Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E15] | යළිත් වරක් අඳුරු දවස වෙත… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ, 15 වන කතාංගයයි. මාස ගාණකට පස්සේ අද ඔන්න සුපුරුදු වේගෙන් උපසිරැසක් අරගෙන එන්න කාලය ලැබුණා. පසු ගිය කොටසේ වුනු දේවල් මතක් කරගෙන ඉමු.
ගියවර කොටසෙදී ප්‍රධාන තැනක් ලැබුණේ, අපිට දෙවන කතා සමයේ මුණ ගැහුනු පරීක්ෂක 33 සහ ග්‍රෑන්ට් වෝර්ඩ් වෙත. ඒ දෙන්නා නැවතත් කරළියට ආවේ, ජෙනරල් ටැල්බට් සහ සුනිල් බක්ෂීව නැවතත් කතා සමයේ කොටස් කාරයන් බවට පත් කරමින්. පරික්ෂක මේ විසින් එල්ල කරන ලද විදුලි ප්‍රහාරය නිසාවෙන් නැනෝ වෙස් මුහුණ විනාශ කරගත් පරීක්ෂක 33 පසු වන්නේ දැඩි කනස්සල්ලකින්. ඒ තමන්ගේ විකෘති වූ මුහුණ පිළිසකර කරගැනීම වගේම මින් ඉදිරියට කළ යුත්තේ කුමක්ද යන්න ගැන අවබෝධයක් නොමැති වීම නිසයි. පෝර්ටෝ රිකෝ වලදී ස්කයිගේ වෙඩි ප්‍රහාරයට ලක් ව මියැදෙමින් සිටි ග්‍රෑන්ට් වෝර්ඩ්ව බේරගෙන තියෙන්නේ මේ පරීක්ෂක 33. ග්‍රෑන්ට් වෝර්ඩ් ඒ නිසාවෙන් ඇයට අස්වැසිල්ලක් වෙන බවයි පේන්න තිබුණේ. කොහොම වුනත් කතාංගය අවසානයේදී පරීක්ෂක 33 තමන්ගේ සැබෑ මුහුණුවර ලබා ගන්නවා. ඒ වගේම සුනිල් බක්ෂීට නොසිතූ ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙනවා.
මේ අතර මැක් විසින් අල්ලාගත් හන්ටර්, සැබෑ ශීල්ඩ් සං විධානය ලෙස තමන්ව හඳුන්වා ගන්නා කණ්ඩායම වෙත ඉදිරිපත් කෙරෙනවා. එහිදී හන්ටර් ඔවුන්ගේ වැඩ පිළිවෙලට එකඟතාවයක් දක්වන්නේ නැහැ. බොබී සමඟ බහින් බස් වීමක් ඇති කරගන්නා හන්ටර්, ඔවුන් සිටින නැවෙන් පැන යනවා.
මේ අතර කොල්සන් විසින් ස්කයිව තමන් සිටින කඳවුරෙන් පිටතට රැගෙන යනවා. ඒ ආරක්ෂිත නිවාසයක් වෙත ස්කයිට තමන්ගේ බලයන් පාලනය කරගන්නා ආකාරය ඉගෙන ගැනීමට වගේම, ඇයගෙන් අනිත් අයවත්, අනිත් අයගෙන් ඇයවත් ආරක්ෂා කරගැනීමයි කොල්සන්ගේ අරමුණ වුනේ. සීමන්ස් විසින් ස්කයිගේ බලයන් නිෂේධනය කෙරෙන් අත්වැසුම් දෙකක් ලබා දුන්නා මතක ඇති. එයින් යම් යම් අතුරු ඵල ඇති වෙන්න පුළුවන් බවත් කියවුණා.
