අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Vikings [S02: E07]| නව මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 13 votes.
Please wait...

Vikings Season 02
මුලින්ම මට වැඩ අධික වෙලා තිබ්බ වෙලේ කිව්වා පමාවෙන් “හරි මම කරලා දෙන්නම්” කියලා භාරගෙන, ඔබලාවත් මාවවත් අතරමන් නොකර පසුගිය කොටස් තුනම කරලා දුන්න අපේ විමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔය ඔක්කොම කලේ මුහුණු පොතේ අධික වැඩ තියාගෙන නෙව…:P නැවතත් බොහොම ස්තුතියි විමෝ.

පසුගිය සතියේ කොටසේ මොකද වුනේ කියලා බොහොම දෙනෙකුට මතක ඇති, නමුත් මම තවම ඒ කොටස බැලුවේ නැති නිසා හැටියටම මොනවා වුනාද කියන්න නම් දන්නේ නැහැ, කොහොම නමුත් පෙන හැටියට යෝර්ල් බ්‍රොග් දැන් ඉන්නේ රග්නා ගේ හිරභාරයේ. ඒ වගේම සිගී බොහොම හින් නුලෙන් වෙනම සැලසුමක් අගේට කරගෙන යන විත්තිය පේනවා. ඒ වගේම ලගතා අස්ල්ග් කුමරිය පරදාගෙන කතාවේ ප්‍රබල කාන්තා චරිතය බවට ආයෙත් පත්වෙන බවක් පෙන්න තියනවා.

හැරෙමු අද කතාව පැත්තට, රග්නා සුදානම් වෙන්නේ යෝර්ල් බ්‍රොග් මරා දමන්න. නමුත් අද හොරික් රජු ඒක පොඩ්ඩක් පමා කරන ලෙස ඉල්ලීමක් කරනවා. ඒක කොහොම වේවිද… ෆ්ලොකි පැත්තෙන් හොඳ වගේම නරක අරන්චියකුත් ගලාගෙන එනවා…ඒ වගේමයි නොතමබ්‍රියාව රජු යනවා එක්බත් රජු හමුවෙන්න ඒ මොකටද? ඒ එක්කම රග්නා හා ආක්‍රමණයේ යෙදෙන්න අලුත් එර්ල්වරයෙක් එකතු වෙනවා ඒකත් නොහිතු දෙයක් කියන්න පුළුවන්…එහෙනම් ඒ ඇති කතාව බලන්නකෝ…

අවසාන වශයෙන් ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්, සුභම සුභ වසරක් වේවායි පතනවා….!!! අවුරුද්දට පස්සේ නැවතත් වයිකින්ග් සමග හමුවෙමු. ඔබ සැමට ජය වේවා !!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

31 thoughts on “Vikings [S02: E07]| නව මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ………………

    Reply
  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • pasan mihidu

    direct ba ganna thibuna nam maru. mama DVD kadeka ayya kenekgen ganne(HD) viking katha tika, sub eka denawata godaaak sthuuthiy

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොම ස්තූතී…

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දැන් දෙන්නම ගහ බැන ගන්නෙ නැතුව මේක ඉක්මනට දෙන්න ඕනා ඔන්න. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතයි සැමියෝ

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි සමිර සහො…
    ජයවේවා…. 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • විනාසයි
    පළමුව සුපුනා
    දැන් තා
    දෙන්නම එකතුවෙලා මාව නැති කරහල්ලකෝ
    ඕවා මඩ
    සබට තුති ඈ
    මෙන්න ගන්නවා 😀

    Reply
  • චතුර මදුසංක

    thanks saho..onna mamath me kata malawa balanna gatta…thanks

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමිර සහො 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Maru Maru Saho……………..Thanks…….

    Reply
  • ela machaaaaaaaaaaaaannnnnnnnnn…

    Reply
  • ප්‍රියදර්ශන

    නියමයි.ගොඩක් ස්තුතියි.ගොඩක් දවස් බලන් හිටියා..

    Reply
  • thnks sahoo…sub denakn hitiyeee,,,,,,,,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *