Rating: 9.2/10. From 35 votes.
Please wait...

මෙන්න මම ගෙනාව ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ විසි එක් වැනි උපසිරැසිය. අද කතාවේ සිදුවෙන දේවල් ගැන අපි පොඩ්ඩක් බලමු. පියර්ස් සියදිවිනසාගන්න හිතුවත්, තමන් ක්ලෝයිට ඇත්තටම ආදරය කරන බව ඔහු තේරුම් අරගන්නවා. සාමාන්‍ය මරණිය ජිවිතයක් ගත කරලා ඇය එක්කම මහලු වෙලා මියයන්න හිතාගෙන ඇයව ආපහු දිනාගන්න ඔහු තීරණය කරනවා. මේ අතරේ රීනා මාර්කොවා නම් වන බැලේ නළඟනකගේ මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් ඇරඹෙනවා. රීනවා මරලා දාලා තිබුනේ පුහුණු වීම් අතරතුර පටියකින් ගෙල සිර කිරීමෙන්. ලුසිෆර් හිතන්නේ ක්ලොයිව දිනාගන්න පුළුවන් එකම විධිය පියර්ස්ට පුළුවන් හැම දෙයක්ම තමන්ට ඊට වඩා හොදින් පුළුවන් බව ඇයට ඒත්තු ගැන්වීම කියල. තමන්ගේ මිනීමැරුමට ලුසිෆර්ව කොටු කිරීමේ සැලසුම ප්‍රතික්ෂේප කරන නිසා මේස් එයින් කෝපයට පත් වෙනවා. රීනාගේ අබිරහස් මරණය සම්බන්ධ පරීක්ෂණය ඉදිරියට ඇදෙන අතර ඇමනඩියෙල් චාලට්ව එකඟ කරවා ගන්නවා, පියර්ස් පව්කාරයා බව අනාවරණය කිරීමට තමන්ට උදව් කරන්නට. මේ අතර ලුසිෆර් සහ ක්ලෝයි රීනා සහ බැලේ සමාගමේ සභාපතිවරයා සමඟ ඇති සම්බන්ධයක් ගැන අනාවරණය කරගන්නවා. චාලට් පියර්ස්ගේ පසුපස හඹා යන්නේ ඔහුව ආකර්ෂණය කරගැනීමටයි. එහෙත් ඇය අසමත් වෙනවා තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට. පියර්ස් අබිභවමින් ක්ලොයිගේ සිත දිනා ගැනීමට ලුසිෆර් දරණ උත්සාහය සාර්ථක වෙයි ද? බැලේ නර්තන සමාගමේ සභාපතිවරයා බියවද්දමින් කප්පම් ගැනීමට ඔහුට වීඩියෝවක් එවන්නේ කවුරුන්ද? රීනාගේ මරණයට එය සම්බන්ධ වෙන්නේ කෙසේද? මේ ඔක්කොටම පිළිතුර දැනගන්න අද කොටසින් පුළුවන්. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! අද උපසිරසියත් HDTV පිටපත හා ගැලපෙනවා. කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19155 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]



Thanks Malli Sub ekata!
Thanks ……………..good luck …………………..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
thanks …………………
thanks saho
Anith episode wala subs denne nadda bn
ප්ලීස් අනිත් episode ටිකේ සබ් එකත් දෙන්නකො ඉක්මනට plzzzz
mchn plz plz plz 22 indan sub tika dennako
Mchan lusifer eke ituru sub tikat dapanko bn plz…..
machan ithuru sub tika dapanko ikmnta :/
අම්මො දැනුයි මේ සීසන් එක ඉවර කලේ ස්තුති සහෝ 22 23 24 සබ් එකත් දෙන්න ජය වේවා
22 idn sub dunna nm gdk watinwa…sub 1kta tnx…
thanks sub ekata 22 th sub demuu
22 idan sub demu bro. jaya wewa
mcn meke ithuru tikath denna barida
Sub nadda ilaga eke
episode 22 idan sub ganna bane
machan thawa episode 2kai..a dekath ikmanta demukoo
season ekath iwarai thama sub dalath na
ikmanin sub dennako
thank you…… 22tath dennoooo <3 :*
ela ela bro
Thanks brother. Meke ituru sub tika pluwan ikmanata danna. Twa epi 5ine. Pluwan ikmanta okkoma danna brother
episode 22 kawadda denne brother
Thanks bro..
anith Sub tikath ikmanata denna
thanx machoo
24 kotasa denna puluwanda bro.
thanx brother
thank you man..
thanks a lot….
Thanks
Thank You
anith epi tikath ikmnata gemu
sub ekata thanx saho..anith epi tikath ikmnata gemu..jaya wewa
Thanks Bro..
diagtma Karan Yamu..
Jaya Wewa….!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….
බොහොම ස්තූතියි සහෝ……
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
bohoma sthuthi sahooo jaya
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks brooooo
thanks machi sub ekata
Thank You
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…………..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
upasiresiyata thuthi prabuddha saho.jaya!
Bhooom sthuuthiyi ayyee..
Api wenuwen krna sewayt….
Bhoom sthuuthiyi.
Thanks brother … patta. we waiting
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තුතියි
ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න
ඔබට ජය
thanks
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Thank you for Subtitle
We really appreciate your work in baiscopelk
It was a pleasure to be a part of baiscopelk
elama elama
sub denakan balan hitiye. thanks bro!!
සබ් එකට ගොඩක් ස්තුතියි..අනේ ඉතුරු ටිකත් පුලුවන් නම් ඉක්මනට දෙන්නකෝ..මම හැමදාම බලනවා ඊලග සබ් එකත් දීලද කියලා..
ammeeee Thanks bn.. ithuru tikath ikmnata daamu.. jaya wewa!
එලම සහෝ
ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න
ඔබට ජය