Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E14] with Sinhala Subtitles | සැඟවුනු අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න මේ පාර එපිය අරන් එන්න උනේ මට. ප්‍රණීත් මලයා අසනීප තත්වයෙන් ඉන්න නිසා උපසිරසිය මට බාර උනා. ඒත් පොඩි අකරතැබ්බයක් උන නිසා වෙලාවට ගේන්න නම් බැරි උනා. ඒ ගැන සමා වෙන්න ඕන. ඒ වගේම ප්‍රණීත් මලයාගෙ උපසිරසිය තරම් සාර්ථක නම් නැතුව ඇති ඔන්න.
කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. පසුගිය සතියේදී මතකයිනෙ අධ්‍යක්ෂක මේස් වත් පැහැරගත්තා. ඒ වගේම සෙනටර් නාඩියාට උන දේත් මතකයිනෙ.
අද කතාව ගැන කියනවා නම්, අද කෝල්සන්ට සහ මැක්ට පුළුවන් වෙනවා එයිඩාට රූපය ලබා දීලා තියන ඇත්තම පුද්ගලයාව මුණගැහෙන්න. ඒ වගේම අධ්‍යක්ෂක මේස් ගෙ ඇඳුම තැනක දාලා ගිහින් තියෙනවා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සෙ ගිහින් අධ්‍යක්ෂක තුමා සහ මේ ඇති කියලා හිතන්න පුළුවන් තැනක් ගැන තොරතුරු ලැබෙනවා. එහෙනම් බලමු අද මොකක්ද සිද්ද වෙන්නෙ කියලා..
ජය…..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E14.HDTV.x264-KILLERS
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6824 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Sub eka gelapenne ne
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………
එල
බොහොම ස්තූතියි
12වෙනි එපිසෝඩ් එකේ සබ් දාල නෑ නේද. ඒකත් දෙන්නකො
උපසිරැසිය පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය
තැන්ක්ස්
ෆීලින් මෝසම්…එලම එලම
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලම සහෝ…..
Niyamai. sub ekata thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….
සබට ස්තූතුයි නිර්මාණි සහෝදරී..
ඉක්මන් සුව ප්‍රණිත් සහෝ
සබ් එකට තුති සහොදරී
එපි15 න් හමු වෙමු
*** ජය ***
සින්හල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසත් ආපු ගමන් සබ් දෙන්න ට්‍රයි එකක් දාමු
උපසිරැසියට බොහෝම ස්තුතියි
niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
එල එල බොහොම ස්තුති sub එකට 😀
Mata bari welawe sub 1ka gahala dunnata bhoma thanks honde….
සබ් එකට ස්තූතියි ඇනී ඊලඟ එපියත් දෙමුද
sub aka nathuwa pissak wage hitiyae parakku wala hari labunnae sub akat thanks wawa
tnx 🙂
…………බොහොම ස්තුතියි……….
බොහොම ස්තූතියි සහෝදරී……
thanks sis
Pattaaaaaaaaaaaa
Tnx sis .get well soon Praniyaa
thanks
සින්හල උපසිරැසියට ස්තූතියි නිර්මානි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
සබ දෙනකම් පිස්සෙක් වගෙ,,,පිස්සෙක් වගේ හිටියේ….ස්තූති සහෝදරී…ඒ වගේම ප්‍රණිත් මලයට ඉක්මන් සුවය ලැබේවා….ජය..
Kiribati appata ballo panapi kevuwalu me ape nirmani akkane shield valata avada hodai hordai sansosai thx for sub digatama demu obata jaya
බොහොම ස්තුතියි ජයින් ජය