හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2014 නව වසරේ හා හා පුරා කියලා මම සුපිරි ෆිල්ම් එකක් තමයි මුලින්ම ඔයාලට අරන් එන්න සුදානම් වෙන්නේ. ඔයාලා හිතයි මේක නිකුත් වෙන්න තිබ්බෙත් මේ ජනවාරි 10 වැනිදනේ කියලා. ඒක ඇත්ත තමයි,නමුත් මේ දවස් වල පැවැත්වෙන සම්මාන උළෙලවල් සඳහා තමයි…

හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2014 නව වසරේ හා හා පුරා කියලා මම සුපිරි ෆිල්ම් එකක් තමයි මුලින්ම ඔයාලට අරන් එන්න සුදානම් වෙන්නේ. ඔයාලා හිතයි මේක නිකුත් වෙන්න තිබ්බෙත් මේ ජනවාරි 10 වැනිදනේ කියලා. ඒක ඇත්ත තමයි,නමුත් මේ දවස් වල පැවැත්වෙන සම්මාන උළෙලවල් සඳහා තමයි මේ ෆිල්ම් එකේ DVDscreen කොපියක් නිකුත් වුණේ. නමුත් මේ කොපිය BRRip එකක් තරමටම කොලිටියි කියල කියන්න පුළුවන්. ඔයාලට මේ 1, 2, 3 පින්තූර වලින් ඒක පැහැදිලි කර ගන්න පුළුවන් වේවි. IMDb මීටරේට අනුව මේ වෙනකොට 7.5 ක් ලැබිලා තියෙනවා. Shooter, The Fighter, Pain & Gain වගේ ෆිල්ම් වල රඟපෑ Mark Wahlberg තමයි ප්‍රධාන නළුවා.ඒ වගේම Battleship, John Carter වැනි ෆිල්ම් වල හිටිය Taylor Kitsch සහ ඔයාලා දන්න Ben Foster ත් ඉන්නවා. Battleship හි අධ්‍යක්‍ෂක Peter Berg තමයි මේකත් කරලා තියෙන්නේ.
මේක ඇමෙරිකානු සීල් හමුදා භටයන් පිළිබඳව සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ෆිල්ම් එක අවසාන උණහම පෙන්වන පින්තූර පෙළත් මතක් කරලා බලන්න කියල මතක් කරනවා. අහ්මඩ් ෂාහ් කියන ජේෂ්ඨ තලෙයිබානු අණ දෙන නිලධාරියෙක් ඝාතනය කිරීම තමයි මෙයාලගේ මෙහෙයුම වෙන්නේ. මාකස්,මයිකි,ඩැනි සහ ඇලෙක්ස් තමයි මේ මෙහෙයුමට එක්වන සෙබළු හතර දෙනා. ඔවුන්ව ඇෆ්ගනිස්ථානයෙ කඳුකර ප්‍රදේශයකට ගුවනින් ගොඩ බස්සනවා. නමුත් මොවුන්ට තලෙයිබාන් සටන්කාමීන් එක්ක දරුණු ගැටුමකට මුහුණ දෙන්න වෙනවා. මිට වැඩිය මම කියන්න යන්නේ නැහැ. මේ සුපිරි Action ෆිල්ම් එක ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා.
අවසන් කරන්න කලින් තව දෙයක් කියන්න තියෙනවා. මම මේ සොඳුරු අඩවියට මම ඉස්සෙල්ලාම ගොඩ වදිනකොටත් ඔයාලා හැමෝම දන්න තවත් සමීර කරුණාරත්න සහෝ ඔයාලට කාලයක් තිස්සේ උපසිරැසි ලබා දෙනවා. ඉතිං හඳුනා ගැනීමේ පහසුව තකා මම මගේ නමට “පොඩි සමීර” කියල පොඩි උපුටා ගැනීමක් යොදා ගන්නවා. මේක මට අළුත් දෙයක් නෙමේ,මොකද අපේ පාසලේදීත් මම තමයි පොඩි සමීර උණේ. ඒ කියන්නේ මෙතැන වගේ එතැනත් ලොක්කෙක් උන්නා නොවැ.එහෙනම් තවත් එකක් අරන් එනකම් තාවකාලිකව සමුගන්නම්. හැමෝටම ජයෙන් ජයම පතනවා!!!!
22,463 downloadsDownload Lone-Survivor.2013.WEB_.zip138 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග (පොඩි සමීර)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
118 comments
ranga
quik
thanks
rusuru | රුසිරු
නියමයි මචෝ පට්ට කොලිටි හොදේ දැන් එන scr කොපි
wow
wow,,, maru :D
yasas
thankssss bro supirima thama
geeth
bohoma pin machan
was
සුභ නව වසරක්!!!!! ජය!!!!
Hasitha prasad
අඩේ නියම නළුවෙක් ඉන්නේ අනිවා බලනවා මේ වගේ කතා
ජය!!!! :)
lk
gr8 film machan video patta hode scr kiyala hoyannath ba loweth
ositha
gr8 gr8 bro
එරංග
එල බාන්න දැම්ම ජය
ccnp
Thanks
mihin ලංකා
මැක්සා ෆිල්ම් එකක් මේක හොදේ අද බලනවා රෑ
දිගටම සබ් දෙන්න අලුත් ඒවාටtharindu
Ahh mekada havasata denava kypu ekaaaaaa............niyamai sahooo...us army eka sambanda one ekak mata patta...niyamai niyamai sahooo....thankss sub ekatahhh..me kathava me lagadi maruva thaleban nayakayada sambanda kathavakda sahoo????
asiri
elakiri story akak
bandula
supirima hode wasare hodama films denna baiscope thama apita
shann
මොකෝ අයියා මේ පාර චන්දේ වත් ඉල්ල්නද සමීර චතුරංග ---- (පොඩි සමීර) උනේ
ඒකත් හොදාසබ් එකට පින්
geeth
patta filmsss meywa thama machan
chamath cafe
එලම එලම එලම ෆිල්ම් එක නේ මේක බොලව්
dilan
thxxxxxxxx boss
ganidu
තෑන්ක්ස් වේවා!!!
isuru samarasinghe
th u so much
upali
ela ela ela ela
jayanandana
suba nawa wasarak wewaa,,, ehenama onna banna danma.
Hasitha prasad
සුපිරිම පහරක් අලුත් අවුරුද්දේ දීලා
දිගටම සබ් දෙන්න වාසනාව ලැබේවා!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...danushka
same to u machan,,,,,
thanks jaya wewa!!!nipuna prasad
thnx
me
Thanks
Sam
happy new year...thnks...
රොයිලි
සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. සමීරත් එහෙනම් නියම එකකින් වැඩ අල්ලලා තියෙන්නේ. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jeewantha
ජය වේවා!!!
amila roxx
thankzzzzzz sub ekata yaluwe,,,, me torrent eke rating wala comment danna download wena speed gena ok. sinhalen ok :D
ශාන් විමුක්ති [විමා]
අප්පටහුඩු සමීර පාර්ට් 2 පොඩි සමීර වෙලා තියෙන්නේ ඈ
හෙහ් හේ
එල කිරිස් කොලුවෝ
සබට බොහොම තුති
සුබ නව වසරක් වේවා!amila roxx
thank saho sub denawata :D download karaganna direct link th denawanam wadath hodai :D
jack
නියමයි මචන්. ස්තුතියි සබ් එකට.
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!ගයාන් රූකාන්ත
කොල්ලා වැඩ අල්ලලා තියෙන්නේ සුපිරි එකකින්නේ ජය වේවා ඔන්න ගත්තා
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!Siraj
නියම ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
සුභ නව වසරක් ඔබටද පතමි........kalana
ela saho
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල සැමි පාර්ට් 2, වොල්බර්ග් ඉන්නවනම් පිස්සු නේ...
අනික බොලව් බලහල්ලකෝ ස්ක්‍රීන් කොපියේ කොලිටිය..
ඒ උනත් හොද එකක් ආවමම ගන්නවා..
අලුත් අවුරුද්දේ එහනම් කොල්ලත් එල බඩ්ඩක් බැස්සුවා..
එක නෙවි සැමි පාර්ට් 2...
මම දන්නා විදියට පොඩි සමීර අනිත් සමීරට වඩා වැඩිමල් මයේ හිතේ..
සැමි පාර්ට් 1 ලොක්කා වගේ උන්නට තාම පොඩි එකා....sameera
happy new year thanks
මිහාන්
thank you saho !
“චූටී මල්ලි”
එලනෙ පොඩී සමීරයෝ
බලන්නම ඔනි 1ක් මේ වගෙ ඒවා මරු බන්
DVDscreen උනාට කොලිටි නම් මරු ඒත් හිතුනොත් හොද 1ක් එනකම් ඉන්නවා
ඔබට සුභ නව වසරක් වේවා
සබ්ස් වැඩි වැඩියෙන් දෙන්න ලැබේවා
සබට තුති
ඔබට ජය.....Kulanjana Maduranga
thanks sahoo sub 1ta.pattama film 1k ne.aniwa balanna ona. jaya wewa.......... dn ehenm podi samera kenekuth innawa. hodai hodai PODI SAMEERA..........digatama sub dennko.
Ashain
niymai saho...thnx ah
හර්ෂ ලහිරු
එලකිරි එලකිරි පොඩි සමීරයො :P :P
උඹලා දෙන්නාව නම් ලොවෙත් පැටලෙන්නෑ බං :D
ස්තුතියි සහො :P ජයනලින්
එළ එළ පොඩි සැමි!
ගින්දර කොල්ලෙක් නේ
ජය වේවා!
Yashoda Hemal
Thanks podi sameera :3
hiru
2013 මම බැලුව හොදම ඇක්ෂන් එක සුපිරිම සුපිරි එල වැඩක් කොල්ලා තවත් මේ වගේම එකක් දෙමු
Roshan
thank you!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ade maxxama akak bluray wage qulity ne onna gaththa