Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E06] | පාවෙන මල මිනී… [සිංහල උපසිරැසි සමඟ]
හැම දෙයකටම කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා, “මට මේක දෙන්න වෙන්නේ මේ සුමානේ ඉදන් අද දවසේදී තමයි. මගේ උසස් අධාපන කටයුතු සහ පොකට් මනි, ඉන්ටර්නෙට් බිල් ගෙවාගන්ට කරන පොඩි පහේ ජොබ් කට්ට තමයි පමාවට හේතුව. අද රෑ තමා උපසිරසට අතගහන්න වෙලාවක් ලැබුනේ අද රෑ කියන්නේ සිකුරාදා රෑ”. ඉතින් මේ තරම් කාලයක් ඔයාලට බලන් ඉන්න දෙන්න බැරි නිසා මම අපේ ඇඩ්මින් තුමන්ලගෙන් ඇහුවා වෙන කෙනෙක්ට බාර දෙන්නද කියලත්. මොකද මේ තරම් පරක්කු කරවන්න බැරි නිසා ඔයාලව, ඉතින් එයාලගේ අදහස උනේ නම් කමක් නෑ ශාන් අපේ අය හොද දෙයක් එනකම් බලන් ඉන්නවා කියලයි. ඒත් මම ඔයාලගෙනුත් අහනවා ඒ දේම, ඔයාලට අද දුන්නට කමක් නැතිද මේක? එහෙම නැතිනම් වෙන කෙනෙක්ට බාර දෙන්නද ? මොකද ගොඩක් දෙනෙක්ට මේක එනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නවා කියල මම දන්නා නිසා. ඉතින් කිසිම අහිතක් නැතිව වෙන සහෝ කෙනෙක්ට දෙන්න මම කැමතියි ඔයාලගේ අදහස එහෙම උනොත් වෙන සහෝ කෙනෙක් කලට වෙලාවට මේක අරන් ඒවි. කාගෙන් ලැබුනත් ඒක ලැබෙන්නේ බයිස්කෝප් එකෙන් නොවැ, ඒ නිසාවෙන් මගේ කිසිම අහිතක් නෑ ඉතින් 😉
හරි එහෙමනම් අද කතාව එලියට එන්නේ සුමානයක විරාමයකින් පස්සෙයි. කතාවනම් දැන් ටික ටික හොද අතට හැරිගෙන එනවා, අද කතාව වෙන්නේ අපේ මොළකරුවන් දෙන්නාගෙන් කෙනෙක්ට පිටසක්වල වයිරසයක් ආසාදනය වෙනවා, එක වෙන්නේ පාවෙන මලමිනියකින්, ඒකෙ අන්තිම ප්‍රතිපලේ වෙන්නේ එයාවත් මැරිලා පාවීමයි. ඒ අස්සේ අපේ මේ වෝර්ඩ් කොල්ලත් මැරෙන්නේ නැතිව ගුවන් යානෙන් එලියට පැනලා පාවෙනවා හෙහ් හී එහෙමනම් වැඩි කතා නැතිවම බාගෙන බලමු නේද. මම අහපු දේටත් උත්තරයක් දීලම යන්න තරහ නැතිව කස්ටියම. ඒ වගේම මට වෙනද වගේ අනිත සහෝලගේ උපසිරසි වලට කමෙන්ට් කරන්න බැරිවුනොත් ඒකටත් සමාවෙන්න, පුළුවන් හැම වෙලාම අදහසක් දාලා යන්නම්කො මම.
එහෙනම් හැම කෙනෙක්ටම ජය!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත
SInhala Subtitles
-- Count 7968 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/vima.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanxx bro…………
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Sub ekta thanks supiri✌️✌️✌️✌️
Thank you for the sub.
Thanks Shan Bro ! This series is getting excited.
sabata තුති..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ගොඩක් ස්තුතියි
උඹට පුළුවන් දවසක දියන් වීමෝ.
කොහොමත් අපි සබ් ගන්නෙ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් විතරයි.
කවද දුන්නත් මේකෙන් දෙනකං ඉන්නවා.
ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!
පොඩ්ඩක් පරක්කු උනත් අහිතක් නෑ ශාන් සහෝ… අයාගෙ සබත් එක්ක බලන්න තියන ඕනෙකම නිසාම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන ඉන්නව. අමාරුකම් මැද්දෙත් මේ කරන වැඩේ පට්ට.
Late unata awlak na machan. Digatama karagena yan…..
thanks.
තෑන්ක්ස් සබ් ඒකට.
අයිෙයා් පරක්කු උනාට කමක් නෑ.
niyamai
ඔව් බන් උබට හැකි වෙලාවක් දියන්
ඉස්සෙල්ලා තමන් ගැන හිතන්න එපැයි නෙ?
එල එල
සබට තුති
ඔබට ජය………………..
එල එල වීමා සබට ගොඩක් ස්තුතීයි
thankss..
awulak na macho.. puluwan welawata denda.. ethakan apita inda puluwan..
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. දෙනවා කියලා කාටද මචෝ දෙන්නේ? ඔන්න ඔහෙ උඹම දාහන්. ජය෴෴ 😛 😛
thnx ChameE!
මොන තරම් ප්‍රමාද වුනත්.. අපි බලන් හිටියේ නැහ්ද?
දුන්න ගමන් අපි බා ගන්නෙ නැද්ද?
බා ගත්තට පස්සෙ, පරක්කු වුනාට කමක් නෑ ඔය දීලා තියෙන්නෙ කියලා කියන්නෙ නැද්ද?
අනේ විමෝ ඔයාම කරන එක හොඳයි. ප්‍රමාද දෝශ අපි ගනන් ගන්නෑ. අනික ඔයාගෙ ලිපියක් වුනත් කියවනකොට මාර ගති! එහෙනං ඔන්න බෑවා.
පරක්කු උනාට අවුලක් නෑ මචෝ .. තමන්ගේ ගැනත් හිතන් එපැයි 😀 එල පුළුවන් වෙලාවට දෙන්න …ගොඩක් ස්තුතියි 🙂
කාටවත් දෙන්න ඕනෙ නෑ විමො
උඹ දෙන වෙලාව දියන් 😀 ජය
තෑන්ක්ස් සබ් ඒකට.
අයිෙයා් පරක්කු උනාට කමක් නෑ.
ෙගාඩක් කතා තියනවනි බලන්න.
දවස වැදගත් නෑ දිගටම ෙදන ඒකයි වැදගත්.
(සතිය අැතුලත ෙදනවනම් ඒ් මදැයි…..)
මම 1 යේ අවුලක් තෑ මචෝ
thanks..
thanks bro,, matanam awlak na,, u ta puluhan widihata denda,, but anith ayta kohoma wida danne na,,
සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් WinAVI Video Converter ගැන සකස් කල වීඩියෝ එකක් හැදුවා බලන්න ආරාධනා
http://youtu.be/stS_SqJyjJM
මොන පිස්සුද බං.
අනිත් අය ගැනත් හිතන්න ඕන.
හැබැයි ඊට වැඩියෙන් තමන් ගැන හිතන්න ඕන විශේෂයෙන්.
මම මාසෙට එන කොටස් සේරම බාන්නේ මාසේ අන්තිම දවසේ නිසා මට කවද දුන්නත් අවුලක් නෑ 😀 😀
ජයවේවා
Thanks
okkoma katha tika ekaparatama dunnama epa wenawa senasuradata aulak ne oyama sub eka denna.
mata nam sub eka kawada hari denawanam a athi. ela jaya wewa
mchn FriDay wat denna blpn…mulinma job eka hodta krgnin monwa nathath….jaya wewa
thnx
ela ela… thanx saho…
thank you !
එලස් සබ් එක ගත්ත මේක බාගෙන හුගක් දවස් ඉක්මනට දෙන්න බලමු මචං
Thanks
api ithin denakam inne baiscope aken ath machan mey tharam parrakuwa nam wadi
ela kiri machan sub akata jayama wewa!
බොහොම පින් මචං මේක ඉක්මනට දෙන්න බලමු නේ සිකුරාදා දවස ඇතුලේ වත්
digatama demu machn
thanks
ජය වේවා!