MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනෙතිනි නිමන්තිකාමලයාලම්වර්ගීකරණය නොකළසිංහල උපසිරැසිෆැන්ටසි

Manjadikuru (2008) Sinhala Subtitles | වාසනාවන්ත මදටිය ඇට! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 14 votes.
Please wait...

ඔයා මලයාලම් සිනමාව රස විදින රසිකයෙක් නම් දන්නවා ඇති ඒ මායාව, ඒ රහ පිලිබඳව. බහුතරයක් මලයාලම් චිත්‍රපටිවල ඒ මායව අඩු වැඩි වශයෙන් අපට දැකගන්න පුලුවන්. Manjadikuru කියන්නේ ඒ මායාව උපරිම මට්ටමේ තියෙන ඉතාමත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක්.

Bangalore Days අධ්‍යක්ෂණය කරපු, Ustad Hotel තිර රචනය කරපු, Anjali Menon ගේ පළමු සිනමා නිර්මාණය තමයි Manjadikuru කියන්නේ. අර චිත්‍රපට දෙකටම නොදෙවෙනි චිත්‍රපටයක් තමයි මේක.

Manjadikuru චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරන්නේ 2008 වසරේ. ඒ කේරලයේ අන්තර්ජාතික සිනමා උළෙලේදී. එහිදී මෙය හොඳම මලයාලම් චිත්‍රපටය ලෙසද Anjali Menon හොඳම නවක අධ්‍යක්ෂවරයා ලෙසද සම්මාන දිනා ගන්නවා. ආපහු 2009 දි අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උළෙලේදී මෙය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම සිනමාරූපණය ආදී සම්මාන රාශියක් දිනාගන්නවා. ඔය විදිහට ඇගයීමට පාත්‍ර වුණු මේ චිත්‍රපටය කේරලයේ සිනමාහල්වලට එන්නේ 2012 දි. ඉන්පසුව කේරල ප්‍රාන්ත සිනමා උළෙලේදී මෙය හොඳම තිර රචනය, හොඳම ළමා නලුවා, හොඳම ශබ්ද පරිපාලක යන තවත් සම්මාන දිනා ගන්නවා. මේ විදිහට Manjadikuru චිත්‍රපටය එකී-මෙකී-නොකී සම්මාන රැසක් ලබා ගන්නවා. දැන් ඉතින් හිතාගන්න පුලුවන්නේ මේකේ තරම 😜

Drama, Family යටතේ වර්ගීකරනය කර තිබෙන මෙම චිත්‍රපටය IMDb වල 8.1 ද, Rotten Tomatoes වල 91% ද, ගූගල් පරිශීලකයින්ගෙන් 95% ද ලබා ගෙන තියෙනවා.

1970-80 ගණන්වල කේරලයේ පොඩි ගමක සිද්ද වෙන ලොකූ සිද්ධියක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ.සීයගේ මළගෙදර එන මුණුපුරා තමන් ගැන, තමන්ගේ පවුල ගැන, තමන්ගේ සංස්කෘතිය ගැන ඉගෙනගන කතාවක් මේ.කෞස්තුබම් ගෙදර ජීවත් වෙන අප්පුකුට්ටි නායර්ගේ පවුල ගැන කතාවක් මේ.පුංචි ගෑනු ළමයෙකුගේ ඉරණම ගැන කතාවක් මේ.ඒ වගේම, සමහරවිට ඔයාව ඔයාගේ අතීතයට ළමා කාලයට අරන් යන කතාවක් වේවි මේක.

චරිත හදුනාගැනීමේ පහසුව තකා මෙම චිත්‍රපටයේ එන කෞස්තුබම් නිවසේ ජීවත් වූ අප්පුකුට්ටි නායර්ගේ පවුලේ පිංතූරයක් පහත ඇත.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2322 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

67 thoughts on “Manjadikuru (2008) Sinhala Subtitles | වාසනාවන්ත මදටිය ඇට! [සිංහල උපසිරසි සමඟ]

  • thara_sam

    bohomathma sthuthi…

    Reply
    • Nethini123

      බොහොම ස්තූතියි

      Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • ricadodamien

    Thank U Nethini sister & Baiscope team for the sub, all the best to baiscope team………

    Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • ගොඩක් ස්තුතියි සබ් එකට, ගොඩක් හොදට සබ් එක කරලා තියෙනවා, බලපු ලස්සනම ෆිල්ම් එකක්,මේ වගේ හොද ෆිල්ම්ස් වලට දිගටම සබ් කරන්න , සුබපතනවා!!

    Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • Saranga J. Liyanagama

    Thanks bro

    Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • Lalani Maduwanthi

    Thank you nethini nangiyo,,,,

    Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට …

    Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • Sorry සහෝදරිය … thanx sub එකට….

    Reply
    • Nethini123

      බොහොම ස්තුතියි

      Reply
  • Sub එකට thanx bro…

    Reply
  • බොහොම ස්තුතියි. හරිම ලස්සන කතාවක්.උපසිරැසි කලාට ගොඩක් ස්තුතියි

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
    • බොහොම ස්තුතියි

      Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • Aruna Amarasinghe

    niyamaii thanksss

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • gihan perera

    Thanks so much sis…..keep continue it….god bless you and good luck for your future…..

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • Thnkz මචන්.. තව තවත් වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම්ස් වලට සබ් කරන්න….

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • තැන්ක්ස් නෙතිනි. නියම ෆිලුමකට සබ දුන්නේ.දිගටම මලයාලම් ෆිලුම් වලට සබ දෙන්න. පුලුවන්නම් churukz kiayana malayalam movei එකටත් සබ දෙන්න. ජයවෙිවා

    Reply
    • බොහොම ස්තුතියි, උත්සහ කරන්නම් ඒ ෆිලුමට සබ් දෙන්න

      Reply
  • sooriyapatabadige

    Sub ekata thanks ……(ormayundo ee mukhan 2014) film ekata sub dennako please……………………………

    Reply
    • බොහොම ස්තුතියි, උත්සහ කරන්නම් ඒ ෆිලුමට සබ් දෙන්න

      Reply
  • mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • Sub ekata thanks hode

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
    • බොහොම ස්තුතියි

      Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • harshani11112

    ස්තුති නෙතිනි ස⁣හොදරී……

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • Lalani Maduwanthi

    Thank you nangi

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • kumaradasa

    sub ekata bohoma stutie.api wanuwan karana kapa wema godak agayanawa

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • බොහොම ස්තූති දිගටම මලයාලම් වලටම සබ් කරන්න
    Good Luck✌️

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
    • බොහොම ස්තුතියි

      Reply
  • එලම මම මුලින්ම බාගට්තා….

    Reply
    • බොහොම ස්තුතියි

      Reply

Leave a Reply to Sajiya99 Cancel reply

Your email address will not be published. Required fields are marked *