ආදරවන්තයින්ගෙ දවසෙ ආදරවන්තයන් වෙනුවෙන්ම ලස්සනම ලස්සන කොරියානු ටෙලි කතාමාලාවක් අරන් තමයි අද ආවේ. කොරියානු ආදර කතා කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ.මේක සම්පුර්නයෙන්ම ආදර කතාවක්. ඇත්තටම මාරම ලාස්සනයි. ඔයාලට මේක බලද්දි ඒක තේරෙන්න වැඩිවෙලා යන්නෙ නම් නැහැ කියලා මට හොදටම විශ්වාසයි. මේක නම් කිව්වෙ…

ආදරවන්තයින්ගෙ දවසෙ ආදරවන්තයන් වෙනුවෙන්ම ලස්සනම ලස්සන කොරියානු ටෙලි කතාමාලාවක් අරන් තමයි අද ආවේ. කොරියානු ආදර කතා කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ.මේක සම්පුර්නයෙන්ම ආදර කතාවක්. ඇත්තටම මාරම ලාස්සනයි. ඔයාලට මේක බලද්දි ඒක තේරෙන්න වැඩිවෙලා යන්නෙ නම් නැහැ කියලා මට හොදටම විශ්වාසයි. මේක නම් කිව්වෙ අපේ හසන්ත සහො. එයා තමයි කිව්වෙ මේකෙ කොටස් දෙකක් වත් අදට දීගන්න පුලුවන් උනොත් ගොඩ කියලා මන් අනිත් කොටසත් ඉක්මනටම අදම දෙන්න බලනවා. හසන්ත අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේවගෙ ලස්සන කතාවක් ගැන දැනුවත් කරාට. මේකට සබ් දෙන්න කියලා සැහෙන්න ප්‍රතිචාරත් තිබ්බලු. ඔන්න එ හැමොටම අද ඉදන් මේ ආදර පලහිලව්ව මොකක්ද කියලා බලගත්ත හැකි.මෙකත් හැමෝටම බලන්න කියලා මන් කියනවා. ඇත්තටම මාරම ලස්සනයි.
මේකේ imdb අගය 7.9 ක්.දැන් හිතා ගන්න කතාව කොහොමද කියලා.මේක විකාශය වෙන්න පටන් අරන් තියෙන්නෙ 2012 මාර්තු 26 දකුනු කොරියාවේ Korean Broadcasting කියන නාලිකාවේ. පලමු කොටසට ප්‍රේක්ශක ප්‍රතිචාර ඉතාමත් ඉහලයි. මේකෙ Director තමයි Yoon Seok-ho. මේකෙ ප්‍රධාන නලු නිලියො තමයි Jang Keun Suk, Yoona, Jin-yeong Jeong කියන අය. කොටස් 20 කින් කතාව අවසානයි. එක කොටසක් පැයක් විකාශය වෙනවා.
මේකෙ කතාව ගැන කිව්වොත් යාලුවො සෙට් එකක් ඉන්නවා university එකක. මෙයලගෙන් ඉන්හා කියන කොල්ලා මෙ university එකෙ ඉන්න අහින්සකම කෙල්ල එ කියන්නෙ අපෙ ප්‍රධාන නිලිය කිම්යොන්හේ ව දකිනවා. ඉන්හාට එයාව දැකලා තත්පර 3 කදි එයා ගැන ආදරයක් ඇතිවෙනවා. මේයා නියම චිත්‍ර කාරයෙක් මෙයා චිත්‍ර අදින කලා ගාරය ඉස්සරහ තමයි කිම්යොන්හෙ හැමදාම ඉදගන්නේ. ඉන්හා මෙයාගෙ චිත්‍රයකුත් අදිනවා. පස්සෙ මෙයාට කිම්යොන්හෙ ගෙ දින පොත හම්බවෙනවා. හම්භවෙන්නෙ කොහොමද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න. ඇත්තටම ඒ දින පොත නම් සුපිරි,
එකෙ තියෙන දෙවලුත් ඔයාලා කතාව බලලම දැන ගන්න. ඔහොම යද්දි කොහොම කොහොම හරි ඉන්හාගෙ හොදම යාලුවාත් කිම්යොන්හෙට try කරනවා. පස්සෙ ඉන්හා කෙල්ලගෙන් හිමිට ඇත් වෙන්න බලනවා.කෙල්ල කැමති ඉන්හාට. හැබැයි ඉන්හා කෙල්ලව මග හරිනවා. ඉන්හාට කැමති තව කෙල්ලෙකුත් ඉන්නවා.ඔහොම ඔහොම තව ලොකු පලහිලව්වක් තියෙනවා. ඉතින් ඉන්හාට කෙල්ලව සෙට්වෙයිද යලුවාට සෙට් වෙයිද කියලා ඔයාලා මෙ කොටස බලලම දැන ගන්න.ඇත්තටම, පලවෙනි කොටසෙත් තව ගොඩක් දෙවල් වෙනවා. ඔක්කොම කිව්වොත් කතාවෙ රසයක් නැතිවෙනවනෙ. ඔයලා මෙක බලද්දි ඔයාලා කෙල්ලෙක් දාගන්න දුක් විද්ද හැටි එහෙම හොදට මතක් වෙයි. එහෙනම් පැය 3 ක වගෙ කාලෙකින් තමයි මන් මෙක ඉවර කරේ. ඒ ඔයාලට පලවෙනි කොටස අදම දෙන්න ඔනෙ නිසා. එහෙනම් පහලින් පුන්චි අදහසක් දලා යන්න කියලා උපැසිරැසි බාගෙන විතරක් යන අයට පොඩි ඉල්ලිමක් කරනවා. ඔයලගෙ ඔය පුන්චි අදහස තමයි අපිට ඉතුරු වෙන එකම දෙ මේ වැඩෙන්. එහෙනම් ඉලඟ කොටස් වලින් ඉක්මනටම හමුවෙමු…ජය වෙවා !!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,695 downloadsDownload Love.Rain_.E01.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
තරිඳු උදයංග
Subtitles
132 comments
චතුර මදුසංක
Tharindu Perera
Thanks sahoo...
#SashikaP
පලවෙනි එක නම් බැලුවා..... නියමයි... දෙවෙනි එකත් ඉක්මනට දායි කියලා හිතනවා.....ජය වේවා....
mandi
niyama series eka machan ela
arosh
me wa maha jara tv serise me wata sub karanna epa shooo. oya th nikan chatar wennawa.moda gon tv serise thama mewa/
Tharindu perera
Meka godak aya illalath thibunaa...ekai karanna gaththeee....oya palaveni kotasa balalama comment karanam thama hoda sahoo...
vee
pissek oya cmt dana kena meyka maxxama kathwak
#SashikaP
අකමැති අය බනින්නෙ නැතුව ගියා නම් ඉවරනේ... මහන්සියෙන් සිංහල දීලත් බැනුම් අහන්නේ මොකටද.....
Thilini Rasangi
ma Drama aka story aka dannathuwa ahama keayanna, aka story aka niyamai meka gana comment karanna kalin aka baluwanam thama hoda,
sadu
ane pala yanna ..
uba danna tv series. kopikade balala nidaganin paw denne nathuwa
sydney
arosh ඔයාට විකාරද ? මුල ටිකක් බොරින් තමා. ඒ එක එක්දාස් නමසිය බරගනන් වලට යන නිසා . අග ලස්සනයි . මේක ලස්සනයි තරිඳු... පුලුවන්නම් My Girl එකෙත් subs දාන්නකො
dammika
math echchara me wage bolada katha wala ta kamathi naha. mewa th nikan sinhala teledram wage thamaaaa........
Tharindu perera
Sinhala tele dramas valata meva samana karanna epa sahoo..evata vada me kathavala loku arthayak thiyenavaa... amerecan tv series godak thiyenavaa site ekee..meka godak aya illalath thibunaa..ekai karanna patan gaththee..anith site eke koriyanu kathamala adu nisaa...
Gayan
love rain trailer aka baluwata passé nam 'me wa maha jara tv serise' kiyala hithenne naha,
hama deyakma balanne nathnam, agaya karanne nath nam me wage wachana thiyena comments wath noda enna one
tharindu , good work thank uuuuuuuu.............
arosh
sahooo deyak bala la thamai comment ekak damme . oya balan nathu wa comment dammata wadak naha.
Lakmal
Uba kamathi nathnam nikan hitapan yako. Uba baluwe nathi unata me tv series 1 balanna kamathi aya oni tharam innawa. Kenek deyak karama agaya karanna purudu weyan. Thuttu deke comment danna epa apathaya.....
#SashikaP
නියම වැඩක් තරිදු සහෝ..
aruna
onna math download kala apooo echchara hoda na... meka ai danna epa apara de
Tharindu Perera
Thanks sahoo...
KEVIN
HMM..KATHWA LASSANI......
Tharindu Perera
Thanks sahoo...
Sujeewea Priyantha
thanx bro.......
anith kotas tikath ikmanatama denna
obata JAYA...............Tharindu Perera
Thanks sahoo...
Shakthi
මචෝ මේක මාර ලස්සන කතාවක් ,උබට පින් සිද්ද වෙන්න මම එහෙනම් අයෙත් මේක බලනවා
Tharindu Perera
Thanks sahoo...
පොඩි තරිදු
mage 1st comnt eka bn meka. kawru khma kiwath kathawa patta. nathnam mama cmnt karanne na macho. mata trailer ekenma kathawa hithata alluwa.
digatama karagena yamu me tv sereous eka.
me wage tv sereous balana aya innawa onatharam. oya samahara ayata love sean dirawannathuwa athi ekai oya.....
....
......
GOOD LUCK...Tharindu Perera
Thanks sahoo...
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Tharindu Perera
Thanks sahoo..
widuranga
suppaaaaaaaaaaaaaaaaa
Tharindu Perera
Thanks sahoo..
saliya
Thanks bro.
Tharindu Perera
Thanks sahoo..
#SashikaP
නියමයි සහො....
Tharindu Perera
Thanks sahoo..
danushka
thanks machan ,,,jaya wewa!!!
Tharindu Perera
Thanks sahoo..
Sadaru
download karan balannam. sub daapu eka ela wadak. habai 20tama sub one. naththan aparade.
Tharindu Perera
Aniva denava sahoo...thanks
Nilanka
niyamai bro. meke ela love storyak wage. thanks mekata sub dunnata.
Tharindu Perera
Thanks sahoo..
“චූටී මල්ලි”
මෙහෙමයි මචන්
මේක හොදද නැද්ද කියන එක තිරනය වෙන්නෙ
එක එක්කෙනාගෙ සිතිවිලි අනුව
එක්කෙනෙකුට හොද වෙනකොට තව කෙකුට හොද නොවෙන්න පුලුවන්
මම නම් කියන්නෙ මේකයි මචන්
උබේ හිතට මේ සබ් එක දෙන එක සතුටක් නම් දිගටම දියන්
අනිවාර්යෙන් මේ වගෙ ඒවත් බලන අය ඉන්නවනෙ
සබට තුති
ඔබට ජය........Tharindu Perera
Elazz bnnn...thankss
herry
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. :)
ජයවේවා……..Tharindu Perera
Thanks sahoo...
vee
maxxaa
Tharindu Perera
Thankss sahoo...
ramboo
අනිත් අය මොනවා කිව්වත් ඔයා මේවට සබ් දාන්න. හැම විදියකම චිත්‍රපට,කතා බලන අය ඉන්නව
Tharindu Perera
Elazz bnn...thankss
madushan
ස්‍රපිරි කතාවක්.. දිගටම යන්. ජය .....
Tharindu Perera
Thanks sahoo...
raja
meke anith sub tika denne kavadda?
Tharindu Perera
Puluvan ikmanatama denava sahoo....
නලින්
අඩේ එළ කථාවක් වගේ!
“තරිඳු පෙරේරා” ටජය වේවා!
Tharindu Perera
Thanks nalin sahoo...
amal
thanks
Tharindu Perera
Thanks sahoo..
YAsas
wow,, nice story bro,,okkoma tika oyata puluan ikmanata 2ndoo,,, thanks..
Tharindu Perera
Thanks sahoo...
හර්ෂ ලහිරු
කොල්ලා ඒගමන පොඩි පොඩි ඒවා අතඇරලා ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ :P
අනිත් කොටහත් ගින්දර වගේ ඕනේ තරිදුවෝ :P ජයවේවාTharindu Perera
Aniva bnn....elazz...thankss...
nuwan
supiri machan ela kathawak wage...
digatama subs daamu....
thank you wewaaa.....!Tharindu Perera
Thanks sahoo..
ARA
ela ban..suba pathum machan...
Tharindu Perera
Thanks sahoo..
herry
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
Tharindu Perera
aniva okkotama denava sahoo....thankss
shani
thanks
Tharindu Perera
thanks sahoo...
herry
thank you
Tharindu Perera
thanks sahoo...
පොඩි තරිදු
PATTA BN MAN DEPARAKMA BALUWA 1ST EKA. NIYAMA LOVE STORY MEWA. HITHATA WADINA, DANENA TV SEREOUS EKAK MEKA..
SUB EKA DAPU GAMAN MAMA BALANAWA ILAGA EKATH.....
ELA ELA WADE KARAGENA DIGATAMA YAMU NAWATHTHANNA EPATharindu Perera
thanks podda...............
Rukshan
GOOD ONE.. HIGHLY RECOMMEND..
Tharindu Perera
elazz bnn........
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ට එකක් වගේ. බලමුකෝ බලන්න එහෙනම්. ජය෴෴ :P :P
Tharindu Perera
thanks roili sahoo aniva balanna meka patta....
Nisha
නියමයි මචං.දිගටම සබ් දෙන්න.
Tharindu Perera
elazz bnnn...
වරුණ රංගජිත්
බැනල කමෙන්ට් දාපු එකා පිස්සෙක් සහෝ...ගණන් ගන්න එපා.......
එල සහෝ කොරියන් ලව් ස්ටොරි එක ...
පළවෙනි කොටසනම් බැලුවා...
අනිත් කොටස් වලත් සබ් ඉක්මනට දෙමු...
අපේ අය සබ් දාන්නෙ ඉතින් හොඳ කතා වලට කියල අපි දන්නවනේ...
එක එක්කෙනාගෙ මනස වැඩ කරන්නෙ එක එක විදියටනෙ ඉතින්...
එයි සංවේදී හිතක් නැති කෙනෙක් වෙන්නැති...
අපිනම් එහෙම නැතෝ...
නියමයි දිගටම වැඩේ කරගෙන යමු...
ජය වේවා...Tharindu Perera
Elzzz sahoooo......thanksss....
Lakmali
Thanks yaalu. aththatama hoda wadak. thawa korean drama ekak thiyenawa You are beautiful kiyala. eekath niyamai. oyaa puluwannam eekath karanna. ethakota balannako kattiya mokada kiyanne kiyalaa. :-)
yasiru
ayye me season ake ikmanata ilaga episod akath denna ko
Tharindu Perera
You r beautiful mn baluva..ekath supirii...meka ivara karala aniva eka dennammm....
Tharindu Perera
Thankss thanksss.....
shyam
great work bro...keep it up..thank u so much saho...
Tharindu Perera
Thanks brooo.....
dammika
lassana kathawak koreawe inna 25000 vithara srilankikayan gen bahutharayakma baiscope eke korean kathawak danakan balagenai inne .ithin saho godak thanks .koriyan basawa iganagannath oyalaset eka apatagodak udauwak karanne .degatama sub denna subapathanawa.
Tharindu Perera
Anivaa sahoooo.....thanksss thankssss.
Chami
Thanks machan attatama korian drama mara lassanai adaraya karana aya aniwa balanawa thanks again....
Tharindu Perera
Thanksss bnnn...
nalaka
niyama drama eka saho..meka..niyamayo kiyanne supiri gonde ikmanatama sub ithuru tikatath deyi kiyala hitanawa..jaya wew..
Tharindu Perera
Thankss sahooo....
rajika
man love rain balala dan auruddak venava with english sub bt i like to watch again with sinhala sub because I LV .......LOVE RAIN.......
thava lassana korean drama godak man laga thiyenava kamathi nam mata denna puluvan sub karanna evath godak lassanai man kamathi hamotama eva balanna dennaTharindu Perera
Elazzz elazzz......evagee nam kynnaaa...thankss thanksss...
ferdi
ela
Tharindu Perera
Thanksss....
senuri
niyma wadak sahoo ma waga korean awata digatama sub dnnaaaa,api bln innwa
Tharindu Perera
Anivaaa.....thankss thanksss....
ගම්බට්ටා
thanks wewa saho.........
Tharindu Perera
Elazzz....
chamath
mekanum hoda korian ekak wage.thanx sahooo.
Tharindu Perera
elazz....thankss bnnnn
dinidu madushanka
ela ela bro patta love story 1 wagw jaya wewa
Tharindu Perera
thanks broo....
STELAN FT.
Thnxxxxxxx brother...
Tharindu Perera
elazzz....bnnn
Sampath
Hema kotasakatama sinhala sub use karanne kohomada mcn,Love.Rain.E01,baluwa sinhala sub 1k but Love.Rain.E02 balanne kohomada sinhala sub 1k...????
Tharindu Perera
machan uba baiscope site ekata logunahama dakunu paththe udata venna search box ekak athi..eke love rain kiyala gahala search karapan..itapasse meke danata upasiriasi ganvala thiyena kotas tika ei..eken okkoma baganin...
Korn
Super wedak machan... A/L weda tikath hariyata kara ganin machan........
Tharindu Perera
elazzz bnn........thankssss
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල බන්
නියම වැඩක්.