MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකබලන්නරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිහොල්මන්

Ma (2019) Sinhala Subtitles | මිතුරු වෙස්ගත් යක්ෂණිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 30 votes.
Please wait...

ඔන්න ටික දවසකට පස්සෙ ඔබ හමුවට එන්නෙ මෙම වසරේ තිරගත වෙච්ච තවත් අපුරු ”Psychological Horror” චිත්‍රපටයක් අරගෙනයි. හොඳ කොපියක් ඇවිත් දැන් කීප දවසක් වෙනවා. සමහරු බලලත් ඇති මේ වෙනකොට. චිත්‍රපටය නිකුත් උනේ 2019 වර්ෂයේ මැයි 30 වන දිනයි. මේ වෙනකොට 5.7 ක් වගේම කුණු තක්කාලි අගය 54% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙහි අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Winter’s Bone l The Girl on the Train l The Help චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Tate Taylor ය. ඒවගේම තමයි රංගනයෙන් Octavia Spencer l Kathryn Stockett l Luke Evans l Jessica Chastain l Allison Janney l Diana Silver රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මැගී කියන්නෙ තමන්ගෙ අම්මත් එක්ක ජිවිතෙ අලුතින් පටන්ගන්න ඔහායෝ වලට එනවා. ඒවගේම තමයි මැගීගෙ තාත්ත ඔවුන්ව දාලා යනවා. මේ හේතුව නිසාම තමයි එයාලා මෙහාට එන්නෙ. ඔන්න ඉතිං අලුත් ඉස්කෝලයක් අලුත් යහළුවෝ. ගිය පලවෙනි දවසෙම කට්ටියක් ඇවිල්ල අහනවා පාටියක් තියෙනවා යමුද කියල. හැබැයි මැගී මේ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරනවා අම්මත් එක්ක ගමනක් දාගත්තු නිසා. ඒත් ඉතිං මැගීට අම්මත් එක්ක යන්න බැරිවෙනවා. ඉතිං මෙයා අර යහළුවෝ කට්ටියත් එක්ක යනවා. හැබැයි ඒ වෙනකොටත් පාටිය කැන්සල් වෙලා. ඉතිං මෙයාලා කරන්නෙ කාටහරි කියල බෝතල් ටිකක් අරගෙන කොහෙටහරි ගිහිල්ල බොන්න. හැබැයි ඉතිං මෙයාලා තරුණ ළමයි කට්ටියක් නිසා ඒක කරගන්න බැහැ. මෙයාලා කඩේ ළඟට වෙලා වෙන කෙනෙක්ගෙ මාර්ගයෙන් ගන්න උත්සහ කරනව. එන එන හැමෝම වගේ කිසිම උදව්වක් කරන්නෙ නැහැ. හැබැයි එක්කෙනෙක් හැර. නම සූ ඇන් අමුතුම කෙනෙක්. මුලින් ප්‍රතික්ෂේප කරල මැගීගෙ යහළුවෙක් වෙන ඇන්ඩිව දැක්ක ගමන් කැමති වෙනවා. ඒත් ඇයි? මොකක්හරි යටි අරමුණක් හිතේ තියාගෙනද මේ වැඩේ කරන්නෙ? හැබැයි මෙයා මේක මෙතනින් නවතින්නේ. කොහොමහරි මේ කට්ටියව තමන්ගෙ ගෙදරටම ගේන්න ගන්නවා. අඳුරන්නෙවත් නැති ඇයි මේ තරම් කරුණාව දක්වන්නෙ? මුලදී කාටවත් මේ ගැන හිතාගන්න බැහැ. හැමෝම මෝඩය වගේ රැවටෙනවා. හැබැයි පස්සෙ ටික ටික මේ සූ ඇන්ගෙ බයානක පැත්ත මතුවෙන්න ගන්නවා. ඉතිං මෙයාලාට මේ කෙනා මොන වගේ දේවල් කරයිද? මරයිද? නැත්තම් ඊටත් වඩා අන්ත වැඩක් කරයිද? ඒවගේම මේ දේවල් මොන දෙයක් හිතේ තියාගෙනද? අවසානය තෙක් නරඹන්නකෝ. වෙනස්ම ආකාරයෙ අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL / BD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5952 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo - Admin

Hail Hydra

27 thoughts on “Ma (2019) Sinhala Subtitles | මිතුරු වෙස්ගත් යක්ෂණිය… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the subtitles. Keep up the good work…!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • gimhan sadruwan

    thanks bro

    macho pluwannam fear the wolking dead season 3 season 4 sub hadpnkoo

    Reply
  • Sajithlakshan

    thanks ……………..

    Reply
  • pushpakumara12345

    bluray update karanna thanks

    Reply
  • pushpakumara12345

    bluray update plase

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • pushpakumara12345

    bluray update karanna

    Reply
  • Nipuna Fernando

    Baiscope Download eke torrent download eken search wenne Aladdin movie eka

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….

    Reply
  • pushpakumara12345

    bluray please

    Reply
  • arawindasunimal

    thanks yaalu

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • Thanks brother, good job

    Reply
  • කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි රවිඳු අයියේ!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති mewage wenasma story thiyena films walatama sub denna. American psycho (2000) eke lipiyak thibbath thama kauruth sub deela na puluwannam ekatath sub denna

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. 🙂
    St. Agatha (2018) film ekatath sub eka denna 😀
    Jaya wewa.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *