කලින් කතාවෙන් ක්ලෝයි ලුසිෆරුයි එයාලගේ වෘත්තියෙන් විශ්‍රාම යන්න හැදුවා ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්. ඒවගේම ලුසිෆර්ගේ සහෝදර සහෝදරියන්ව එයාට හම්බවෙනවා. ඒවගේම ටීජේ රොස් නිසා ලුසිෆර් ගුටිකන එකකුත්. ඩැනියෙල් එස්පිනෝසාට කරදරයකුත් වෙනවා කේස් එකක් විසදන්න ගිහින්. එයාව හිරකරල තියාගෙන ඉන්නකොට එයා එතනින් පැ…

කලින් කතාවෙන්
ක්ලෝයි ලුසිෆරුයි එයාලගේ වෘත්තියෙන් විශ්‍රාම යන්න හැදුවා ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්. ඒවගේම ලුසිෆර්ගේ සහෝදර සහෝදරියන්ව එයාට හම්බවෙනවා. ඒවගේම ටීජේ රොස් නිසා ලුසිෆර් ගුටිකන එකකුත්. ඩැනියෙල් එස්පිනෝසාට කරදරයකුත් වෙනවා කේස් එකක් විසදන්න ගිහින්. එයාව හිරකරල තියාගෙන ඉන්නකොට එයා එතනින් පැනල යන්න ගිහින් වෙඩි කනවා. 15වෙනි කොටසම සම්පුර්ණයෙන්ම දුක හිතෙන කොටසක් වුණා. ඒ වගේම ඩෑන් මැරෙන්න හේතුව මයිකල් ඇමන්ඩීල්ගේ මාලය හොය හොය ඉන්න නිසා කියල මෙයලා දැනගන්නවනේ. ඒ වගේම ඩෑන් දිව්‍යලෝකයට නෙවෙයි ගිහින් තියෙන්නේ. ඩෑන් අපායටයි ගිහින් තියෙන්නේ. ඒවගේම ඩැනියෙල්ගේ අවමඟුලයි එයාව මැරුව හැමකෙනෙක්වම ලුසිෆරුයි මැසකීනුයි එකතු වෙලා මරනවා. ඒ සිද්ධියත් එක්ක තමයි 15 වෙනි කොටස ඉවර වෙන්නේ.
අද කතාවෙන්
ඩෑන්ගේ මරණයත් එක්ක හැමෝම අවුලින් ඉද්දී, මයිකල් තමයි මේ හැමදේකටම මුල කියල ලුසිෆර් තේරුම් ගන්නවා. ඒ වගේම තමයි ඩෑන් ඉන්නේ දිව්‍යලෝකේ නෙවෙයි අපායේ කියල ක්ලෝයි දැනගන්නවා. ඒත් එක්කම එයාට මයිකල් ගැන තරහක් එනවා. මයිකලුයි ලුසිෆර් අතරේ යුද්ධයක් පටන් ගන්න හදනවා. අද කතාවෙන් බලමු එහෙනම් කවුද මේ යුද්ධයෙන් දිනන්නේ? කවුද මෙතනින් මැරෙන්නේ? කවුද මෙතනින් දිනන්නේ? ඔය ඔක්කොමට උත්තර අද කතාවෙන් බලාගන්න පුලුවන්. එන්න එහෙනම් පස්වෙනි කතා සමයේ දෙවනි කොටසේ අවසාන එපිය බලමු..!
එහෙනම් පස්වෙනි කතා සමායේ දෙවෙනි කොටස අදින් ඔන්න අවසාන වෙනවා, අපි ආයෙම ලුසිෆර් හයවන කතා සමයෙන් එහෙම නැත්තම් අවසාන කතා සමයෙන් හම්බවෙමු. කතාව පුරා අපිත් එක්ක රැදී සිටි ඔයාලා හැමෝටම ස්තූතියි කියන ගමන් මේ දෙවෙනි කොටස කරගන්න උදව් කළ, කවිශල්, යුරාන්, හිරාන්, මධුකප්‍රිය හා මලිත් කියන සහෝදරයින්ට ගොඩක් ස්තූතියි කියනවා. ලුසිෆර් හයවෙනි කතා සමයෙන් හම්බවෙමු! 😈

