Kyle XY (2006-2009) [S02 : E08] | with Sinhala Subtitles | කුමක්ද?? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ආවා අටවන කොටසත් අරගෙන. වැඩි කතා නැතුව අද කොටස ගැන බලල ඉමු.
ලෝරිට කවුරුහරි ගැහුවා කියල දකින්න ඇතිනේ, ඒ වගේම ඩෙක්ලන්ගේ වාහනේට යම් අනතුරු ඇඟවීමලුත් ලැබුනා කියලා දකින්න ඇතිනේ. එතන ඉඳන් අද කතාව බලන්න.
එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු.
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E08.What’s.The.Frequency.Kyle.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1327 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/RakhithaRanathunga1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා…!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro, mula idan balagena awa.
elamaaaaa bro 🙂 Thankuuuuuuu ^_^ Hama welema Comment danna wen na e unata aniwa api blnw hode, Digatama sub denna nathara krn ehma epa 😀 <3
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Sub ekata thanks saho… digatama sub eka demu…