Love Rain [EP 09] | පලමු හාදුව අමතක කල හැකිද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න නමවෙනි කොටසත් ගෙනාවා. කට්ටිය දැන් නම් හොදටම බනිනවත් ඇති මෙච්චර පරක්කු කරනවට. ලොකු නොවැලැක්විය හේතුන් ටිකක් නිසා තමයි පරක්කු වුනෙ. ඇත්තටම වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේ උපසිරැසිය කරෙ. පරක්කු වුනාට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉලඟ එකේ ඉදන් සතියට 2 ක් දෙන්න අනිවා උත්සහ කරන්නම්.
එහෙනම් කතාවෙ මොකද වුනෙ කියලා බලමු. ගිය සතියෙ කතාව ඉවරවුනෙ ජූන් හානාට කැමති කියලා කියන එකෙන්නෙ. ඉතින් මේ කොටස තමයි මම මේතෙක් මෙ කතාමාලාවෙ බලපු කොටස් වලින් ආතල්ම කොටස. දැන් ඉතින් හානා හිතනවා ජූන්ට මොකක්ද කියන්නෙ කියලා. හානා හිතන්නෙ ජූන් කැමතියි කිව්ව එක එයාට අමුතු දෙයක් කියලා. කොහොම කොහොම හරි හානා ජූන්ගෙ ගොඩනැගිල්ලට තාවකාලිකව නවතින්න යනවා. එතනත් නියම සිදුවිම් ටිකක් වෙනවා.එවා ඔයාලා කතාව බලලම දැන ගන්න. මෙතන වෙන යම් සිදුවිමක් නිසා හානා ජූන්ට කැමති වෙන සීන් එකක් තමයි යන්නෙ…
ඉතින් එහෙනම් ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න. ඊලඟ කොටසෙන් ඉක්මනට හම්භවෙමු.ජය වේවා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5282 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks tharidu……
ස්තුතියි 🙂
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තුතියි තරිදු
කෝ බන් අද 20අදවථ් දීපන්කො කොල්ලෝ……..
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මොන පරක්කුවක්ද? මේ මමනේ පරක්කු. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Mata nam mala panala hitiye ban Sub. late unata. Ela ela kohomahari dunnata. Thanks
elama kiei saho..balan hitiya wadida manda..awlak naha puluwan welawata denna..aa.subama suba Sinhala aluth awrudhak wewa..
niyamai kolla.supiri wadak. anikath ikmanata dapana.
මචන් ඊලග එක ඉක්මනට දීපන්..මේ වගේ ලස්සන කතාවක් දෙන එකට උබට පින්….
thanks machan,,,,
එල ඇ
සබට තුති
ඔබට ජය………
plz machan ikmanata dian mekata enne awada kiala balagena patta me kathawa naththam sinhala nathuwa wath balanna wenawa machan plz plz hurry up
Elazzz machannn……
puluvan ikmaninma aniva dennamm machann…
mata methana dena subtilte ka wada naha ne,, ane plz mata ekka hadana widiya kiyanna. mage fb msg danna nathnam reply ekak danna.
fb name – Vishu Fdo
plzzzzzz
Oyage e-mail eka poddak kynna.
mn ekata sub eka evannamm..
thanks machan මේක දීලද බලන්න හැමදාම උදේට එනවා
Elazz bnn..
thanks
Elazz dear….
Elazzz bnn….
ඈයි අප්පා පරක්කු උනෙ,
ආදර වෑස්සෙ තෙමන්නෙ නෑතුව ඉදලා,
මට හෙම්බිරිස්සවත් හෑදෙන්න ආවා,
කොහොම උනත් උපසිරෑසියට thank you.
තරිඳු සහො ඔබට ජය.
Elakiri machannn….
සිරා ඈ.. යකෝ හැමදාම ආවම බලනවා අලුත් එකක් දාලද කියල…. තැන්කු ඈ….
Ela elaa bnnn……..
උබට නහයක් තියෙනවද බලපන්..මන් උබට බන බන හිටියේ බන්…දවස් ගානක ඉදල එල එල…..
Hikzzz…elakiri machannn…..
බොහොම ස්තුතියි තරිදුවා 😛 😛 ජය
Elazz machann…
ela kiri………Thankq ! ilaga ekat ikkamanata demu. satiyata 2k denna try karana ekata godak pin aa
Elazzz bnnn…
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Elazz bnn…
ela ela saho ithuru tikath ikmanata denna balanna jaya wewa
Puluvan ikmanatama dennam machann…
ammo athi ynnatha dela.saho ai mechchara dawasak gatha une.sabata thanks THARIDU saho.ithiri tikath ikmanata denn balann.jaya wewa…….
Happy New Year….. bro…………
Elazz bnn….
same to you machann…..
thanks. digatama karagena yanna. jaya!!
Elazz bnn…
thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
Elazz bnn…
thank you …..
godak kal balan hitiye…..
ithiri tikath ikmanatama demu saho…………………..!
Elazz bnnn