කොහොමද එහෙමනම් අරගෙන ආවා ඔයාල මග බලාන හිටිය සුපර්ගර්ල් අටවැනි කොටහා. මේ පාරනම් ඔන්න කලින් වතාවේ වගේ නෙවෙයි. පටන්ගත්ත මොහොතේ ඉදලම ක්‍රොස් වෙනවා.. හරි එහෙමනම් බලමු අද කතාවේ මොකෝ වෙන්නේ කියලා..අද පටන්ගන්නේ අර්ත් එක්ස්වලින්. පටන්ගනිද්දීම අපිට දැකගන්න පුළුවන් ඩාක් ඇරෝ විසින් ගාඩියන්ව මරලා දානවා. ආ අර්ත්…

කොහොමද එහෙමනම් අරගෙන ආවා ඔයාල මග බලාන හිටිය සුපර්ගර්ල් අටවැනි කොටහා. මේ පාරනම් ඔන්න කලින් වතාවේ වගේ නෙවෙයි. පටන්ගත්ත මොහොතේ ඉදලම ක්‍රොස් වෙනවා.. හරි එහෙමනම් බලමු අද කතාවේ මොකෝ වෙන්නේ කියලා..අද පටන්ගන්නේ අර්ත් එක්ස්වලින්. පටන්ගනිද්දීම අපිට දැකගන්න පුළුවන් ඩාක් ඇරෝ විසින් ගාඩියන්ව මරලා දානවා. ආ අර්ත් එක්ස් කියන්නේ නාසිවරුන් ලෝක යුද්ධය ජයග්‍රහණය කළ කාලරාමුවක් තියෙන ලෝකයක්. ඉතින් ඔන්න ඔය අලකලංචි අස්සේ ෆ්ලෑෂ් කොලුවගෙයි අයරිස්ගෙයි කසාදෙට අපේ කාරාටත් ඔන්න ආරාධනාවක් ලැබිලා. කාරා ඉතින් ඇලෙක්ස් එක්කලා කසාදෙට එනවා. කසාදෙට ආවට පස්සේ හැමදෙයක්ම වගේ බොහොම ලස්සනට පිළිවෙලට සතුටුදායක විදිහට තමා කෙරීගෙන යන්නේ. හම්මේ ඉතින් ඇලෙක්ස්ටනම් ලෙජන්ඩ්ස් ඒකෙ සාරාවත් සෙට් වෙනවනේ. ඉතින් කසාදෙත් ඔන්න ඔහොම කෙරීගෙන යන මොහොතේම කොයින්දෝ කඩාපාත් උන නාසිකාරයෝ ටිකක් එතෙන්ට පහරදෙන්න ගන්නවා.

හරි එහෙමනම් මං මෙතෙකින් නවතිනවා.. මේ සම්බන්ධව විස්තරාත්මකව ලිපියක් දෙන්න හිතාගෙන හිටියත් කාලවෙලාව හොයාගන්න තියන මදිකම නිසා ඒ වැඩේ කරගන්න බැරි උනා. හරි එහෙමනම් යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජය..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

14,828 downloadsDownload Supergirl-S03E08.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

14,828 downloadsDownload Subtitles27 KB

94 comments

  1. Lushan

    Subata godakma thanks...

  2. supun madushanka

    sub eka ikmanata dunnata godak thanks bro..

  3. ChithRaka

    Thanks 4 sub..!!

  4. Charith Madhusanka

    Thanks bro!
    Arrow akatath sub denna.

  5. madusara

    එලම තමයි.
    බොහොම ස්තුතියි.

  6. Anonymous

    Thanks

  7. Malinda

    HAMMO. ENAKAM HITIYE.

  8. D J Ushan Remixer

    anit tikat karamuuuuuuuuuuu tnq for sub

  9. KAVINDA GAMAGE

    ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    බොහෝමත්ම ස්තූතියි

  10. malshan

    Sub ekt tnx maduwa... adarei bro ekenma... බුදුසරණයි!!! දෙවි පිහිටයි.... ජය වේවා...!!

  11. chamod

    thanks bro

  12. Akram

    thanx machn ......

  13. nisha

    thanks...

  14. Tharaka Lahiru

    tnq

  15. Gathsara Umesh Kumara

    Bhooom sthuthiyi ayye.....

  16. sameera Dananjaya

    thx machan,,,, okkomata eka para balanna hithan inne,,,, epi 4 ma gatta.. heta weddi okkoma eyine...ethakota balanawa,,,,, ela

  17. AJ

    Thanks for the sub...

