Lost in Space (2018) [S01 : E09] Sinhala Subtitles | අනතුරක් ඩොක්ටර් ස්මිත් [සිංහල උපසිරසි සමඟ]
මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල අහසේ පිපිරිලා ගිනිගන්නවා. ඒ සේරම උනේ අර හොර දොස්තර ගෑනි නිසා. විල්ව රවට්ටල හිරකරලා තිබ්බ තැනින් කොහොමහරි නිදහස් වෙලා අන්තිමේ සේරම කාල දැම්මා. දැන් ඉතිං මොනා කරන්නද?
ඉතිං ඒ ජරමර ඛේදවාචකවලට පස්සේ අද හොර දොස්තර ගෑනි ක්‍රියාත්මක වෙනවා එයාගේ කුමන්ත්‍රණයට. ඒ තමා රොබෝව නැවත එකලාසයක් කරගෙන තමන්ගේ පාලනයට අරගන්න හදන එක. ඒ වගේ බලවත් රොබෝ කෙනෙක් තමන්ගේ පැත්තේ ඉන්නකොට කාටවත් තමන්ට මොකුත් කරන්න බැහැ කියල හොර දොස්තර දන්නවා. ඒ වගේම විල් අධ අලුත් ඉන්ධනයක් හොයාගන්නවා ජුපිටර් යානා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අද මේ කතාවේ අක්මුල් ටිකකුත් පෙන්වනවා.
කලින් දීපු 8 වෙනි එපිසෝඩ් එකේ විනාඩි පහලවක්න යන්න කලින්ම කමෙන්ට්ස් වැටෙනවා පෝලිමට. බැලුව මොකක්ද යකෝ මේ පුදුමේ කියල, බැලින්නම් මාතෘකාවේ එපිසෝඩ් 8 වෙනුවට 9 කියල වැටිල වැරදීමකින්. කමෙන්ට්ස් ටිකක් ගන්න ඕන නම් පොඩ්ඩක් මොනාහරි වැරද්දුවම හරි වගේ 😛 එහෙනම් හැකි ඉක්මනට අන්තිම එපින් මුණගැහෙමු!
We do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7237 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro
thankx machan
බොහොම ස්තූති සිංහල සබ් එකට
ජය✌️✌️✌️
බොහෝම ස්තූතියි
Thanks br
Thanks ………………………good luck …………………………
ela thnkz
tnq
thanks
link 1k weda nee bro
Thank you very much for subtitles…
wastuwe ko ban anith tika dapanko thanks
thx bro
Niyamai…thanks…Jaya wewa !!!
sub ekata thanks saho. jaya wewa!!
tnx bokkah
Thank you
Thanks. …
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
එන්ඩ එන්ඩ නියමයි මේක
tnx
නියමයි…සබ් එකට තැන්ක්ස්….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks bro….
Thanks
බොහොම ස්තූතියි සහෝ
Thanks……..
උපසිරසියට බෝහෝම ස්තූතියි මහත්තයෝ…….ජය වේවා…සුභ වේවා…කරන කියන රැකී රක්ශා දිනෙන් දින දියුනු වේවා……සිතන පතන බෝදියකින් අමාමහ නිවනින් සැනසීම ලගාකර ගනීවා…..
Thxs විමා
Thanks Bro…?
Thanks Bro..! 😀
thank you
bohoma sthuthi sahooo jaya
Thanks… is there season 2…?
තෑන්ස් අයියේ…….10වෙනි එකත් ඉක්මන්ට ඕනී✋☺️
ස්තුතියි .ජය වේවා !
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග (අවසාන) කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxx broo.. niyama kathawak suba pathanawa digatama sub denna…
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා….
thankz bro
thanks
Thanks
ස්තූතියි ශාන්… ජය වේවා… !
elo