Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E15] with Sinhala Subtitles | මරණයේ දිවැසිකරු… [සිංහල උපසිරසි සමඟ]
අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න තමයි මේ සූදානම. ගිය සතියේදී මුර බල්ලෝ ගැන ලොකු සිද්ධීයක් වුනා කියලා මතක ඇති. ඒ වගේම ශීල්ඩ් වල හිටපු පරණ නියෝජිතයෙකුත් ශීල්ඩ් වලට එරෙහිව වැඩ කරපු බවක් දකින්න ලැබුනා. ඒ වගේම අවසානයේ ලොකු බෝම්බයක්, නැතිනම් ඊටත් වඩා භයානක දෙයක් හයිඩ්‍රා වෙනුවෙන් ලබා දුන්නා කියලා ඔයාලට මතක ඇති.
ඒ සිද්ධියට අසම්බන්ධිතව අද ගලාගෙන යන්නේ වෙනම විදියේ කතා මාතෘකාවක්. ඇත්තටම කිව්වොත් ගිය සතියේ අලුත් තර්ජනයක් නිර්මාණය වුනා වගේම තමයි අද තිබුණූ තර්ජන කිහිපයක් එකට එකතු වීමක් තමයි යන්නේ. තර්ජන කිව්වට සමහර දේවල් තර්ජනමත් නෙමෙයි. මෙහෙම කියන්නේ කතාව බලලම ඔයාලට දැනගන්න තියන්න ඕනේ නිසා. ඒ වගේම කෝල්සන්ගේ වචනයෙන්ම කිව්වොත් අද කතාව “හද්ද විකාර දවසක්” තුල සිදුවුනු දේවල් කියලා කියන්න පුළුවන්. කතාව මැද්දේ උණුසුම් පුවතකුත් යනවා. එව්වා ගනන් ගන්නේ නැතුව බලන්න. ඒක වීඩියෝ කැප්චර් අවුලක්. 🙂 කොහොම වුනත්, කලින් වතාවක ලින්කන් කිව්වා නේ, ඉන්හියුමන් බලය බෙදී යන්නේ සමතුලිතතාවයක් ඇතුව කියලා. ඒක ඇත්තක් කියලා හිතන්න කරුණු කාරණා කිහිපයක් අද කතාවේදී හෙලිදරව් වෙනවා.
බලමුකෝ එහෙනං අද කතාවේ මොනවා වේවිද කියලා. අද කතාවට මුලදී අතුරුදහන් වුනු කෙනෙකුත් එකතු වෙනවා. ඒ වගේම ගොඩක් අයට මම ගිය සතියේ කතාවේ Implotion කියපු එකට “සංකෝචනය“ කියපු වචනය පාවිච්චි කරපු එක අවුල් වගේ ගිහිල්ලා තිබුනා. ඒකට පිපිරීම කියන්න බෑ, විද්‍යාත්මකව ඒක එහෙම දෙයක් නොවෙන නිසා. පුළුවන් නම් දන්න කෙනෙක් ඒ වචනයට කෙටි වචනයක් කියන්නකෝ. 🙂 ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා එහෙනං.
ආයු -බෝ වේවා !!!
[button link=”https://goo.gl/V478m3″ type=”icon” “center” newwindow=”yes”] 210 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/snRERB” type=”icon” “center” newwindow=”yes”] 258 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8271 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro……….
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරැයට බොහෝම ස්තුතියි………………
thankssssssssssssssss
බොහොම ස්තූතියි
ඉතුරු ටිකත් දුන්නනම් මරු Bro
Elzzzzzzz bro. Ithiri tikath ikmanata danna.
Thanx. Good luck
Killers copy ekath ekka sub eka sync wenne na bro. please fix it
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මචෝ සබේ අව්ලක් තියනව වගේ.
Thanks
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
සබ් එකට තුති සහෝ ෴ජය෴
ඊලග එපියෙන් හමු වෙමු….
thankss
Thanks For the sub
elma thz machoo sub ekata
thanx !!!!!!
jathi……
නියමයි සහෝ.
ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙමූ.
ජයෙන් ජයම් වේවා!
#Hail_Hydra
ගොඩක් ස්තුතියි සහෝ
bohoma sthuthi sahooo
Thanks
thanks bro
Thanks bro
යෝ යෝ.. ජාති…
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
එලම කිරි 🙂
Thanks bro
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !!
thanks bro
Thanks
සහෝ ඔයා කරපු Shadowhunters ට්වී සීරීස් එක මග නැවතිලා ගොඩාක් කල් පුලුවන් හැටියට ඒකටත් සබ් දාන්න….