Watch Trailer

Lucifer [S03 : E07] Sinhala Subtitles | සැබෑ යක්ශයා! [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හත්වන කොටස. ලුසිෆර් තෙවන කතාමාලාවේ කොටස් ටික ඉක්මනට ඔයාලට දෙන්න ඕනි නිසා මේක අපේ රවිඳු රුක්ශාන් මලයට කියලා තමයි උපසිරැසිය කරවගත්තේ. ඒ ගැන ස්තුතිය පුදකරන ගමන්ම හැරෙමු අද කතාවේ පැත්තට. කාලෙකට කලින් අසනීප වෙලා සිහිය නැතිවෙලා හිටපු කෙනෙක්ට අද ආපහු සිහිය එනවා. ඒ මිස්ට ග…

මේ ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හත්වන කොටස. ලුසිෆර් තෙවන කතාමාලාවේ කොටස් ටික ඉක්මනට ඔයාලට දෙන්න ඕනි නිසා මේක අපේ රවිඳු රුක්ශාන් මලයට කියලා තමයි උපසිරැසිය කරවගත්තේ. ඒ ගැන ස්තුතිය පුදකරන ගමන්ම හැරෙමු අද කතාවේ පැත්තට. කාලෙකට කලින් අසනීප වෙලා සිහිය නැතිවෙලා හිටපු කෙනෙක්ට අද ආපහු සිහිය එනවා. ඒ මිස්ට ගෙටි. කවුද කියලා නම් දන්නේ නැතුව ඇති ඔයාලා. එයා තමයි මනෝවෛද්‍යවරිය ඩොක්ට ලින්ඩාගේ හිටපු ස්වාමිපුරුෂයා. හිටපු කියලා කිව්වට දෙන්නා නීත්‍යානුකූලව දික්කසාදයකට ගිහින් නැහැ. පුවත්පත් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරපු ස්වාමිපුරුෂයයි මෙයයි අතර ආරවුලක් ගිහින් තමයි දික්කසාද වෙන්න හදන්නේ. ඩොක්ට ලින්ඩට මේ සම්බන්ධය ඉක්මනට ඉවරයක් කරන්න ඕනි කමක් තියෙනවා. මේ ස්වාමිපුරුෂයා සුවවෙලා රෝහලෙන් ඉවත්වෙලා ලින්ඩව බලන්න එද්දී ලුසිෆර් සුපුරුදු එයාගේ වැඩේ නිරතවෙලා ඉන්නවා. වැඩේ කිව්වේ එයාගේ කතාවාරයේ. මේ අමුතු හයේ හතරේ හාදයා ගැන එච්චර ඇල්ලුව නැති ගෙට් මෙයා ගැන හොයන්න පටන් ගන්නවා. සාධාරණ සැකයක් එනවා ගෙට් නැති ටිකට ලින්ඩා මෙයත් එක්ක සම්බන්ධකමක් පටන් ගෙනදෝ කියලා. ඒ නිසා ලුසිෆර් ගැන හොයන්න මෙයා පටන් ගන්නවා. ඒගැන අඟවන්නේ නැතුව මෙයා මාධ්‍යවේදීයක් නිසා ඒ බලයත් පාවිච්චි කරලා ක්ලෝයිටත් කොකා පෙන්නලා ක්ලෝයි, ලුසිෆරුයි එදාට ලැබිලා තියෙන පරීක්ෂකණය කරන විදිහ අධ්‍යනය කරනවා. අපරාධය විසඳද්දී මතුවන කුතුහලය දනවන සිද්දීන් නිසා ලුසිෆර් ගැන හෙවිල්ලට තියෙන ආසාව තවත් වැඩි වෙනවා. ඕනවටා ඕනිම දෙයක් ඕනිම නෑ නිසා මෙයා දකිනවා ලුසිෆර් කියන්නේ ඇත්තටම කවුද, තමන් මේ පැටලෙන්නේ එසේමේසේ හාදයෙක් එක්ක නෙවෙයි කියලත්..අන්තිමේදී ලුසිෆර් මරන්න පවා සැළසුම් කරනවා අපේ ගෙට් මහත්තයා. එහෙම තමයි අද කතාව වෙන්නේ. මේ කතාවත් බලමු එහෙනම්. ඩවුන්ලෝඩ් කරන ගමන් උපසිරැසි කරන්න උදව් උන රවිදු රුක්ශාන් මලයටත් ස්තූතියි කරගෙන යන්න.

 *-* ජය ශ්‍රී *-*

 

 

 

උපසිරැසි බාගත කරගැනීමට නොහැකි නම් බයිස්කෝප් ගිණුමකින් ලොග් වෙන්න. ගිණුමක් නොමැති නම් ගිණුමක් මෙතනින් නිර්මාණය කරගන්න.

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

23,281 downloadsDownload Lucifer.S03E07.zip76 KB


https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

23,281 downloadsDownload Subtitles76 KB

53 comments

  1. Chanaka

    Thanx yasiru saho

  2. Supun Buddika

    ගොඩක් ස්තූතියි සහෝ.
    දිගටම කරගෙන යමු.

  3. kasunrachintha

    tnx bro

  4. GeethD

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Tharangani

    thanx

  6. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  7. Gayanrandika

    thanks

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  9. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  10. madusanka

    Thanks bro.!

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. Bhathiya gamage

    thanks

  13. JL Fernando.

    Thanks Bro.

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. SANRIDER

    thanks saho sub ekata....

  16. himal

    thnx bro

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  19. Kasun A.

    sabata thuthi sahodaraya.jaya!

  20. Malinda

    ada nam kathawa pattai wage

  21. subodha

    Thanks Bro :-)

  22. madhawa achintha

    Thanks

  23. ස්කොට් මැකොල්

    Thanx bro

  24. nirodha uthpala

    Ty for the sub digatama demu obata jaya bro

  25. malidu8

    Thnx .ayath sab dana eka gana godak satutui .digatama ohma sab damu. jay...

  26. Tharindu Dilshan

    Thank you ! Keep it up...

  27. Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  28. Kavi_maxxa

    thanks saho

  29. Tharu

    Tnq

  30. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  31. trok

    thanks bro

  32. D.Chamara

    niyami sahoo niyamai . sub ekata bohoma sthuthi sahooo jaya

  33. Recon

    ජයෙන් ජයම වේවා…!!

  34. Kanchaka

    Thanks Bro..එල එල.

  35. Lakshan Thennakoon

    thank you bro. ela digatama karan yamu,

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. thanula D

    thnks kollo sub ekata.digatama karamau.jaya wewa

  38. Kanchaka

    Thanks bro

  39. dhm97

    s3 e8 wla sub eka Nedda...???

  40. Nethsara

    Elamh Sahoo

  41. lushan...thusi

    thanx bokka

  42. sapumal123

    thank you

  43. danithniwanthaka

    thanks bro. jaya wewa...!!!

  44. Sudeepa4638

    තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..

  45. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...............................

  46. Ravindu chandika

    Thk

  47. dilshanpeiris

    tnx

  48. mindikageethanjana

    Thanxx.jaya wewa....!

  49. Sanjeewa2010

    Thnxxxxxxxx

  50. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

Load more comments