අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමදේවක සදරුවන්නාට්‍යමයරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S03 : E13] with Sinhala Subtitles | හොර සල්ලි එක්ක සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

ටික දවසකට පස්සේ ස්කොපියන් කතා මාලාව එක්ක එකතු වෙන්න ලැබුණේ මොකද ඉතින් ගිය සතියේ කොටස එකපාරම මේ සතියට කල් දාලා තිබුණ නිසා. කොහොමහරි ඉතින් මේ පාර කොටස් 23 ගැන කියවෙන්නෙත් නැ තාම, පහුගිය කොටස් වලදී මමත් කිවා ස්කොපියන් තවම සීසන් 1-2 තරම් හොදට දැනෙන විදිහට හරි පාත් එකේ තියනවා කියලා මට නම් හිතෙන්නේ නෑ කියලා.

ඉතින් අද කොටස නම් එහෙම කියන්න බැ. මොකද ටිකක් පරණ ස්කොපියන් කතා විලාසයට ලං වෙලා කියලා කියන්න පුළුවන්. ඊයේ හවස් වෙනකන්ම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්යජාලයට එකතුවෙලා තිබුණෙත් නෑ. කොහොමහරි ඉතින් පුළුවන් උපරිමයෙන් කරලා තමා ඉතින් මේ වෙලාවට අරගෙන එන්නේ. දැන් වෙලාව මට නම් 8.30 ( 2016-01-18 ) ලංකාවට නම් 23.00

ඉතින් අද කතාවට මුල් වෙන්නේ ඇමරිකාව ආර්ථික සම්බාධක දාපු රටක වැඩ ටිකක් තමා. කොහොම හරි ආයෙමත් පේජ් ගේ අම්මා කතාවට එකතු වෙලා තියනවා. ස්කොපියන් ටීම් එකත් මුලින් ලොකු රැවටීමකට ලක් වෙලා තමා මේකට සම්බන්ධ වෙන්නේ. ප්‍රමාදත් වැඩි නිසා ඉතින් ඉක්මනට බාගෙන බලන්න වැඩි කතා නොකියා ඉන්නම්

ගිහින් එන්නම්, ජය වේවා

Scorpion (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV LOL පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

61 thoughts on “Scorpion [S03 : E13] with Sinhala Subtitles | හොර සල්ලි එක්ක සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තුතියි

    Reply
  • next episode sub kanne nththe ai……..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

    Reply
  • romba thankz bro sub ekata

    Reply
  • sub ekata thanx bro…. supiri

    Reply
  • Vijan Rajiha

    සබ් එකට තැන්ක්ස් බ්‍රෝ

    Reply
  • Thanks bro sub ekata…

    Reply
  • උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා.

    Reply
  • parakku unta kisi awulak ne bro. sub 1 kohoma hari denawane e hodatama athi

    Reply
    • සබ් එක ඇවිත් පැය 48ක් යන්න කලින් නම් අනිවා දෙනවා. මෙකට පැය සබ් එක ඇවිත් පැය 28ක් ගිහින් වැඩ කරන වෙලාවේ කරන්න බැ කොහොමත්

      තැන්ක්ස්

      Reply
  • chathuranga madushan

    නියමයි සහෝ…අදත් සුපිරියට වැඩේ කරල තියෙනව

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thx bro….sub ekata…

    Reply
  • thank u වේවා සහෝ sub 1ta

    Reply
  • Brother007

    tq wewa bro…jaya wewa..

    Reply
  • Udara Damith B/K

    colony season 2 dena ekak nedda

    Reply
  • Udara Damith B/K

    cea6e37592d6ea1a67ed23f5dbc6ac24bf855588

    Reply
  • Udara Damith B/K

    ස්තූතියි

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

    Reply
  • paranormal

    sub 1kta Thanx aiya……….

    Reply
  • paranormal

    ado machnla link 1k hv nam daplakp…

    Reply
  • කතාව නම් සහතික ඇත්ත දේවක අයියේ.මේක මේ සීසන් එකෙන් නතර වෙන සීන් එකක් තියෙන්නේ. අපරාදේ.කමක් නෑ.බලමුකො ඉස්සරහට.සබට බොහොම තුති.
    ජය.!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • මන් උබ එක්ක තාම තරහෙන් බන් ඉන්නේ අර ඩේත් රේස් සීන් එක නිසා 🙁 මන් උබ දෙන සබ් වල ටේලරේ නොබලයි බන් ගත්තේ….. උබට චුට්ටක් කියන්න තිබුන නොවැ මේක ටේලරේ බලල ගනින් කියන්න…. මන් පව් යකෝ….
    මේක එනකම් බලන් උන්නේ උබේ වැඩ අස්සේ මේවා කොරන එකටම THANKS හොදේ…. දිගටම කරමු

    Reply
    • දිගටම අනිත් ඒවා ටේලේ බලලාම ගනින් මචන්. ඩෙත් රේස් පිස්සුවක් තිබුන නිසා කලේ. හෙට අනිද්දා තව එකක් දෙන්න ඔනා ෂුවර් එකටම ටේලර් එක බලලාම බාපං ජය

      Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

    Reply
  • Gathsara Umesh Kumara

    බොහෝම තූතියි දේවක අයියේ..කතාවන්ම් ඇත්ත තමා ඒත් ඉතින් බලනවා ඉවරයක් වෙනකම්ම..ඊලග එපියෙන් හම.ුවෙමු.එතෙක් සුබ් සතියක්…

    Reply
  • Charith Madhusanka

    Thank you bro!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *