අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E13] | සැබෑම ශීල්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Marvels-Agents-Of-S.H.I.E.L.D 3

පරක්කු වුණා. මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 13 වන කතාංගයයි. පරක්කු වෙන කොට බුකියෙන් කතා කරන යාළුවෝ රිප්ලයි නොකරන එක ගැන සමාවෙන්න ඕනේ. වැඩ අධිකයි ඒකයි හේතුව. වැඩි කතා ඕන නෑ. කෙටියෙන් මතක් කරන්නම් ගියවර කොටස. 

ගියවර කොටසෙදි කණ්ඩායමේ සියල්ලන්ම දැනගත්තා, ස්කයිට ඔබෙලිස්කයට නිරාවරණය වීම නිසාවෙන් යම් කිසි බලයක් ලැබී ඇති බව. ඒ අනුව ඇයට හැකියාව ලැබිලා තියෙනවා තමන් වටා ඇති දේවල් කම්පනය කරන්නට. ඒත් ඒ බලයේ සීමාව කොතරම්ද කියන එක ගැන කාටවත්ම අවබෝධයක් නැති නිසා සියල්ලන්ම එයට බිය වෙනවා. ගියවර කතාංගයේදී පිටසක්වළින් පැමිණි ක්‍රී සහ සිෆ් ආර්යාව අතර ඇති වුණ ගැටුම ගැන තමයි කියවුනේ. ඒත් එයින් මඟ පෙන්වූයේ තවත් ඔබෙලිස්කයන් ඇති බවටත් ඒවා එක්කෝ හයිඩ්‍රාවන් ළඟ හෝ වෙනත් කවුරුන් හෝ ළඟ ඇති බවක්.

මැක් සහ බොබී ගැන ඇති සැකය නිසාවෙන් ඒ ගැන මැක්ගෙන් විමසන හන්ටර්ට සිදුවන්නේ කවුරුත් නොසිතන දෙයක්. ඇත්තටම මැක් සහ බොබී වැඩ කරන්නේ කාටද?.. තවත් හයිඩ්‍රා ආක්‍රමණයක්ද? නැත්නම් මේ ඇත්තටම කවුද? මේ කරුණු කාරණා දැනගන්න අද කොටස නරඹන්න. පමා වුනාට සමාව. අදහසක් පළ කරන්න කියලා ඉල්ලනවා. පරක්කු වුනා කියලා කමෙන්ට් නොකර යන්න එපා කස්ටිය. බැරිම නම් පොඩ්ඩක් බැන්නත් කමක් නෑ. වෙනසකටත් එක්ක.. එලස්ස්ස්.. මං ගියා ජයම වේවා..!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/XbyZdC” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E28904167F558B7EC73266A23CFD3D1D525D9E3B

[button link=”http://goo.gl/ieM4Gt” type=”icon” “center” newwindow=”yes”] 269 MB කොපිය මෙතනින් බාගන්න[/button]

673C13519A126E831BA29A7A7CCD1D21B8E31EE0

[button link=”http://goo.gl/KNpfSn” type=”icon” “center” newwindow=”yes”] 166 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]

277568BD19FF459D4A8E48219819EC50D704EDF0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

46 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E13] | සැබෑම ශීල්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    thanxxx bro………….

    Reply
  • Manoj Ashitha

    Thank you very much….

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දැන් තමයි බාන්නෙ

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Charitha Abeynayaka

    Elakiri machan, Thank you

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Marco Polo E8, E9 , E10 sub denna broooooooooooo

    Reply
  • Madhusankha

    late wunath sub eka dapu ekata thanks bro !
    pramadayata sadarana hethuwak thibena bawa watahe. jiwitha gamana sarathaka karaganna uthsaha karanakota podi podi pramadaweem athiwenawa. eth gamana idiriyatama yanna aprn subhapathum !

    Reply
  • bohoma sthuthi sahoooo noyamai thankss…

    Reply
  • La හිරු

    la kiri machan… thankzzzz

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ 😀

    Reply
  • Thanks sahooo 🙂 🙂 🙂

    Reply
  • දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks machan subata bohoma pin obata

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
  • ස්තුතියි

    ජය වේවා!

    Reply
  • එලකිරි…..! ජයවේවා….(:

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • සුපුන් මධුසංක

    Thanks saho…..

    Reply
  • Jayz Waniganeththi

    Thanks සහෝ.. මග බල බල හිටියෙ සබ දෙනකන්.. බුදුසරණයි..!!

    Reply
  • Ravindu Adithya

    uba kiuwata bininna hitha waawanne naa bn. pama unata kamak na. api digatama meeka baluwe uba nisa.
    JAYA WEEWA

    Reply
  • nisala udara

    elakiri ahhh… parakku unata aulak na brahaspatindata wat denna balanna kutuhale wadi kamata edatama balanawa dan ayet sub ekka balanawa

    Reply
  • නලින්

    ස්තුතියි යසො!

    ජය වේවා!

    Reply
  • නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *