Lucifer [S05 : E11] Sinhala Subtitles | සර්ව බළධාරී බලයන් නොමැතිව [සිංහල උපසිරැසි]
ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 200,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.2ට කරකවපු, සම්මාන 10කට නිර්දේශ උන Lucifer කතා මාලාවේ 5 වෙනි අදියරේ 11 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ. 10 වෙනි කොටස කවිෂල් මල්ලි ගෙනාවනේ. එහෙනම් අපේ විනෝදකාමී යක්ෂයා අද මොකද කරන්නේ බලමු.
අද කොටසින් . . . .
සර්ව බළධාරී දෙවියන්වහන්සේ නොහොත් අපේ ලුසිෆර්ගේ තාත්තා පෘතුවියේ ඉන්න එකට ලුසිෆර්නම් කොහෙත්ම කැමති නෑ. ඒ නිසා එයා ඇමනඩියෙල් එක්ක එකතු වෙලා තාත්තව මෙහෙන් පිටමන් කරන්න උත්සහ කරනවා. ඒ අස්සේ ලෝක හෙවිවේට් ශූරයෙක්ගේ මිනීමැරුමක් විසඳන්නත් ලුසිෆර් සහ ක්ලෝයිට සිද්ධ වෙනවා. මේ මිනීමැරුමට YSD කියලා අළුත්ම ජාතියේ මත්ද්‍රව්‍යකුත් සම්බන්ධ වෙනවා කියලා මෙයාලා හොයාගන්නවා. ඒ අස්සේ දෙවියන් වහන්සේ හොඳ හොඳ පිස්සු ටිකකුත් නටනවා. වැඩි කතා ඕන නෑ එහෙනම් මේ ජරමර අස්සේ ලුසිෆර් මේ මිනීමැරුම කොහොම විසඳයිද කියලා ඔයාලත් බලන්නකෝ. මේ කොටසින් මගේ වැඩ කොටස අහවරයි ඊළග කොටස අපේ හිරාන් සහෝ හෙට ඔයාලට දෙයි. මාව මේ කතාමාලාවට සම්බන්ධ කර ගත්තට පසිදු මධුමාල් මල්ලිටත්, අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝටත් ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙමු. මම දනුවා.
අද කතාංගයේ නම – Resting Devil Face
කතා රචනය – Mira Z. Barnum
අධ්‍යක්ෂනය – Bola Ugun
විකාශය වූ දිනය – මැයි 28, 2020
IMDb අගය – 8.8
මීළඟ කතාංගය – Daniel EspinoZa: Naked and Afraid
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15615 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ………………….
Thnx for sub …❤️
ela
Thanks for the subtitles
Thanks bro. Ithuru tikath ikmanatama ona
thank you
hi se05 eke dan epis. kiyak thiyanawada okkoma
Part 1 = 8
Part 2 = 8
All 16
බොහොම ස්තූතියි සහෝ……
සබ් එකට ස්තූතියි සහෝ….chilling adventure of sabrina සිරීස් එකේ අන්තිම කොටස් 8ට සඛ් ඉක්මනට දෙන්න පුලුවන් නම් වටිනව සහෝ..
thankx machan
තෑන්ක්ස් සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks godaak…Ithuru sub tikath enakam inne
Thanks bro❤️
අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි යුරාන් සහෝ.. ජය වේවා!!
සහෝ, The Protector Season 04 එකටත් සබ් දෙන්නකො තාම බලන් ඉන්නව..
Thank you sub 1ta.
Puluwan nm download link 1kuth denna bro.
ආදරෙයි බොක්ක ❤️
Thanks bn…ithuru tikath ikmanata oone
sub vlt tnx bro Anit Episode vl sub tikat dnnoo ❤️
Thanks for sub!
thank you bro
අඩෝ ස්තූති බන්.අගය කරන්නම ඕන මෙක
අඩෝ ආදරෙයි බන්
Subata thanks saho…
Jayen Jayama wewa…!!!
සබ් එක දානකන් බලන් හිටියෙ.❤️
සබට තුති සහෝ ……..
ඉතුරු ටිකකටත් ඉක්මන්ට දියන් ආ
The scary movie film set ekata sinhala sub dentako
සිංහල උපසිරැසියට ස්තූතියි
Patta