Watch Trailer

Supernatural [S02 : E03] – Sinhala Subtitles | ලේ පිපාසය…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 12 වෙනිදා අද කතාවේ නම ” Bloodlust” කියන්නේ මිණිමරන්න පටන්ගත්ත දඩයක්කාරයක් ගැන කියවෙන 1961දී නිෂ්පාදිත චිත්‍රපටයක්. ඉම්පාලා එක හදලා ඉවර කරගත්තට පස්සේ, සෑම්නුයි…

supernatural 1

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 12 වෙනිදා

අද කතාවේ නම ” Bloodlust” කියන්නේ මිණිමරන්න පටන්ගත්ත දඩයක්කාරයක් ගැන කියවෙන 1961දී නිෂ්පාදිත චිත්‍රපටයක්.

ඉම්පාලා එක හදලා ඉවර කරගත්තට පස්සේ, සෑම්නුයි ඩීන්නුයි යනවා මිනිස්සු වගයක් බෙලි කපලා මරලා දාලාය කියලා ලැබුන ආරංචියක් ගැන හොයලා බලන්න. ඒත් ගිහින් බැලුවම ඒ මරලා තියෙන්නේ වැම්පයර්ලාව. තවදුරටත් හොයලා බලන අයියා මලෝ දෙන්නට මුණ ගැහෙන්නේ ඒ මරණවලට වගකියයුතු දඩයක්කාරයවයි. බොහොම දක්ෂයෙක්වගේ පේන මේ දඩයකාරයා එක්ක, ඩීන් ඉක්මනින්ම හොද යාළු කමක් හදා ගන්නවා. ඒත් ඒ යාලු කමට වැඩි ආයුෂනන් තියෙන්නේ නෑ. මේ අතරේ මේ දෙන්නට ජීවිතේ කවදාවත් නොහිතපු වැදගත් පාඩමකුත් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ඉතාම් දරුණු දුෂ්ඨ සතෙක්ටත් ඕනනම් හොද කෙනෙක් වෙන්න පුළුවන් බවයි. ඉතින් ඉතුරු දේවල් කථාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,935 downloadsDownload Supernatural.S02E03.zip138 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,935 downloadsDownload Subtitles138 KB

33 comments

  1. chandima

    නියමයි සහෝ දිගටම ඕන ... සුභපැතුම් ආශාවෙන් බලන කතාවක් බොහොම ස්තුතියි...

  2. Tharindu

    Niyamai saho.....oya nam supiri kollek..jaya wewa.....!!!!

  3. sithum

    pattai bro jaya!

  4. KEVIN

    wowwwwww...thanx..oya hugak speed......thanx......

  5. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි...ජයවේවා!!!!!!

  6. dampataya

    ela thanx gd luck

  7. “චූටී මල්ලි”

    එල මචන් 720p කොපියටත්
    දිගටම සබ් දෙන්න සහෝ
    සබට තුති
    ඔබට ජය..............

  8. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  9. sarath

    thanks mdg

  10. rock hasi

    patta patta mekath mama s1 idan balana ekak mekath arrow wage ikmanata ikmanata one.

  11. sasi

    thanksss

  12. Milan

    Thanks saho...............oya niyamai,mechchara ikmanata sub dala me season eka denawata apita.aththatama niyamai.thanks again

  13. Sanjaya

    Niyamai
    Meka Denakan Hitiye
    Thankx......

  14. D.chamara

    niyamai niyamai ohoma yan ohoma yan

  15. Ayesh

    thank you.niyamai

  16. shani

    wow... Oya nam niyamaini..

  17. tharindu

    ela ela.anith ekath ikmnta dannaaaa,

  18. ashan

    koo ithuru ekath ikmnata danna,,

  19. nilash

    meke sub hadana kolla nam yakek ahh,,ela ela ahh,,ikmnata ithuru tika dennaaaa,

  20. sagara

    ane deiyane ithuru tuikath ikmanata danna lebewaaaaaaaaaa,

  21. kosala

    ela macho

  22. danushka

    lost season 3 sub dannakooo......thz kolla...super ekatath..digatama dahan..

  23. kosala

    lost eke sub dahan.....puluwannda...

  24. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  26. Keshan Wasala

    එල සහෝ බොහොම ස්තුතියි !!

  27. lakshan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. nirosha

    meka digatama denawata sthuthiy

  30. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  31. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..

  32. Rumesh Asanka

    thank you

  33. Lahiru Lakshan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.