MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)උදයංග සම්පත්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S04 : E22] Sinhala Subtitles | අවසානය සහ ආරම්භය..! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 19 votes.
Please wait...

ආයුබෝවන් මිත්‍රවරුණි!

ඔන්න ඉතිං සුපර්ගර්ල් අවසාන කතාංගයත් අරගෙන ආව. සෑහෙන ලොකු වෙහෙසක් දරන්න වුණා, මේ අවසාන කතාංගයන් කීපය ඉවර කරගන්න. ඒත් ඉතිං බාර ගත්ත වැඩක් ඉවර නොකර බෑ. පරක්කු වෙලා හරි, දෙතුන් දෙනෙක් වෙනුවෙන් හරි වැඩේ ඉවර කරන්න ඕනෙ. ඉතිං ඒ වගේම කියන්න ඕනෙ, පහුගිය 6 වෙනිදා, සුපර්ගර්ල් පස්වැනි කතාංගය ආරම්භ වුණා. පෙනුණු විදියට මෙතෙක් විකාශය වුණාට වඩා හොඳ මට්ටමේ කතා මාලාවක් බවට පස්වැනි කතා මාලාව පත් වේවි. ඒත් ඉතිං කියන්න කණගාටුයි මෙතැන ඉඳල ඉදිරියට සුපර්ගර්ල් සඳහා මම උපසිරැසි ලබා දෙන්නෙ නැහැ. ඇඩ්මින්වරුන් තීරණය කළා සුපර්ගර්ල් නතර කරනව කියල. එහෙම වුණත් තවත් උපසිරැකරුවෙක් ඉදිරිපත් වුණොත්, මේ සඳහා උපසිරැසි ඉදිරියටත ලබා දේවි. ඒ ගැන ඉතිං සහතික වෙන්න නම් බැහැ. සුපර්ගර්ල් තුළින් අපි නැවත මුණ නොගැහේවි!

පහුගිය කතාංගය බැලුවනම් තේරුම් යන්න ඇති, සුපර්ගර්ල් නොමැරී මැරුණ කියල. රක්ත දියණිය එක්ක සංසන්දනය කළාම, සුපර්ගර්ල් හරියට පොඩි එකෙක් වගේ. එහෙම වුණත් සුපර්ගර්ල් යන්තමින් පණ බේරගත්ත. ඒ වගේම ඇලෙක්ස් තමන් විසින්ම අහිමි වුණු මතකයන් නැවත ලබා ගත්ත. ඒකෙන් පස්සෙ අපි දැක්ක ලෙක්ස් ලූතර්, රක්ත දියණිය මරල, සුපර්ගර්ල් වගේ ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කළා. ඔහොම තමා වුණේ.

අද කතාංගය තුළ, සුපර්ගර්ල් ලෙක්ස් ලූතර්ට එරෙහිව ආකාර දෙකකින් සටන් කරනව. එකක් සුපර්ගර්ල් විදියට. අනික කාරා ඩැන්වර්ස් විදියට. මේ වැඩේදි ලීනා ලූතර්, වගේම ලිලියන් ලූතර් සුපර්ගර්ල් ඇතුළු පිරිසට ලොකු සහයෝගයක් ලබා දෙනව. ඒ සටන අද බලාගන්න පුළුවන් වෙයි! මේ ඔක්කොම මෙහෙම වෙද්දි අවසාන මොහොතේ පස්වැනි කතා මාලාවට දොරටු විවර වෙන්නෙ, ලීනා සුපර්ගර්ල් ගැන ඇත්ත් දැනගෙන. මේ හේතුව නිසාම සුපර්ගර්ල්ගෙ ඉතිහාසයේ දරුණුම හතුරා, ලීනා බවට පත්වේවි කියල ඉස්සරහට බලාගන්න පුළුවන්. ඊට අමතරව ජෝන් ජෝන්ස් හොයාගෙන එන, තවත් අමතර හතුරෙක් පහළ වෙනව. මේ ඔක්කොටම ඉහළින්, ලවායතන් කියන හතුරා හෝ හතුරු සංවිධානය ඇමරිකාව පුරා හිස ඔසවන හැටි බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතිං සමුගන්න අවසර.. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2409 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

69 thoughts on “Supergirl [S04 : E22] Sinhala Subtitles | අවසානය සහ ආරම්භය..! [සිංහල උපසිරසි සමඟ]

  • Season 5 eketh subtitle dennako

    Reply
  • season 5/6 sub denne nedd bro tham khewth nane

    Reply
  • Anonymous

    season 5 sub denno.s06 iwarai wage eka nisa sub dunnanan hari bro.

    Reply
  • asirilakmal

    season 5 sub eka dannakooo

    Reply
  • Dilan-makas

    කෝ සහෝ සබ් …..

    Reply
  • අඩෝ සීසන් 5 සබ් එක නැතුව අපි cross over බලන්නෙ කෝමද යකෝ ඉක්මනට සබ් දෙන්නෝ

    Reply
    • Dilan-makas

      අනිවා බන් මමත් තාම බැලුවෙ නෑ….

      Reply
  • H_h_t_de_zoysa

    Super girl season 5 sub dennoooooooo

    Reply
  • Vijitha Rathna (විජ්ජ)

    Supergirl season 5 sub denna eke godak episodes awilla

    Reply
  • Dilan-makas

    සීසන් 5 සබ් එකත් ඕනේ. ඒක නැතුව අනිත් ඒව බලල වැඩක් නෑ……………………………

    Reply
  • Shehan Pramuditha

    Next season ekta sub dapnko broo

    Reply
  • gihan shanuka

    Why late so 05 subtitle

    Reply
  • 8995chamara

    Season 5 sub dennak bro plzzzz

    Reply
  • sameeradananjaya

    season 5 denawad kivvama mara happy bro

    Reply
  • Ravindu1993

    season 5 sub denna brother please

    Reply
  • UdaraAnuruddha

    Season 5 sub eka karanna kooooo.

    Reply
    • Season 5 kawadda denne

      Reply
  • crossover eka enna ynne supergirl sub denna….

    Reply
    • සබ් එක කරන් ගමන් ඉන්නෙ පුලුවන් ඉක්මනට ලබාදෙන්නම්

      Reply
      • supergirl okkoma nethath crossover eke batwoman ekai supergirl ekawth denna blnn

        Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    සීසන් 5 දුන්නා නම් වටිනාකම කියාගන්න බෑ..
    හා ද හාද??

    Reply
    • දෙනවා දෙනවා ඔය හිටියා වගේ ඉවසල ඉන්න

      Reply
      • K.S.Dineth

        Ko bn 1 year gihillath thama ne

        Reply
      • season5.ta.sub.eka.dennako

        Reply
  • sadeepairoshana191

    machan season 5 demukooo.

    Reply
  • Nuwan_Hero

    season 5 ekata himita hari sub demuko

    Reply
  • 8995chamara

    Season 5 subtitles dennekooooo bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thathsaragayan

    Thank bro season 5 ta සබ් එක දෙන්න බ්‍රෝ.

    Reply
  • api godak asa tv seres ekak meeka season 5 sub tika ikmnta dennko

    Reply
  • thanks season 4 sub tika dammta godak.. please season 5 sub tiakt dannako

    Reply
  • Dileepa77

    Season 5 walatat sub dennako..

    Reply
  • chinthaka.max4

    thankx machan sub ekata

    Reply
  • roshand113

    Season 5 ekatath sub Dennis bro,

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Harshasamarajith

    season 5 ekata sub oniiiiiii pleaseeeee

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thanks

    Reply
  • Ocean Master

    Thnks for sub bro.මචන් Terror Season 2 Sub denne nadda.?

    Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      ඒකත් දෙනව වෝකින් ඩෙඩ් යන අතරෙ.

      Reply
  • Sahan Sulakkhana

    ane karunaakaralaa me widihatama shadow hunters eke ithuru tikatath sub dennko, eka iwara wunu ekak nisaa, ithuru tikatath dennako.

    Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      ඉඩ තියෙන වෙලාවට කරල ඒකත් ඉවර කරනව. තව ටික කාලයක් ඉවසල ඉන්න පුළුවන් නම්.

      Reply
  • jerrydissanayake98

    anh ou sahodraya mekta s05 digtma sub denn

    Reply
  • Ayesh Prashan

    Thank You Season Pahatath Sub Denna

    Reply
  • jaya wewa bro
    plwn widiht season 5t sub ek denna
    meka nwttanna epa

    Reply
  • Hashan M. Priyadarshana

    අඩෝ මචං Supergirl season 05ටත් සබ් ඕනෙ නතර කරන්න එපා මචං.. ගොඩක් උන් මේක චාටර් කිව්වට බලන උන් ගොඩක් ඉන්නවා 🙁
    කොහොම නමුත් සබ් එකට ගොඩක් ස්තූතියි ආයෙත් ඉල්ලන්නෙ මේ සීරිස් එකට සබ් කරන එක නවත්තන්න එපා බ්රෝ

    Reply
    • K.S.Dineth

      Ow bn math balanawa

      Reply
  • parindyabopage

    Thanks Aiye,, Plz aiye 5 ektat sub 1 denakoo

    Reply
  • Isuru Chathuranga

    season 5 tha karamu bro oyama

    Reply
  • Nuwan_Hero

    ikmanin nathath parakku wela hari sub eka denna ballanna

    Reply
    • Lahiru Kekulandara

      eka aththa
      hadissi na
      puluwan welawaka S05 thath sub eka denna
      loku udawwak

      Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…5 වෙනි එකට උපසිරස ලබා දෙන්න කියලානම් ඉල්ලන්නත් බෑ. මොකද කොච්චර ඩවුන්ලෝඩ් තිබ්බත් මේවා චාටර් කතා කියන මතේනේ හැමෝම ඉන්නේ. ඒත් පොඩි ඉල්ලීමක් තියෙනවා. Crises on Infinity Erths එක පටන් ගත්තට පස්සේ ඒකේ supergirl එපිසෝඩ් එකට විතරක් හරි සබ් එක ගෙන්න සහෝ. ඒක බලන්න ඕනි නිසාම තමයි මේ පාරත් arrowverse එක බලන්නේ. අනික arrow එක ඉවර වෙන නිසා. පොඩ්ඩක් සලකා බලන්න ඒ ගැන.

    Reply
    • Dilan-makas

      S5 sub eka thama nene

      Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Lahiru Kekulandara

    sub ekata thank a
    ane puluwannam season 5 tath sub eka denna
    thaniyama bainam set ekak ekathu wela hari kamak na

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *