MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E12] with Sinhala Subtitles | කේනින්ග් සහ ඩාර්ක්හෝල්ඩ්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

මේ සතියේ නම් කොහොමහරි මේ සතියේ කතාව දෙනවාම තමයි. කොහොම වුනත් කමක් නෑ අද සූදානම 12 වෙනි කතාව ගෙන එන්නයි. පසුගිය කතාවේදී ඩේසි සොකෝවියා රෙගුලාසි වලට අත්සන් තබන්න සූදානම් වෙන අතරේ කෝල්සන් සහ එලේනා (යෝ-යෝ) එකතු වෙලා සෙනෙටර් නඩියර් ගේ කාර්යාලය ඇතුලේ ඔත්තු බලන උපකරණ සවි කරන්න යෙදුනා. ඒත් නඩියර් මේ බව දැනගෙන ආරක්ශකයින් පිරිසක් යැව්වා කෝල්සන් නීති විරෝධීව ඔත්තු බැලීමේ උපකරණ සවි කරද්දීම අල්ල ගන්න. මේකෙන් කෝල්සන්ට ඔප්පු වුනු දේ තමයි කවුරුන් හෝ කෙනෙක් සැලසුම් කරද්දීම නඩියර්ට ඔත්තු දීපු බව. අපි නම් දන්නවා ඒ මේ හරහා තමයි කියලා. නමුත් ශීල්ඩ් එකේ කවුරුවත් ඒ ගැන දන්නේ නෑ. ඉතිං මේ අතරේ ඇත්ත මේ නිද්‍රාගත කරලා එයිඩා අතින්ම නිර්මාණය කරපු හීනයක් ඇතුලේ තමයි ජීවත් කරවන්නේ. මුලින්ම ස්පා එකක ඉන්න හීනයක් නිර්මාණය කලත්, පස්සේ මේ දැනගන්නවා ඒක බොරුවක් බව. මේකෙන් නැගිටින මෙලින්ඩා කලබලයක් කලාට පස්සේ නැවතත් නිද්‍රාගත කිරීම සිදු කරලා නැවතත් කලින් විදියටම  simulation (සමාකරණයක්) යටතේ නැවත නැවත ජීවත් කරවනවා. මෙතනදී මේට සටන් කරමින් තමයි ජීවත් වෙන්න සිදු වෙන්නේ. ඒකට හේතුව මේ සන්සුන්ව ඉන්න එකම මොහොත සටන් කිරිමක් අතරතුර වීම.

මේ අතරේ අද කතාවේදී කේනින්ග්ලා නැවතත් පෙන්නනවා. ඔයාලට මතක ඇති, ගොඩක් කාලෙකට කලින් තමයි කේනින්ග්ලා අපිට පෙන්නුවේ. මතකම නැතිනම් අර හැට පැනපු නිවුන්නු සෙට් එක. අද කතාවේදී ඩාර්ක්හෝල්ඩ් එක රැඩ්ක්ලිෆ් ගෙන් ආරක්ශා කරන එකයි කරන්න සිදු වෙන්නේ. ඒ අතරේ තවත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. වොච් ඩෝග් වල ප්‍රධානියාවත් අද කතාවට හඳුන්වා දෙනවා.

අපි බලමුකෝ කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා. මේ සතියේ කතාවත් බොහෝම ඉක්මනට ගේන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු – බෝ -වේවා !

.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E12.HDTV.X264-LOL

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6792 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

 

29 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E12] with Sinhala Subtitles | කේනින්ග් සහ ඩාර්ක්හෝල්ඩ්. [සිංහල උපසිරසි සමඟ]

  • Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    තැන්ක්ස්

    Reply
  • sub 1 ස්තූතියි සහෝ!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo niyamai

    Reply
  • Thanks bro. Ithuru ekath ikmanata denna.

    Reply
  • elaela thanks………..!

    Reply
  • හිරුණ ප්‍රබෝධ

    හම්මේ… ඇති යාන්තම් . ගොඩක් දවස් එපිය බාල බලාගෙන සබ් දෙනකන්… කොහොම හරි දුන්නනේ.. ගොඩාක් ස්තුතියි සහොදරයා…. carry on… good luck

    Reply
  • thnks macho ube sub ekata.uba parakku wela hari sub eka denawane.ubatath godak weda athi.ewath tygena uba karanne loku deyak.kawru monawa kiwath uba sub denda katawath bedila ne.man danna taramin meken ubata athi labayakuth netiwa athi.boruwata modayo wage mu mehema hari karana ekata kawruth dos kynda epa.tawata dirimath karanawa misa.ubata jaya macho

    Reply
  • Nirodha uthpala

    Pinsidda venava praniya thx very much

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • ammo deiyo dakka wage bn thnx mcn ilaga 1t ilmanata diyan bn meka baluwe na kiyanne tv srs baluwe na wage yakooo 😀

    Reply
  • මාලින්ද

    මේකෙ සබ් එක පරක්කුයි තමා. ඒත් සබ් කරන එක කාගෙවත් රස්සාව නෙවෙයිනෙ. කරන අයට පුද්ගලික වැඩ තියෙනව, රස්සාවක් තියෙනව, දාහක් වැඩ අස්සෙ මේකටත් වෙලාවක් හොයාගෙන කරලා දෙනව කිසිම ලාභයක් නැතුව ආත්ම තෘප්තිය විතරක් තියාගෙන. එපිසෝඩ් එකක් නෙවෙයි දාහක් ඇවිත් තිබ්බත්, කොච්චර පහු කරල සබ් දුන්නත් සබ් නොදුන්නත් ඒකට අපිට කරන්න දෙයක් නෑ. නිකන් ඇහිල්ලා නිකන්ම සබ් එක බාගෙන යන අපි කොහොමද පරක්කු උනොත් විතරක් කටක් ඇරලා ඇයි පරක්කු අහන්නෙ? සබ් කරන කෙනා පුලුවන් නම් දෙයි. බැරි නම් නොදී ඉදියි. නිකන් දෙන එකනෙ. හදිස්සි කාරයෝ ඉන්නවා නම් “දෙන දිහාවකින් සල්ලි දීල වෙලාවට කලාවට සබ් කරවගන්න” එකයි ඇත්තෙ.

    ප්‍රණීත් සහෝ. ස්තූතියි සබ් එකට.

    Reply
  • ඇයි පරක්කු වෙන්නෙ .13ඇවිත් තියෙන්නෙ.

    Reply
  • Dasun Liyanage

    මේ සීසන් එකේ E13 එකත් ඇවිල්ලනේ තියෙන්නේ ඇයි මේ අපි episode එකක් පස්සෙන් යන්නේ ?

    Reply
  • තෑන්ස් bro

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…ඉතුරු එකත් ඉක්මනට දෙන්න….

    Reply
  • ටෘ තමන්නා

    සා

    Reply

Leave a Reply to Kasun Cancel reply

Your email address will not be published. Required fields are marked *