  18. Ashan Chathuranga

    ගොඩක් ස්තුතියි බ්‍රෝ

  19. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා..

    ඇරෝ එකත් අදම හම්බෙයි වගේ නේ.

  20. Dulan randika

    Thanks for the sub…

  21. Prasad randunu

    Ammmoooo Ela Ah... Tnak u machoooo... Jayen Jayama Wewa !

  22. charith

    tnx bn sub ekata

  23. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  24. Dilshan

    Sub eka download wenne nane. 404 not found kiyala watenne

  25. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  26. shehan

    thanks

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේ පාර ක්‍රොස්ඕවර් එකනම් සිරාවටම මරු.. ඇරෝ එකත් ඉක්මනට දෙන්න සහෝ. ජය වේවා!

  28. Sandaru Wijenayake

    වෙලාවට සබ් එක දුන්නට අයියාට පිං..!
    අයියා ක්‍රිප්ටොනියන්ද වෙලාවටම සබ දුන්නෙ...?
    බලමුකො ක්‍රොස් ඔවර් අරම්බකයා දුන්න අභියෝග, ආදර්ශය. අනික් උන් ගනීද, පරක්කු වෙලා සෙකන්ඩ් වෙයි ද කියලා

    1. Hithuwakkara LM JN

      Second una wage neda matanam thawama anith ewage sub hamba une nh

  29. nirodha uthpala

    Lipiya kiyavanna gihilla tava titikakin heart attack eakakuth hadenava...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  30. Lakshan

    Thanks Bro.

  31. kevin D...

    thanks...

  32. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  33. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  34. Charith Madhusanka

    Marvel large runaways series akata sub denawada?

  35. Nisal

    Thankzzzzz bro.......part 2 kawadda enne....?

  36. Udara Damith B/K

    සුපිරි වීරයෙක් උනාම
    මගුලක් ගන්ඩ නෑ
    කෙල්ලෙක් සෙට් කරගන්ඩ නෑ
    මර කරුමයක්නේ මේක

  37. chathuranga bandara

    "Crisis On Earth X" crossover part 01 supergirl ekata tnx
    ee wgema part 02 Arrow / part 03 flash / part 4 legend of tomorrow set eketh sub eka danna plwn trm ikmnta.......eeka blnkm iwasillak na aayeth tnx aaa

    1. K.T.PRASA

      ado oka kiwata thnks aaaaaaaa

  38. Pasan

    යේහ්.. crossover එක එහෙනම් පටාන් ගත්තා..
    සබට බොහොම තැංකූ වේවා...

  39. Nisal

    part 2 enakam iwasillak na bn.......

  40. lahiru sandaruwan

    THANK YOU SO MUCH BROTHER

  41. madushan

    thanks bro

  42. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  43. Digu Dasa

    Melo rahak ne bn ube sub. uba oka deepn lamayekutaa

    1. Prabath

      සිරා කතාව ඒක නම්..

  44. dasun

    Uba hodai bn arrow ekata dan sub eka dena eka nm melo rahak ne..

  45. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  46. Sameera Madhushan

    aaa kobn croxis ake awata thama aka sub akaine bn thiyenne... me rashnaya wisadahanlla bn ..sub gdk late wenwa

  47. Prabath

    Crossover දෙවෙනි එපියේ සබ් දෙන්න අදහසක් නැතුව වෙන්න ඇති නේ..
    කරන්න බැරි නම් පටන් ගන්නේ නැතුව හිටපං, එතකොට බලන්නෙවත් නැතුව ඉන්නවා.. ඉවරයි නෙ එතකොට.. නැත්තම් කරන්න පුළුවන් එකෙක්ට දිපං..

  48. Lahiru

    කෝ බං ඉතිරි ටිකට සබ්. තව කොටස් තුනක් ඉතිරියි Crossover එකේ. ඉක්මනට දාපන්කො එපාවෙනවනෙ බං. Anyway Thanks එකක් හරි දුන්නට.

  49. kavinda

    කෝ බන් අනිත් ඒවගේ sub.දැන් දවස් 2ක් පරක්කුයි බන්

  50. amila

    sub ekata tnx bn.moada crossover eke anth ewa parakku ewath ikamanawata diyan macho.mama hitanne parakku wenna hetuwaCLIMATES hinadada dane :D

Load more comments