා. පළවෙනි සබ් එක හදන්න මම තෝරගත්තෙ මම පොඩි කාලෙ ඉඳන් ආස කරපු Godzilla 1998 චිත්‍රපටිය. මේක ටිකක් පරණ චිත්‍රපටියක් උනාට රජ බඩුවක්. ඔයාලත් මේක ඒ කාලෙ ආසාවෙන් බලන්න ඇති. ඒ බලපු […]
ඔන්න යාළුවනේ හා හා පුරා කියල මමත් සබ් හදන වැඩේට බැස්සා. මේ මගේ පළවෙනි සබ් එක. ඔයාල මේක බලල කියන්නකො මගෙ වැඩ කොහොමද කියලා. පළවෙනි සබ් එක හදන්න මම තෝරගත්තෙ මම පොඩි කාලෙ ඉඳන් ආස කරපු Godzilla 1998 චිත්‍රපටිය. මේක ටිකක් පරණ චිත්‍රපටියක් උනාට රජ බඩුවක්. ඔයාලත් මේක ඒ කාලෙ ආසාවෙන් බලන්න ඇති. ඒ බලපු අයටයි, නොබලපු අයටයි දැනගන්නයි එක්ක කතාව ටිකක් කියන්නම්කො.
අපි කොයි කවුරුත් දන්නවනෙ ලෝකෙ දියුණු රටවල් ගොඩක් න්‍යෂ්ඨික අත්හදා බැලීම් කරනව කියල. මේ වගේ අත්හදා බැලීම් කරන රටක් තමයි ප්‍රංශය කියන්නෙ. ප්‍රංශ පොලිනීසියාවෙ කරන මේ වගේ න්‍යෂ්ඨික අත්හදා බැලීම් නිසා ඒ අවට දූපතක ඉන්න කටුස්සෙක් විකෘත්ති වීමකින් කාටත් හොරා විශාල ලෙස වැඩෙනවා. මෙහෙම වැඩෙන සතා මාළු හොයාගෙන මාළු බෝට්ටු වලට පහර දෙනවා. අන්තිමේදී මාළු සුවඳ දිගේ ඌ ඇමරිකාවෙ මැන්හැටන් නුවරට කඩා වදිනව. හිතාගන්නවත් බැරි තරම් විශාල මේ සතාගෙ ඇඟේ වැදුනත් ගොඩනැගිලි කඩා වැටෙනවා. ඉතින් මේ සතා ගැන පර්යේෂණ කරන්න ආචාර්ය නිකෝ ටැටෝපලස්ව Matthew Broderick – The Producers (2005), Glory (1989), The Lion King (1994) ගෙන්නනවා. ඉතින් මෙයා කරන පර්යේෂණ වලදි දැනගන්නවා ඌ පැටව් දාන්නයි ඉන්නෙ කියල. ඉතින් හමුදාව මේ සතාව අල්ලගන්න නොකරන දෙයක් නැහැ. ඒත් මේ සතාව මෙල්ලකරන එකනම් ලේසි නැහැ. මේ අතරෙ ප්‍රංශ රහස් හමුදාවෙ කට්ටියකුත් එනව එයාලගෙන් වෙච්ච මේ වැරැද්ද හදන්න. ඒ කියන්නෙ මේ සතාව මරන්න. ඒකෙ ලොක්කා තමයි ජෝන් පිලිප් Jean Reno – Léon: The Professional (1994), Ronin (1998), The Da Vinci Code (2006) කියන්නේ. මිනිහ හොඳ වැඩ්ඩෙක්.
ඉතින් අන්තිමේදී මේ කට්ටියට එකතු වෙලා මේ සතාව මෙල්ල කරගන්න පුළුවන් වෙයිද? මේ සතා බිත්තර දායිද? මැන්හැටන් නගරෙට මොකද වෙන්නෙ? කියල දැනගන්නනම් ඔයාලම මේක බලන්නකෝ. IMDB රේටින් වල 5.2/10 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය මටනම් හිතෙන විදිහට සුපිරිම චිත්‍රපටියක්. පරණ වුනාට 3D එහෙම සුපිරියටම තියෙනවා. ඉතින් ඔයාලම මේක බලල හොඳ, නරක හැමදේම කියන්නකෝ. මේ වගේ තවත් චිත්‍රපටියකින් ආයෙත් හම්බෙමුකො, එහෙනම් ජයවේවා!!
4,058 downloadsDownload Godzilla.1998.zip125 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනිත් හර්ෂාන් සිල්වා (ජනියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජනිත් හර්ෂාන්
Subtitles
49 comments
wow
ositha
1st wadeyta all the best
Gayan
thanks lot good job
lasidu
ජය වේවා මචෝ
hh
ජය……
vee
maxxama film akak sub deepu aka nam niyamai digatama sub denna
kalinga
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
sidath
thnxz bro good luck
quick
thanks
elakiri
බොහොම ස්තුතියි සහෝ
tharanga
දිගටම වැඩේ කරමු…
පට්ටNuwan
ස්තුතියි සහෝ
amilatk
jayen jaya!!!!
geeth
palamu wadeyta suba pathum 2 weni akak ikmnata demu
was
thxz 1 st sub akata
CHEthiya Nishantha
ජය වේවා....
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි කිව්වලු.
මෙන්න තවත් බුවෙක් සෙට් වෙලා. එල එල.
මගෙත් පොඩි කාලෙ ආස චිත්‍රපටියක් මේකනම්.
ටීවි එකෙන්ම දහ දොලොස් පාරක් බලල ඇති.
අලුතින් මේක බලන අයට සිංහල උපසිරැසිත් එක්ක දැං බලන්න පුලුවන්නේ.
ස්තූතියි!
ජයවේවා!!සුභ පැතුම්. දිගටම එනෙම් කරගෙන යමු නේ!
mudiya / මුදියා
පරණ කාලෙ ආසාවෙන් බලපු පට්ට ෆිල්ම් එකක්.සිංහල එක්ක නම් බලල තිබුනෙ නෑ.පරණ මතක අළුත් කරගන්නත් එක්ක බලන්න ඕනි මේක.ඔන්න පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම් ජනියො.දිගටම සබ් දෙන්න ඒනි හොඳේ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
Dilan Sachinthaka
Brooooo """WHITE HOUSE DOWN""" Dennakoooo
IMDB Box Office 1kak..
Denna harida???????????Dilan Sachinthaka
Brooooo """WHITE HOUSE DOWN""" Dennakoooo
IMDB Box Office 1kak..
naveen
all the best 1st sub
Menu
Ela Ela
නලින්
ස්තුතියි ජනියා සබට
පලමු වැඩේට සුභ පැතුම්
ජය වේවා
Dilan Sachinthaka
Brooooo """WHITE HOUSE DOWN""" Dennakoooo
IMDB Box Office 1kak..
mihan
good luck brother !
Harsha Lahiru
ස්තුතියි සහො
sura
wade hondai machan ohoma yamu digatama karamu
කැලුම් ගුණසේකර
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් ජනියා සහෝ. දිගටම කරගෙන යන්න. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
sisitha
පළමු උපසිරැසියට සුබ පතනවා...
දිගටම කරගෙන යමු...
අනිවා මේක රජ බඩුවක් තමා..Dilan Sachinthaka
Niyamai kolloooooooo..
nice Work...
1st sub 1kama Elakiriyata Dila thiynwa...
Ela Ela Sahooooooo..Thawa hoda ewa danna..
Bro puluwannam """WHITE HOUSE DOWN""" Dennashalana
digu gamanak yanna puluwan wenna kiyala subapathanawa
Janiya
Thanks Lamai
Madusha
Thank u baiscorp
රොයිලි
බොහොම ස්තූතියි ජනිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක්. ජය෴෴ :P :P
Dilan Sachinthaka
Brooooo """WHITE HOUSE DOWN""" Dennakoooo
IMDB Box Office 1kak..
dushman
1 st wadeta suba pathanawa
ea wagema digatama sub denna
jaya wewa“චූටී මල්ලි”
ඔව් මේක හරිම ආසාවෙන් බලපු එකක්
ආයෙ බැලුවට පාඩු නෑ දැන් නම් මතකත් නැහැ
එල එල සහෝ
ඔබට ජය...............dimuthu තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම සුබ පැතුම් ,ජයවේවා.
දිනිඳු සම්පත්
පළමු උපසිරැසියට සුභපැතුම්. ඒ දවස් වල ආසාවෙන් බලපු කතාවක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)kavinda gamage
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
Dil
elaaaaaaazzzz
ane meke 2014 th kawuru hari pinwathek dannakooooooooooo
:D :D :Disuru deshan
ඒ මුලින් පෙන්නන nuclear bombing scene එක ඇත්ත case එකක් බන් ...........කව්රු කොහොම කිව්වත් එතෙක් මෙතෙක් ආපු ගොඩ්සිලා ෆිල්ම්ස් වල සුපිරිම එක මේක තමයි . japanese style එකට හදපු ගොඩ්සිලා මෙලෝ රහක් නැ . 2014 අවෙත් ඒ style එකේ ගොඩ්සිලා ෆිල්ම් එකක් තමා. මමනං බැලුවෙත් නැ. රෝලන්ඩ් එම්මේරිච් මහත්තයාගේ සුපිරි නිර්මාණයක්. පොරටත් හිතිලා වෙනසක් කරන්න ඕන කියල ....එල එල
isuru deshan
මුගේ නැට්ටයි ඇඟයි පිටේ කටුයි හොම්බයි සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා
Amila Mudalige
Sub ekta Thanks
Anonymous
Thanks Bro
shana
compressed kiyla enwane extract karagnna be
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

wow. maru :)