මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්. ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා. මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො දෙන්නෙක් ගැන. ආදරය වෙනුවෙන් මැරෙන්න උනත්, මරන්න වුනත්ඒ දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ දෙන්නෙක් මුන ගැහෙනකොට. ඒවා ඉවර වෙන්නෙ ඒ දෙන්න වෙන් වෙනකොට. ඒත් මේ දෙන…

මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්.
ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා.
මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො දෙන්නෙක් ගැන.
ආදරය වෙනුවෙන් මැරෙන්න උනත්, මරන්න වුනත්ඒ
දෙන්න ලෑස්ති වෙලා හිටියෙ.
හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ
දෙන්නෙක් මුන ගැහෙනකොට.
ඒවා ඉවර වෙන්නෙ
ඒ දෙන්න වෙන් වෙනකොට.
ඒත් මේ දෙන්නගෙ ආදර කතාව ඉවරයක් වුනේ,
ඒ දෙන්න මුන ගැහුන දවසෙ.
සමහරවිට එයාලගෙ වෙන්වීම
ඉරනමේ ලියවිල තිබුන නිසා වෙන්න ඇති.
මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ 2019 නොවැම්බර් මාසෙ 15 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ Mastizaade, Satyameva Jayate, Jaane Kahan Se Aayi Hai චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු මිලාප් සවේරි. රංගනයෙන් දායක වෙන්නෙ සිද්දාර්ත් කපූර්, රිතේශ් දේශ්මුක්, රාකුල් ප්‍රීත් සිං, තාරා සුතාරියා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Tanishk Bagchi, Meet Bros, Payal Dev, Yo Yo Honey Singh, Aditya Dev සහ Sanjoy Chowdhury.
2014 අවුරුද්දෙ ඒක් විලන් චිත්‍රපටියෙන් පස්සෙ රිතේශ් සහ සිද්දාර්ත් එකට මේ චිත්‍රපටියේ රඟපානවා. ආදායම් අතින් පලමුවන දවසේ ආදායම ලෙස කෝටි 7ක්ද, දෙවෙනි දිනයේ කෝටි 7ක්ද ලබා ගන්නවා. එ වගේම සති අන්තයේ ආදායම ලෙස කෝටි 24ක් ලබා ගන්නවා.
ඉතින් ඉවර කරගන්න පොඩ්ඩක් විතර පරක්කු උනා. ඒ ගැනත් සමාවෙන්න. ලස්සනම වෙනස් විදිහෙ ආදර කතාවක්. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
56,260 downloadsDownload Marjaavaan-2019.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
53 comments
Udaya Saman
Priyadarshani69
Thank you so much... me movie 1ta sub denakam balan idiye..
Dilshan
Thank you bro
Sampath Wasala
Thank You...................
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි නංගියේ.....ලස්සන කතාවක්....dabangg 3 එකටයි chhapaak එකටයි උපසිරැසි දෙන්න කෝ......දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා......
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!malithmadhushan45
බොහොම ස්තුතියි අක්කේ වෙලාව හම්බුන ගමන් බලනව
Ravin Laksitha
සිංහල උපසිරසියට ස්තුතියි
indika75
thanks..
nish47
ස්තූතියි සහෝ
Indunil kavindu
Balapu lassanama film ekak...thank you
MudithaDissanayaka
thanka mutu,
digata karagena yanna sakthiya labewachandika1975
thank you for the subtitle sister
vsisuru
tyhnz
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි
Okashu
Thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Shaggie
Thnks sis
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Kasun Jalitha
උපසිරසියට බොහොම ස්තූතියි !!!
teleseentt
sthuthui..budusarani
Chamindalakruwan
ස්තුති සබ් එකට
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supuneranda
thanks!
VIhanga_mm
thanks
Pramukmili
Thanxx bro............
Pramukmili
sorry sis........
issaaa
tnzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz patta
ශසිත් සඳරුවන්
සබට තුති වේවා අක්කේ!
දිගටම සබ් දෙමු ආ...
ජය!Dulajhasaranga
Ube sub ekata godak tnx mchan.good luck bro
film eka ganath deyak kiyanna oni
meka hadapu director kawda.
iyaa man balapu guuuma kataawaRuwanLakshan93
Tnx... bro.
mindika
Thanks !!!
Anonymous
Thanks broh!!
Tharaka
Thank you
Anonymous
thum hi aana song eke subtitles eka puluwan nam dennako
Jeewantha77
Thanks for the sub.
Film 6/10malshan
Belli don film ekai sinhala subtitles dannakoo kohewath na hoyaganna
Lahiru Kalhara
Thanks Bro For Subtitles
Lahiru Kalhara
THanks For SUbtitles SIs
ishan
thanq sis sub ekata
Anonymous
thankuuuuu
jayNP
Thank you.. keep it up good work.. :)
R_deshan
සබ් එක හොඳට කරල තිබ්බා...එත් ෆිල්ම් එක නම් හද්ද ගොබ්බ කතාවක්.හරිම ප්‍රාථමික මට්ටමේ කතාවක් කිසිම රඟපෑමක් හදවතට දැනෙන්න තිබ්බෙ නෑ.ek villain එකෙනුත් සමහර අදහස් උස්සල තිබ්බ director.ඒත් වැඩක් නෑ ek villain වගේ මේක හිතට වදින්නෙ නෑ.
මොළ කකුලුස්
නියම film එකක්....උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා.......ජය වේවා.......උඩ තියන විස්තරයටත් thanks.......
manuth
.co eke link expire wela.puluwannam ai danawada loku udawwak saho.
Anonymous
thanks
Kulatunga
Ptt
ayomal
Ptt
Anonymous
fk
Tharushi
Nice
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසියට බොහොම ස්තුකියි දෙනකන් බලන් හිටියෙ.......ඔන්න එහෙනම් බාගත්තා...