MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභ්‍යවකාශ චාරිකා (TV)එළ (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමටබලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිළමයින්ට

Lost in Space (2018) [S01 : E09] Sinhala Subtitles | අනතුරක් ඩොක්ටර් ස්මිත් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 31 votes.
Please wait...

මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල අහසේ පිපිරිලා ගිනිගන්නවා. ඒ සේරම උනේ අර හොර දොස්තර ගෑනි නිසා. විල්ව රවට්ටල හිරකරලා තිබ්බ තැනින් කොහොමහරි නිදහස් වෙලා අන්තිමේ සේරම කාල දැම්මා. දැන් ඉතිං මොනා කරන්නද? 

ඉතිං ඒ ජරමර ඛේදවාචකවලට පස්සේ අද හොර දොස්තර ගෑනි ක්‍රියාත්මක වෙනවා එයාගේ කුමන්ත්‍රණයට. ඒ තමා රොබෝව නැවත එකලාසයක් කරගෙන තමන්ගේ පාලනයට අරගන්න හදන එක. ඒ වගේ බලවත් රොබෝ කෙනෙක් තමන්ගේ පැත්තේ ඉන්නකොට කාටවත් තමන්ට මොකුත් කරන්න බැහැ කියල හොර දොස්තර දන්නවා. ඒ වගේම විල් අධ අලුත් ඉන්ධනයක් හොයාගන්නවා ජුපිටර් යානා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අද මේ කතාවේ අක්මුල් ටිකකුත් පෙන්වනවා.

කලින් දීපු 8 වෙනි එපිසෝඩ් එකේ විනාඩි පහලවක්න යන්න කලින්ම කමෙන්ට්ස් වැටෙනවා පෝලිමට. බැලුව මොකක්ද යකෝ මේ පුදුමේ කියල, බැලින්නම් මාතෘකාවේ එපිසෝඩ් 8 වෙනුවට 9 කියල වැටිල වැරදීමකින්. කමෙන්ට්ස් ටිකක් ගන්න ඕන නම් පොඩ්ඩක් මොනාහරි වැරද්දුවම හරි වගේ 😛  එහෙනම් හැකි ඉක්මනට අන්තිම එපින් මුණගැහෙමු!

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7237 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

48 thoughts on “Lost in Space (2018) [S01 : E09] Sinhala Subtitles | අනතුරක් ඩොක්ටර් ස්මිත් [සිංහල උපසිරසි සමඟ]

  • Bruce___Wayne

    බොහොම ස්තූති සිංහල සබ් එකට
    ජය✌️✌️✌️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Thanks ………………………good luck …………………………

    Reply
  • anidithialahakoon

    Thank you very much for subtitles…

    Reply
  • darshana100

    wastuwe ko ban anith tika dapanko thanks

    Reply
  • Dushan Tharuka

    Niyamai…thanks…Jaya wewa !!!

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි
    එන්ඩ එන්ඩ නියමයි මේක

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Rohitha Rathnayake

    Thanks……..

    Reply
  • උපසිරසියට බෝහෝම ස්තූතියි මහත්තයෝ…….ජය වේවා…සුභ වේවා…කරන කියන රැකී රක්ශා දිනෙන් දින දියුනු වේවා……සිතන පතන බෝදියකින් අමාමහ නිවනින් සැනසීම ලගාකර ගනීවා…..

    Reply
  • Sudheera Kasun

    Thanks Bro…?

    Reply
    • Sudheera Kasun

      Thanks Bro..! 😀

      Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • Pradeep Pasqual

    Thanks… is there season 2…?

    Reply
  • තෑන්ස් අයියේ…….10වෙනි එකත් ඉක්මන්ට ඕනී✋☺️

    Reply
  • ස්තුතියි .ජය වේවා !

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග (අවසාන) කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanxx broo.. niyama kathawak suba pathanawa digatama sub denna…

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා….

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි ශාන්… ජය වේවා… !

    Reply

Leave a Reply to gdthanuja Cancel reply

Your email address will not be published. Required fields are marked *