ගියවර කතාංගය අවසාන වන විට පෙනී ගියේ මැක්ගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂක මේ සහ අධ්‍යක්ෂ කොල්සන්ට යම් කිසි සැකයක් ඇතිව තිබෙන බවයි. අද කොටසින් බලාගන්න පුළුවන් ඇත්තටම මේ සැබෑ ශීල්ඩ් සංවිධානය යැයි කියාගන්න අය කවුද? ඒ අය සංවිධානය වුණේ කොහොමද යන කාරණා සියල්ල දැනගන්න ලැබේවි. කැප්ටන් ඇමෙරිකා වින්ටර් සෝල්ජර් චිත්‍රපටයෙන් බිඳ වැටුණු ශීල්ඩ් සංවිධානය මුහුණ දුන් ඒ අඳුරු දවස වෙත නැවත වරක් අද කොටසින් ඔයාලව රැගෙන යයි. ඒ වගේම ස්කයිගේ බලය සහ ඉන්හියුමන් ආගමනය මොන අකාරයේ එකක් වේවිද යන්න යම් ආකාරයකින් අඟවන ක්‍රියාදාම ජවනිකා කීපයක් අද කොටසින් නරඹන්න හැකි වේවි. අද කොටස ක්‍රියාදාම වලින් වගේම රහස් වලින් පිරිලා. බලන්න ආරාධනා කරනවා හැමෝටම. ජයම වේවා..! මං ගියා. එලස්ස්ස්….
[button link=”http://tinyw.in/CGgW” type=”icon” “center” newwindow=”yes”] 145 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/VEmr” type=”icon” “center” newwindow=”yes”] 266 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5014 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro…………
Thank you very much….
ela
ela wewa machan……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දැනුයි බාගත්තෙ
episode 15,16,17,18, 19 megabyte adu copy link tika balanna.ewage sounds vitharai.video na mchn
tnkzz saho.
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai saho..baganna poddak parakku una me para..enakan balan unne..thanks..
ජය වේවා !!!
මචන් Outlander එක ඉවර නෑ.පළවෙනි සීසන් එක එපි 16 වෙනකම් ආයේ එනවා…
ඊයේ අවිත් තිබුනා 9 වෙන් එපිය..
පුලුවන්නම් ටිකක් බලලා සබ් දෙන්න…
ජය වේවා !!!
thanx sub ekata…next episode eka enne kawadada?
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanx !!!
smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට…
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanx…
thanks sahooo niyamai
walawata dunata elas jayawawa
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
sub ekata thanx aaaaaaaaaaaaa
එල ඈ..
ඔය තියෙන්නෙ සුපුරුදු වේගේ.
පට්ට ලිපියකුත් ඔනේ ළගදීම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
sub 1ට ස්තුතියි…….
එල. සබට තුති.
thanks !!!!
ගොඩක් ස්තුතියි අයියේ .. ඔන්න බලලා ආවේ 😀 අද කොටස නං ඇත්තටම සුපිරියි 😀
Thanks macho ikmanata sub eka hadala denawata supiri 🙂 🙂 🙂
Thanks bro sub 1ta
SHIELD enakal balagena enne,thanks bro sub 1ta
ස්තුතියි යසෝ.. බාපු ගමන් ඔන්න් සබ අරන් බලලම දැම්මා!
මොකෙන් මොකක් වෙයිද මන්දා මෙහෙම ගිහිං.. එලස්ස් වේවා!!
ජය වේවා~
thanx mcn
Adanam pudumai welasana sub deela tiyemme.. hamadamat mewage denawanam kochchara hodada. Flash nam parakkui wage. . . 😀
Eththama kiuwoth saho.. antimata awa kotas 4 hera anith kotas okkotama mama epiya apu dawasema wage sub dila tiyenawa.. issarahatath ikmanata sub eka denna try karanawa.. Elazz..
audio withrane ply wenne meka bro…a gna pdi advice ekk dennko..
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
thanks සබ් එකට
thanks saho.
good luck
thanks සබ් එකට
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
අද කලින්ම දීලානේ..
ජය!!!
superb ada welasanama dila
Thanks saho….. keep it up…..
ammooo welassaninma awillo kalekata passeee,,, Thnkzzzzzz 😀
ඔන්න ගත්තා සහෝ…
සබට තුති….
දිගටම දෙමු…
ජයවේවා….!!!!
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි.කලින්ම දුන්නා. thanx sub එකට
ammo ada yantham welapahinma sub eka daala.
bohoma sthuthi.
15 ආවා ආවා !!!හරි සතුටුයි හරි සතුටුයි!!!
thank you
1st
thanx Yashodha aiya.