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
17,187 downloadsDownload Lucifer-S05-E16.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
126 comments
Chathura priyankara
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
6 වෙනි (අවසාන) කතාමාලාවෙන් නැවත හමු වෙමු
ජයPriyanwada Perera
Thanks for the subtitles
ප්‍රශාත් මදුෂංක
thank you
Sachithra Udayanga
Thank You bro hope to meet in season 6
Anonymous
thank u thank u thank u bro....
dush
ela
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි
Silva
සබට තෑන්ක්ස් මචෝ
malith madhushan
බොහොම ස්තුතියි මලේ අවසන් කතා මාලාවෙන් හම්බවෙමු
Lucifer Morningstar
Tnx for every one provide the subtitles for session 5, we are wetting for Session 6 ❤️❤️❤️
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Gihan
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
ගොඩාක් ස්තුතියි මුලු සිසන් එක පුරාවටම සිංහල උපසිරැසි දුන්නට.....
thusal indeera
thanks sub ekta next season ekath denna me wg supiri
kavinda gamage
බොහොම ස්තුතියි සහො මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
Isaac mendis
Thanks saho sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Dewadithya
Thanks for sub!
නලින්
අනේ සහෝ Sweet Tooth ටිවි සිරියස් එක දෙන්නකෝ
ayan
chilling adventure of sabrina series eke final season ekt sub denako
Induni
Thank you so much mulu season ekatama subtitles dunnata
nuwan
Sub ekata thanks . Godadk tv series tynawa maga nawatune ewa.
Chillig advenc of sabrina
3%
Man in high castle
Hanmaidn tale
Me tika karnnadaTharaka
Subata thanks saho..
sub aean apu oyla hammotam stutui..
ilaga sesson 1kedit me wagema sub aran enna..
oyla hamotma Jayen jayma wewa...!!!
Parissamata inna hamoma..
Budu Saranai oylata...!!!chinthaka.max4
thankx machan
nethsha sanketh
very very thank you
Devinda
අපිවෙනුවෙන් මේ කතා මාලාව ගේන්න ඔගොල්ලොන්ගෙ සියලු වැඩ රාජකාරිත් එක්ක මහන්සි වූ කැප වූ සියලුම සහෝදරයන්ට බෙහෙවින්ම ස්තූතියි.. ජය වේවා!!
කනගාටුවෙන් උනත් කියන්න කැමතී 1000කට අදික සංඛ්‍යාවක් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙනත් කමෙන්ට් එකක් දාල අපි වෙනුවෙන් මේ මහන්සි උනු සහෝදරයන්ට ස්තූති කරල තියෙන්නෙ බොහොම කීප දෙනයි.... පසිඳු, කවිශල්, යුරාන්, හිරාන්, මධුකප්‍රිය හා මලිත් සහෝ.. අපි දන්නව ඔගොල්ලො මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ලැබෙන සතුට තමයි අපි මේ දාන කමෙන්ට් එක.. හරිම දුකයි සහෝ අපේ මිනිස්සු ඒවගේ පොඩි කෘතගුණයක් වත් දක්වන්න දන්නෙ නැති එක ගැන... කවුරු කොහොම උනත් සහෝ අපි හැමදාමත් බයිස්කෝප් එකේ ඔගොල්ලො එක්ක තමයි සහෝ.. ජය!!
Chamod Nishantha
thanks machan
Anonymous
Lucifer S6 එක කවදද දෙන්නෙ??
Anonymous
Thnx for sub ...❤️
Anonymous
thank u bro
Shanuka Perera
Thank u Bro
sandu
thank you so much
D.Chamara
bohoma sthuthi
aravinda
Meka dunnu hemotama sthuthi. methuwak kal aasawen beluwaa
Nuwandi SM
Thank you so much.. plz do missed series. Like blindspot, sabrina
lakshan
thanks .................
Anonymous
Thanks mcho sub 1kta. Next season 1kedi හම්බ weවෙමු
Anonymous
thanx godak sub ekata saha hamogema mahansiyata
Anonymous
thanx godak sub ekata saha hamogema mahansiyata..
Chethana
Season 6 eke subtitles oni 10nidata release una gamanma ❤️
Anonymous
Lucifer season 6 eka danne nadda
Udeshika sahan
Lucifer season 6 eka danne nadda
rashmika naveeen
season 6 eka danne nadda
malith madhushan
denawa denawa
kanishka
kawada denne lucifer season 6 sub eka
Nisal
gammac kollo
Anonymous
Ada denwad?
Anonymous
Sub dennada aiya ...
Anonymous
Season 6 kawadda danne pokka
Sadaruwan
Lucifer season 6 e10ක් ඇවිත් තියෙන්නෙ එක දන්නෙ නැද්ද..සිංහල sub එක්ක
Tharanga
Lucifer ඉක්මනට දහල්ලා බලන්න
Nisal
season 6 eka one
Vimasha mandil
Season 6 eka one tggala
Anonymous
sub denne nadda ....
Anonymous
sub ada denawada
Anonymous
Season 6 oni bolaw
Anonymous
Season 6 sub denne nedda .......
Anonymous
Ade machn season 6 enkm balan inne halo. Ikmnt danawlako dushata wenna epa ochchra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lucifer [S05 : E16] Sinhala Subtitles | දෙවියන්ද? යක්ෂයාද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Lucifer-S05-Part-A.jpg)


Tanks aiiye supiri enakan balan hitiye