අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllDC ComicsFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නුවන්ත දුලාන්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S05 : E03] Sinhala Subtitles | වයිබ්ගේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 43 votes.
Please wait...

ඉතින් යාළුවනේ ඔන්න අද සෑහෙන කාලෙකට පස්සේ ෆ්ලෑෂ් එන දවසේම නිවාඩුවක් ලැබුනා. ඉතින් අද කොහොමහරි මේක දෙන්න ඕන කියලා හිතාගත්තා. සබ් එක නම් එනකොට දවල් 12 ට විතර ඇති මගේ හිතේ. අපි එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ සතියේ කොටස දිහාවට හැරෙමු.

ඉතින් ගිය සතියේ තමයි ෆ්ලෑෂ් ටීම් එක දැනගත්තේ නෝරා අතීතයේ හිරවෙලා ඉන්නේ උවමනාවෙන්මයි කියලා. එයා අතීතයට ඇවිත් තියෙන්නේ හේතුවක් ඇතුව. ඒ ෆ්ලෑෂ් එයාගේ දුව උස්මහත් වෙන කාලයේම අනාගතේ අතුරුදහන් වෙන නිසා. නෝරාට ඕන උනේ අතීතයට ඇවිත් එයාගේ අම්මා තාත්තා/ බෙරි අයිරිස් එක්ක කාලය ගත කරන්න. එතකොට සිස්කෝ තාමත් එයාගේ බිඳුනු පෙම ගැන හිත හිතා කනස්සල්ලෙන් ඉන්නේ. ඒකට පිලියම් කරන්න බාරවෙන්නේ රැල්ෆ්ට. රැල්ෆ්ගේ පියවර ටික දකින්න ඇතිනේ. අපිට නිකන් පිස්සුවක් වගේ පෙනුනාට ඇත්තටම ඒවායේ ගන්න දෙයක් නැත්තේම නෑ. ඉතින් බ්ලොක් කියන මෙටා තමයි ගිය සතියේ අපිට මුණගැහුනේ. එයාට පුලුවන් දේවල් ඔයාලා දකින්න ඇති. ඉතින් බ්ලොක් ටත් අන්තිමේ අවසන් ගමන් යන්න සිද්ධවුනා. ඒ කවුරුත් නෙමෙයි, සිකේඩා නිසා.

ඇත්තටම මේ සිකේඩා අපි මීට කලින් දැකපු නැති බලාපොරොත්තු උනේවත් නැති විදියේ කෙනෙක්. එයාට තියෙන බලය හිතාගන්න බෑ. එයා ලඟ තියෙන කිනිස්සෙන් මෙටා හියුමන් කෙනෙක්ගේ බලය ඇදලා ගන්න පුලුවන්. ඉතින් ඔයාලා දකින්න ඇති කලින් සතියේ ෆ්ලෑෂ්, වයිබ්, රැල්ෆ් තුන්දෙනා එයා ඉදිරියේ අසරණ උනා.

මේ සතියේ කොටස දිහාවට හැරුනොත්, ෆ්ලෑෂ් ටීම් එක මේ සිකේඩා ගැන හොයන්න වෙන ලෝකයක වෙල්ස් කෙනෙක්ගේ සහය පතනවා. එයා ඇවිත් රහස් පරීක්ෂක වෙල්ස් කෙනෙක්. ඉතින් මේ අලුත් වෙල්ස් චරිතය කොහොම වෙයිද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. ඉතින් සිකේඩා මේ වතාවේ හොයාගෙන එන්නේ සිස්කෝව. ඔයාලා දන්නවානේ එයාව නවත්තන්න කාටවත් බෑ කියලා. එතකොට සිස්කෝට එයාගෙන් බේරෙන්න පුලුවන් වෙයිද ? ඒකට ඉතින් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් අපි ඊලඟ සතියේ මුණගැහෙමු. හැමෝටම ජය !!!

 

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

87 thoughts on “The Flash [S05 : E03] Sinhala Subtitles | වයිබ්ගේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks …………….

    Reply
  • Lahiru Lakshan

    thanks bro…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Ariyarathna123

    Sub Ekanam Niyamai Bn Ela All The Best

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

    Reply
  • Anuradha1996

    machan s4 eke sub eka danne nathda

    Reply
  • දෙනුවන්

    4වෙනි එකේ සබ් එක දෙනවදෝ❤❤

    Reply
  • Hasindu Devinda

    4ට සබ් දාප්න්කො

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Janitha Udayanga

    Thaks bro……

    Reply
  • Pradeep Pasqual

    thanks for the sub…

    Reply
  • Asiri90065

    බොහොම ස්තුතියි සබට….

    Reply
  • Udara Damith Dissanayaka

    කවුද මේ සිකේඩා
    මෙයා අල්ලන්ඩ ගොහින් කවුරු හරි මැරෙයිද
    කෙට්ලන්ගේ අම්මා මොනාද මේ karaanne
    ස්පීඩ්ලස්ලා daන් වැ ඩ්යියි වගේ නේ බැරියා විතරක් හිටපු කාලේ හෙන ආතල්

    Reply
    • sirawata bn.mun meka epa karanawa

      Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • hoda sub ekak apata thwath me wage sub denna shakthiya dairya labeewaa……!

    Reply
  • sayuru_tharanga

    GOdak sthuthi upasirasiyata

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Amal_indika

    thanks you….
    ela…

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata

    Reply
  • Dinesh_madhu_sanka

    Thanq machan

    Reply
  • Shehan Pramuditha

    Thanks bro ✌️

    Reply
  • Eranda Malith 2.0

    සුපිරි මචන්. සබ් එකට තෑන්ක්ස්.
    ජයවේවා!

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………….. ජයවේවා……..!!!!!!!!!

    Reply
  • chirangashan

    සුපිරි …..ස්තුති මචො

    Reply
  • Uvindu Dilshan

    සබ් එකට ජය වේවා!!!!

    Reply
  • thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………

    Reply
  • Neel mendis

    I couldn’t downloard help me

    Reply
  • sandaruwan

    ela ela kiyanna deyak ne thenks

    Reply
  • chathu_naayak

    Thnkz bro gdk ikmnin sub denwata.

    Reply
  • asela piyumal

    thank you……………..

    Reply
  • TharakaWAS

    Subata thnks bro…!!!

    Reply
  • Isuru Bandara 318

    තැන්ක්ස් මචන් උබලට .. එපිය දාපු ගමන්ම වගේ ඉක්මනටම සබ් එක ගේනවා.. දිගටම කරගෙන පලයන්.. ජය !!!

    Reply
  • SILVERdragon

    Thnx ayye sub ekt. ….

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • sub ekata thanks saho

    Reply
  • Kavindu Anushka

    Danna kenek kiynawada kisima karadarak nathuwa tv serious(include flash) torrent download karanna puluwam link ekak?

    Reply
    • isuruwijesanjeewa8

      Limetorrent site eke thami dn tiyenne

      Reply
  • Chamod_Sasitha

    Thanks for the sub bro.

    Reply
  • Ela ela thanks bro sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *